Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bounced Cheque | නීති උපදෙස් අවශ්යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiri lawyer කෙනෙක්ගෙන් පොඩි උපදෙසක් අවශ්යයි.

කතාව කෙටියෙන් කිව්වොත්, 2020 January බිස්නස් group එකකින් සෙට් උන පොඩි ව්යාපාරයකට Rs 100,000 ක මුදලක් invest කලා 6 months වලින් return කරන්නත් 3% interest එකක් monthly දෙන්නත් පොරොන්දුව පිට. මට මුදල සඳහන් කල්ල 6 months ඉදිරියට date එක දාල valid චෙක් එකක් ලැබුනට පස්සෙ මම එයාගෙ account එකට සල්ලි දැම්ම.

මිනිහ පොරොන්දු උනා සල්ලි ගත්ත බවටයි 3% return එක ගෙවනව කියලයි lawyer කෙනෙක් ඉස්සරහ sign කල්ල letters ටික හදල දෙන්නන් කියල. අන්තිමට 6 months ඉවර වෙනකන් letters ටිකත් නෑ monthly දෙනව කිව්ව return එකත් නැ. ඇහුවම next week bank කරන්නන් මේ ටිකේ වැඩ වැඩි උනා අරකයි මේකයි කියල බයිල කියවනව. අන්තිමට return එක අමතක කල්ල invest කරපු සල්ලි ටිකවත් ගන්න කියල cheque එක bank කලාම ඒකත් return උනා.

දැන් situation එක පොර මාව වටේ යවනව සල්ලි හෙට දෙන්නන් අනිද්ද දෙන්නන් කිය කියා. ගොඩක් වෙලාවට ෆෝන් answer කරන්නෙත් නැ.

මට දැනගන්න ඕන returned cheque එක recover කරගන්න legally මොකද්ද කරන්න ඕන කියල. නඩු කියන්න යන cost එක කොච්චර වෙයිද කියල.

P.S. මෝඩ වැඩක් කරල තියෙන්නෙ කියල බනින්න එපා

[QUOTE="එළ බුවා, post: 25611848, member: 445540"] [B][SIZE=5][COLOR=rgb(184, 49, 47)]Elakiri lawyer කෙනෙක්ගෙන් පොඩි උපදෙසක් අවශ්යයි.[/COLOR] [/SIZE][/B] [SIZE=5]කතාව කෙටියෙන් කිව්වොත්, 2020 January බිස්නස් group එකකින් සෙට් උන පොඩි ව්යාපාරයකට Rs 100,000 ක මුදලක් invest කලා 6 months වලින් return කරන්නත් 3% interest එකක් monthly දෙන්නත් පොරොන්දුව පිට. මට මුදල සඳහන් කල්ල 6 months ඉදිරියට date එක දාල valid චෙක් එකක් ලැබුනට පස්සෙ මම එයාගෙ account එකට සල්ලි දැම්ම. මිනිහ පොරොන්දු උනා සල්ලි ගත්ත බවටයි 3% return එක ගෙවනව කියලයි lawyer කෙනෙක් ඉස්සරහ sign කල්ල letters ටික හදල දෙන්නන් කියල. අන්තිමට 6 months ඉවර වෙනකන් letters ටිකත් නෑ monthly දෙනව කිව්ව return එකත් නැ. ඇහුවම next week bank කරන්නන් මේ ටිකේ වැඩ වැඩි උනා අරකයි මේකයි කියල බයිල කියවනව. අන්තිමට return එක අමතක කල්ල invest කරපු සල්ලි ටිකවත් ගන්න කියල cheque එක bank කලාම ඒකත් return උනා. දැන් situation එක පොර මාව වටේ යවනව සල්ලි හෙට දෙන්නන් අනිද්ද දෙන්නන් කිය කියා. ගොඩක් වෙලාවට ෆෝන් answer කරන්නෙත් නැ. මට දැනගන්න ඕන returned cheque එක recover කරගන්න legally මොකද්ද කරන්න ඕන කියල. නඩු කියන්න යන cost එක කොච්චර වෙයිද කියල.[/SIZE] P.S. මෝඩ වැඩක් කරල තියෙන්නෙ කියල බනින්න එපා :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom