ලංකාවෙත් මුන් හිටියනං පිස්සු නේ ? :shocked:
lilman Well-known member May 10, 2009 41,439 55,491 113 Colombo Nov 5, 2023 #1 ලංකාවෙත් මුන් හිටියනං පිස්සු නේ ? Spoiler Reactions: Naughtykolla48, Asmodeus and RottenCOLT
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,657 113 Nov 5, 2023 #2 Reactions: Naughtykolla48, lilman and Asmodeus
Solo Rider Well-known member Sep 4, 2020 36,212 1 158,079 113 98 කෑගල්ල Nov 5, 2023 #3 hammoo Reactions: lilman
LKS007 Well-known member Jun 14, 2008 39,781 3,777 113 මාතර - මාලෙබ් - melbourne Nov 5, 2023 #4 okun sahenna innawalu rain forests wala, bittara daala, lagin yana ekekge aghe gawunot sorry.com, Reactions: lilman and Asmodeus
olu bakka Well-known member Aug 18, 2011 23,117 23,907 113 Nov 6, 2023 #5 මොකක්ද මචන් මේ සිද්දිය? Reactions: lilman
lilman Well-known member May 10, 2009 41,439 55,491 113 Colombo Nov 6, 2023 #6 olu bakka said: මොකක්ද මචන් මේ සිද්දිය? Click to expand... වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ. Reactions: Naughtykolla48
olu bakka said: මොකක්ද මචන් මේ සිද්දිය? Click to expand... වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ.
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,878 11,716 113 හඳට කිට්ටුව Nov 6, 2023 #7 lilman said: වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ. Click to expand... ado pissune ban Reactions: lilman
lilman said: වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ. Click to expand... ado pissune ban
T Tz4400 Well-known member Feb 11, 2021 4,266 1 2,937 113 Nov 6, 2023 #8 lilman said: වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ. Click to expand... Machan mun පුත්තලම eka sarayak වාර්තා wela tiye bn India wen apu masso wagayak. Reactions: Naughtykolla48 and lilman
lilman said: වෝර්බල් මැස්සන්, විලුඹ මැස්සන් සහ ගැඩ්ෆ්ලයි ලෙසද හැඳින්වෙන බොට්ෆ්ලයිස් යනු ඔස්ට්‍රිඩේ ලෙස හඳුන්වන මැස්සන්ගේ පවුලකි. ඔවුන්ගේ කීටයන් ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර පරපෝෂිතයන් වන අතර සමහර විශේෂ ධාරකයාගේ මාංශයේ සහ අනෙක් ඒවා අන්ත්‍රය තුළ වර්ධනය වේ. අනෙකුත් මැස්සන් මිනිසුන් තුළ මයියාසිස් ඇති කළත්, මිනිසුන්ව සාමාන්‍යයෙන් පරපෝෂිත කිරීමට දන්නා එකම බෝට්ෆ්ලයි විශේෂය ඩර්මැටෝබියා හොමිනිස් වේ. Click to expand... Machan mun පුත්තලම eka sarayak වාර්තා wela tiye bn India wen apu masso wagayak.