ȜMA X;25325342 said:melo rahak nathi singer huthak oka.17ta dalath 12X14 room ekak cool wenne na paka
paya ganak yanwa cool wenna.
installation eke tho kranna gihn madi gas tika gahanna wenne thoge puken thama ponnayo
![]()
pissekme mokada bn karala thiyenne, ac eka udin eha room ekada thiyenne

pissek![]()
ubath oka set karanna kalin hodata airtight karapan room eka., doors / windows/ ceiling etc, deyyange pihiten mage eka nam tama hodata duwanawa. dan two years. welawata services tika karala filters clean karala tiyagannawa.
dawalta 27-28 tama danne. eta wada adu karanna be sithala wedi.
oyage unit eke case ekak wenna ona.
me mokada bn karala thiyenne, ac eka udin eha room ekada thiyenne
cool wenwa madi nisa bed eka pathata harawala thiynne 
ȜMA X;25325545 said:closet eka ban. 12X14 room eka athulema bed room ekai closet ekai bedala thiynne dry wall eke unit eke thiynne.cool wenwa madi nisa bed eka pathata harawala thiynne
![]()
ȜMA X;25325342 said:melo rahak nathi singer huthak oka.17ta dalath 12X14 room ekak cool wenne na paka
paya ganak yanwa cool wenna.
installation eke tho kranna gihn madi gas tika gahanna wenne thoge puken thama ponnayo
![]()
ඔව් බං මම යූස් කරන්නෙත් Singer එකක් නේහ්. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. 2018 ගත්තෙ. ඒ වෙලාවෙ තමයි මම අර ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. තාම නම් කිසිම අවුලක් නෑ. ගානට සර්විස් ටික කරනව. මේකත් 12k BTU එකක්. කාමරේ නම් ටිකක් පොඩියි. මම මේක ගත්ත දවසෙ ඉඳන් තාම එක සැරයයි 25ට අඩුවෙන් දාල තියෙන්නෙ ඒ තරම්ම කූල් කරනව. 26 දැම්මත් පට්ටම කූල් එකක් තියෙන්නෙ. අනිත් එක මුලු රූම් එකම කූල් කරනව විනාඩි 5ක් යන්න කලින්. මට නම් තාම කිසිම වැරැද්දක් තේරිලා නෑsomething is definitely wrong with your AC or room. uda slab eka rath wenawada? ehe paate thawa room ekak tiyenwada? wall eka udin set wela ne wage penne.
im using the same AC, 28C Eco danne. eth hodata cool wenawa. room eka 12x11, ceiling eka tikak rat wenawa. but comfortable cool ekak tiyenawa.
check your AC and room condition.



ඔව් බං මම යූස් කරන්නෙත් Singer එකක් නේහ්. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. 2018 ගත්තෙ. ඒ වෙලාවෙ තමයි මම අර ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. තාම නම් කිසිම අවුලක් නෑ. ගානට සර්විස් ටික කරනව. මේකත් 12k BTU එකක්. කාමරේ නම් ටිකක් පොඩියි. මම මේක ගත්ත දවසෙ ඉඳන් තාම එක සැරයයි 25ට අඩුවෙන් දාල තියෙන්නෙ ඒ තරම්ම කූල් කරනව. 26 දැම්මත් පට්ටම කූල් එකක් තියෙන්නෙ. අනිත් එක මුලු රූම් එකම කූල් කරනව විනාඩි 5ක් යන්න කලින්. මට නම් තාම කිසිම වැරැද්දක් තේරිලා නෑ![]()
Uba mey magulak katha karanawa mama waapichchi karana Singer AC eka danata paawichi karanna aran 5years + 12000 BTU. Aru AC ekak ganna ahala thread eka daapuwahama mama comment kara experience eka gana.






ȜMA X;25325342 said:melo rahak nathi singer huthak oka.17ta dalath 12X14 room ekak cool wenne na paka
paya ganak yanwa cool wenna.
installation eke tho kranna gihn madi gas tika gahanna wenne thoge puken thama ponnayo
![]()