Box bar ද? L bar ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,510
    6,373
    113
    මාළු ටැංකිවලට ස්ටෑන්ඩ් ගහනකොට බොක්ස් බාර් ද L බාර් ද බරින් අඩු ? ටැංකියේ බර එක්ක ස්ටෑන්ඩ් එක බර වැඩි උනොත් කරදරයි.

    Box bar 1 ft සහ L bar 1 ft දෙක ගත්ත ම මිළ වැඩි මොකක්ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,849
    113
    35
    Spain
    බොක්ස් බාර් එක ගනින්. ශක්තිය වැඩියි. බරත් ටිකක් වැඩි. ටැංකියේ දිග පළල උස වැඩි කරල බලන්න වොලියුම් එක. වතුර ග්‍රෑම් එකක් කියුබික් සෙන්ටිමීටර් එකක් විදියට ගන්නේ. ටැංකිය ලොකු එකක් නම් උඹට ඒ රේටින් එකට ඔරොත්තු දෙන එකක් ගන්න වෙයි. මොකද මාළුන්ගේ බරත් එකතු වෙන්න ඕන.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,557
    113
    මාළු ටැංකිවලට ස්ටෑන්ඩ් ගහනකොට බොක්ස් බාර් ද L බාර් ද බරින් අඩු ? ටැංකියේ බර එක්ක ස්ටෑන්ඩ් එක බර වැඩි උනොත් කරදරයි.

    Box bar 1 ft සහ L bar 1 ft දෙක ගත්ත ම මිළ වැඩි මොකක්ද?
    සම්පූර්ණ කකුල් ටික L බාර් වලින් ගහන්න. ටැංකිය තියන ටික Box Bar එකෙන් ගහලා ඒකට උඩින් ටැංකිය බහින ප්‍රමාණයට වඩා පොඩ්ඩක් ලොකුවට L Bar වලින් ගහන්න - ටිකක් හෙවි එකකින්. ගහලා QD පොලිමර් තින්ත ගාන්න. උඩම ටිකේ කෝඩ් 3-4ක් ගෑවත් කමක් නෑ ලුණු වතුර වැටෙන නිසා. නැත්නම් අවුරුද්දක් දෙකක් යන්න කලින් උඩ ටික දිරනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඔය වගේ ඒව ගොඩක් ඒව L බාර් වලින් නේ ගහන්නෙ

    L Bar ගොඩක් තික් ඒවා සාපේකශව බොක්ස් බාර් වලට වඩා ගනන් අඩුයි
    බොක්ස් බාර් සයිස් එක ලොකු උනාට තික්නස් එක අඩුයි

    නමුත් L බාර් සයිස් එක අඩු උනත් ගොඩක් තික්නස් එක වැඩි ඒව තියනවා අනික බොක්ස් බාර් වලින් හැදුවම ටිකක් බල්කි ෆීලින් එකක් තියෙන්නෙ
    ඔය වගේ ස්ටෑන්ඩ් නං මම දැකලා තියෙන්නෙ හැම තැනම L බාර් වලින් හදපුවා