Boyfriend jumps to his death after girlfriend insists they continue shopping

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චීනයේ Xuzhou ප්‍රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය.

    මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත.

    සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත.

    පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්‍රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ.

    එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත.




    source:33000​




    A man jumped to his death after a furious row with his girlfriend who insisted they go into another clothes shop.CCTV shows Tao Hsiao, 38, escorting his girlfriend around a shopping mall in Xuzhou, Jiangsu province,east China.After five hours Tao finally had enough and demanded to go home.




    Horrific:%20The%20man%20jumped%20from%20a%20seventh%20floor%20balcony


    article-2520753-19FAC97B00000578-338_634x426.jpg


    tao_hsiao_shopping_3.jpg


    Eyewitnesses say he could be heard saying they already had more bags than they could carry, but she insisted on going into one more shop where the was a special offer on shoes.

    An eyewitness said: 'He told her she already had enough shoes, more shoes that she could wear in a lifetime and it was pointless buying any more.

    'She started shouting at him accusing him of being a skinflint and of spoiling Christmas, it was a really heated argument.'

    The shouting match ended when the man chucked the bags on the floor and jumped over the balcony, smashing into Christmas decorations on his way down before hitting the floor seven stories below causing shocked shoppers to flee in panic.

    Emergency services arrived at the scene but Tao was killed immediately from the impact of the fall.A shopping spokesman said: 'His body was removed fairly quickly.

    'He actually landed on one of the stalls below and then fell to the floor so although the store was damaged it meant he didn't hit anybody. 'This is a tragic incident, but this time of year can be very stressful for many people.'







    source:dailymail
     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ලංකාවේද ඔයදුක විඳිනා පෙම්වතුන්ගේ ශාතිෂය සංවේගය පල කර සිටිමු.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේද ඔයදුක විඳිනා පෙම්වතුන්ගේ ශාතිෂය සංවේගය පල කර සිටිමු.

    :yes:ඔය වගේ මෝඩ ගෑනු ඉන්න පිරිමි තව කොයිතරම් ලෝකේ ඇද්ද..:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිර්භීත මොඩයාට සාතිශය සංවේගය..

    චීන්නු මෙතරම් මොඩ ඇයි බන්.. මහ අරුම පුදුම නිවුස් එනවා චීනෙන්...
     
    • Like
    Reactions: Unclesam

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ලංකාවේද ඔයදුක විඳිනා පෙම්වතුන්ගේ ශාතිෂය සංවේගය පල කර සිටිමු.

    :yes::yes:

    කෙල්ලෝ කියෙන් කීදෙනාටද ඔය ලෙඩේ නැත්තේ බන්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes:

    කෙල්ලෝ කියෙන් කීදෙනාටද ඔය ලෙඩේ නැත්තේ බන්.

    :yes:ඔය වගේ මෝඩ ගෑනු ඉන්න පිරිමි තව කොයිතරම් ලෝකේ ඇද්ද..:(

    ලංකාවේද ඔයදුක විඳිනා පෙම්වතුන්ගේ ශාතිෂය සංවේගය පල කර සිටිමු.


    තල්ලු කරන්න තිබුනේ කෙල්ලව බන් පල්ලෙහාට
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :yes:ඔය වගේ මෝඩ ගෑනු ඉන්න පිරිමි තව කොයිතරම් ලෝකේ ඇද්ද..:(

    ස්ත්‍රී අයිතිවාසිකමක් වෙලා නොකීවට කෙල්ලත් සමග ශෝපින් යෑම, :baffled: යන්න බෑ කියුවොත් වෙන දේවල් දන්නෝ දනිති. :rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිර්භීත මොඩයාට සාතිශය සංවේගය..

    චීන්නු මෙතරම් මොඩ ඇයි බන්.. මහ අරුම පුදුම නිවුස් එනවා චීනෙන්...

    මෝඩ කමම නෙමේ බං..stress එක වැඩි වෙන්න ඇති..හැබැයි ඌ මම නම් ඒකිව තමා ඕක උඩින් බිමට දාන්නේ..:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ස්ත්‍රී අයිතිවාසිකමක් වෙලා නොකීවට කෙල්ලත් සමග ශෝපින් යෑම, :baffled: යන්න බෑ කියුවොත් වෙන දේවල් දන්නෝ දනිති. :rofl:
    මම නම් ඒ කාලේ කලේ නත්තල් අවුරුදු ලන්වේගෙන එනකොට අපේ නැන්දගේ දුවව හිමීට වෙන්න පවුලට යාලු කරලා දුන්න, ඇති තරම් දෙන්න ශොපින් ගියා, නැන්දගේ දුවගේ කොල්ලත් එක්ක මම ඒ කාලේ ඇති වෙන්න බාර්වල ශොපින් කලා. :P:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ඉතින් මේකට තිබ්බෙ ගෑනිව ඩිවෝස් කරල දාල ආතල් එකේ ඉන්න නෙ. මොන ඉලව්වකට පැන්නද
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ස්ත්‍රී අයිතිවාසිකමක් වෙලා නොකීවට කෙල්ලත් සමග ශෝපින් යෑම, :baffled: යන්න බෑ කියුවොත් වෙන දේවල් දන්නෝ දනිති. :rofl:
    :yes: :yes: