Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Boyfriend jumps to his death after girlfriend insists they continue shopping
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ Xuzhou ප්රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය.

මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත.

පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ.

එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත.

source:33000

A man jumped to his death after a furious row with his girlfriend who insisted they go into another clothes shop.CCTV shows Tao Hsiao, 38, escorting his girlfriend around a shopping mall in Xuzhou, Jiangsu province,east China.After five hours Tao finally had enough and demanded to go home.

Eyewitnesses say he could be heard saying they already had more bags than they could carry, but she insisted on going into one more shop where the was a special offer on shoes.

An eyewitness said: 'He told her she already had enough shoes, more shoes that she could wear in a lifetime and it was pointless buying any more.

'She started shouting at him accusing him of being a skinflint and of spoiling Christmas, it was a really heated argument.'

The shouting match ended when the man chucked the bags on the floor and jumped over the balcony, smashing into Christmas decorations on his way down before hitting the floor seven stories below causing shocked shoppers to flee in panic.

Emergency services arrived at the scene but Tao was killed immediately from the impact of the fall.A shopping spokesman said: 'His body was removed fairly quickly.

'He actually landed on one of the stalls below and then fell to the floor so although the store was damaged it meant he didn't hit anybody. 'This is a tragic incident, but this time of year can be very stressful for many people.'

source:dailymail

[QUOTE="Truth Hurts, post: 16005042, member: 477372"] [SIZE="3"][COLOR="Black"]චීනයේ Xuzhou ප්රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය. මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත. සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත. පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත. [/COLOR][/SIZE] [CENTER]source:33000[/CENTER] [SIZE="2"][B]A man jumped to his death after a furious row with his girlfriend who insisted they go into another clothes shop.CCTV shows Tao Hsiao, 38, escorting his girlfriend around a shopping mall in Xuzhou, Jiangsu province,east China.After five hours Tao finally had enough and demanded to go home. [/B][/SIZE] [CENTER][IMG]http://darkroom.sundayworld.com/800/0/c143199b5dbe4ca342e3dfd28ea8b278:551bc4fccda8b153f4cd7a73e2e5a34d/Horrific:%20The%20man%20jumped%20from%20a%20seventh%20floor%20balcony[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/12/09/article-2520753-19FAC97B00000578-338_634x426.jpg[/IMG] [IMG]http://img.naij.com/lifestyle/0a/2/tao_hsiao_shopping_3.jpg[/IMG][/CENTER] [SIZE="2"][B]Eyewitnesses say he could be heard saying they already had more bags than they could carry, but she insisted on going into one more shop where the was a special offer on shoes. An eyewitness said: 'He told her she already had enough shoes, more shoes that she could wear in a lifetime and it was pointless buying any more. 'She started shouting at him accusing him of being a skinflint and of spoiling Christmas, it was a really heated argument.' The shouting match ended when the man chucked the bags on the floor and jumped over the balcony, smashing into Christmas decorations on his way down before hitting the floor seven stories below causing shocked shoppers to flee in panic. Emergency services arrived at the scene but Tao was killed immediately from the impact of the fall.A shopping spokesman said: 'His body was removed fairly quickly. 'He actually landed on one of the stalls below and then fell to the floor so although the store was damaged it meant he didn't hit anybody. 'This is a tragic incident, but this time of year can be very stressful for many people.' [/B][/SIZE] [CENTER]source:[URL="http://www.dailymail.co.uk/news/article-2520753/Chinese-boyfriend-jumped-death-girlfriend-insisted-going-clothes-shop.html"]dailymail[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom