--- Box --- Mathakada? 16+
--- Box ---
ඉදිරි පස විවර වූ
පට්ට කළුවර
කුඩා කුටියක
සොයයි සුර සැප
නූතන යෞවනය.........!!!
ඉදිරිපස දිවෙන රූප රාමු
නිහැඬියාව බිඳ නැගෙන සංගීතය
දෙබස්
මේ කිසිවක් නොදැක
නො ඇසී
නො සිත
මං මුලා වෙයි
තමන්ගේම සුර ලොවක.....
පුංචි චකිතයක්
ආදරණීය ප්රතික්ෂේප කීරීම්
බොළඳ ආදර බස්
හදිසි අවනත වීම්
හදිසි තීරණ
චලනය වන ගුප්ත සෙවනැලි
යකඩ හස්ත වලට මැදිව
මූසල කළුවර බිඳ නැගෙයි
කෙඳිරිලි හඬ
එයද පාරයා නැගෙයි
වෙරළු මල් දුගඳ...
මෙය වෙයි
නූතන යෞවනයේ
හෝරා කිහිපයක
සුර ලොව කැලඹා සෙවූ
පරම පිවිතුරු පෙම ...
--- Box ---
ඉදිරි පස විවර වූ
පට්ට කළුවර
කුඩා කුටියක
සොයයි සුර සැප
නූතන යෞවනය.........!!!
ඉදිරිපස දිවෙන රූප රාමු
නිහැඬියාව බිඳ නැගෙන සංගීතය
දෙබස්
මේ කිසිවක් නොදැක
නො ඇසී
නො සිත
මං මුලා වෙයි
තමන්ගේම සුර ලොවක.....
පුංචි චකිතයක්
ආදරණීය ප්රතික්ෂේප කීරීම්
බොළඳ ආදර බස්
හදිසි අවනත වීම්
හදිසි තීරණ
චලනය වන ගුප්ත සෙවනැලි
යකඩ හස්ත වලට මැදිව
මූසල කළුවර බිඳ නැගෙයි
කෙඳිරිලි හඬ
එයද පාරයා නැගෙයි
වෙරළු මල් දුගඳ...
මෙය වෙයි
නූතන යෞවනයේ
හෝරා කිහිපයක
සුර ලොව කැලඹා සෙවූ
පරම පිවිතුරු පෙම ...
Last edited:
