--- Box --- Mathakada? 16+

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    --- Box ---
    ඉදිරි පස විවර වූ
    පට්ට කළුවර
    කුඩා කුටියක
    සොයයි සුර සැප
    නූතන යෞවනය.........!!!
    ඉදිරිපස දිවෙන රූප රාමු
    නිහැඬියාව බිඳ නැගෙන සංගීතය
    දෙබස්
    මේ කිසිවක් නොදැක
    නො ඇසී
    නො සිත
    මං මුලා වෙයි
    තමන්ගේම සුර ලොවක.....
    පුංචි චකිතයක්
    ආදරණීය ප්රතික්ෂේප කීරීම්
    බොළඳ ආදර බස්
    හදිසි අවනත වීම්
    හදිසි තීරණ
    චලනය වන ගුප්ත සෙවනැලි
    යකඩ හස්ත වලට මැදිව
    මූසල කළුවර බිඳ නැගෙයි
    කෙඳිරිලි හඬ
    එයද පාරයා නැගෙයි
    වෙරළු මල් දුගඳ...
    මෙය වෙයි
    නූතන යෞවනයේ
    හෝරා කිහිපයක
    සුර ලොව කැලඹා සෙවූ
    පරම පිවිතුරු පෙම ...

    10492296_10201572512748833_6883141776003033617_n.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    box ගියත් කමක් නැ නැතත් කමක් නැ, rooms ගියත් කමක් නැ නැතත් කමක් නැ, මේ වගෙන් ආදරේ මනින්න බැ. තමන් තමාගේ කෙල්ලට ආදරේ නම් අවංකව හදවතින්ම මොන බාධක ආවත් එකිව බැදපන්, ඒකිව සතුටින් තියපන්, උබේ අනිත්ම හුස්ම යනකන්ම ඒකිව ආරක්ෂා කරපන්, ආදරේ කරපන් ඒකිට විතරක්, ඔන්න ඔය ටික තමා වෙන්න ඕනි :yes:
     
    Last edited:

    agree bro