මන් ඉස්සර ඉඳන් අඩු කුලේ ඉන්දියන් උන් පේන්න බැ. ඉන්දියන් ජරාව කටේ තියන්නේ නෑ. හින්දි සින්දුවක් යද්දී එතැන ඉන්නේ නෑ. හින්දි සින්දු අහන උං එක්කත් කිසි බජනයක් නෑ. ඉන්දියන් උන් දිරවන්නේ නෑ.. ඒක මොකද කියන්න දන්නේ නෑ. උඹ ඔය පෝස්ට් කරපු video එක වත් බැලුවේ නෑ ඒක හින්දි නිසා. Indian නිසා. මන් හිතන්නේ allergic එකක් ද කොහෙද. කහනව පලු එනවා වගේ දැනෙනවා. ඒත් ඇත්තට එන්නේ නෑ.. ඉන්දියන් නම් පට්ට අවුල්. ඔලුව කැක්කුම නම් එනවා වාහනේ හින්දි සින්දුවක් play වෙලා ඒක වෙනස් කරන්න බැරි උනොත්. එතකොට මගේ පරම life goal එක වෙන්නේ channel එක මාරු කරන එක.