BOXING DAY - DECEMBER 26th - මොකද්ද මේ බොක්සිං ඩේ
හොයාගත්තෙ මූණූපොතෙන්
මොකද්ද මේ බොක්සිං ඩේ
මේ දින වල නිතර ඇසෙන වචනයක් තමයි "බොක්සින් ඩේ"කියන එක.මාත් කල්පනා කරා මොකටද මේ බොක්සින් ඩේ කියල්;අ කියන්නේ කියල.බැරිම තැන හැමදෙටම වගෙ අන්තර්ජාලයේ පිහිට පැතුවා.එහෙම හොයා ගත්ත එක ඔයලත් එකක බෙදා ගන්න ඕන් කියල හිතුනා.තව නොදන්න අයත් ඇතිනේ . .
සාමාන්‍යයෙන් නත්තලට පස්සේ දවස තමා. බොක්සිං ඩේ කියල හඳුන්වන්නේ. මේකට හේතුව තමයි සේවකයන්ට සහ වෙළඳුන්ට තමන්ගේ ස්වාමීන් සහ ඉහල පැලැන්තියේ අයගෙන් තෑගි හම්බවෙන්නේ එදාට වීම. මේ තෑගි "ක්‍රිස්මස් බොක්ස් " කියන නමින් තමයි හඳුන්වන්නේ. එංගලන්තේ , ඔස්ට්‍රේලියාව, කැනඩාව, හොන් කොන් , නවසීලන්තය සහ ඇතැම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මේ දිනය සමරනවා. බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ වෙනත් රටක ජාතික කණ්ඩායමක් එක්ක. බොක්සිං ඩේ එකේදී තමයි ටෙස්ට් තරඟය ආරම්භ වෙන්නේ. ඒ වගේම තරඟය පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. 1950දී තමයි මුල්වරට බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වුනේ. මේ වෙනකොට බොක්සින් ඩේ ටෙස්ට් තරඟ 36ක් පවත්වලා තියනවා. තරඟ 8ක් විසඳුමකින් තොරව අවසන් වුනා. තරඟ 20ක් ඔස්ට්‍රේලියාව ජයගත්තා. තරඟ 8ක ජය සෙසු කණ්ඩායම්වලට හිමිවුණා. මේ අතරින් තරඟ 4ක්ම ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි. ශ්‍රී ලංකාව බොක්සිං ඩේ තරඟයකට සහභාගී වී ඇත්තේ එක්වරක් පමණයි. ඒ 1995 බෙන්සන් ඇන්ඩ් හෙජස් තරඟාවලියේදී. ඒ තරඟය ඔස්ට්‍රේලියාව කඩුළු 10කින් ජයගත්තා.