Bought some Wine & some Champagne

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යැඳ නිබඳ මල් පැන් බිඳු
    නොවිඳි රස මවනා තුරු
    මනස නිති ඉඟිලෙන වරු
    ඔතැන මා මන නැවතුණු!
    ඇල්කොහොල් තොල නොගැටුණු!
    නුඹේ සුවඳින් මත්වුණු!
    බේබදුම නොවෙම්ද මා?
    ⁣සිහින පමණින් මත් වුණු!
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    god1.jpg


    god.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    මූ අපි ඇහුවොත් තමා අම්ම මතක් කරන්නෙ පිටරට උන්ට දෙකට නැමිල උත්තර දෙන්නේ :baffled:


    ඒක තමා මන් කිව්වෙත්
    අහද්දී කියන්නේ නම් එහෙම
    ගොන් වස්ස රෑට අහසේ පොටෝ ගගහ ඉන්නවා... 😂 😂
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක තමා මන් කිව්වෙත්
    අහද්දී කියන්නේ නම් එහෙම
    ගොන් වස්ස රෑට අහසේ පොටෝ ගගහ ඉන්නවා... 😂 😂

    එ්ක තමයි මහත්යෝ මූට තියෙන එකම විනෝදේ