Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
boys mata prashna tikak thiynwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් හිතන්නෙ සෝම හාමුදුරුවො කියන්නෙ ක්ලැසික් ජාතිවාදියෙක්. යමෙක්ට වාර්ගිකත්වය එක්ක බැඳුන සමාජ ප්‍රශ්න ගැන වගකීම් සහගතව කතා කරන්න බැරි නම් එයා ජාතිවාදියෙක් විදිහට අඳුනගන්න තමයි වෙන්නෙ. සෝම කියපු කතා එයාගෙ, වාග් විලාශය අවධානයෙන් බලන්න ඒ වගකීම් සහගත බව එයාට නෑ, සෑහෙන්න විනාශකාරියි.

සෝම ගෙ පේන්න තියෙන්නෙ රෙකෝඩ් කරපු කතා ටිකනෙ. එයා ඒ කාලෙ ගෙවල් වල පන්සල් වලට හිහින් කියපු කතා මොන තරම් අප්‍රසන්නද කියල දන්නෝ දනිති (මම පෞද්ගලිකව අහල තියෙනව එයා අපේ ගෙවල් ලඟ පන්සලේ ධර්ම දෙශනා වලට ඇවිත් කිව්ව දේවල්, ඒ කාලෙ පොඩි ළමයෙක් නමුත් මට පස්සෙ තේරුනා ඒවගෙ රඟේ). එයා එලිපිට කිව්ව දේවල් ටිකම ඇති කැන්සල් වෙන්න හරි හමන් සමාජයක නම්.

සහ පූජ්‍ය පක්ෂය දේශපාලනෙට, ගිහි අවකාශ වලට ඇවිත් ගම කන ප්‍රවණතාවය පටන් ගන්නත් හේතුවක් උනා.

සහ කිසිම වැදගැම්මකට නැති ක්‍රින්ජ් සම්ඵප්ප්‍රලාප සහ සංරක්ෂණවාදී මැසිවිලි වලින් පිරුන බන දේශනා මාදිලියක් වෙන කාලීන ධර්ම දේශනා රැල්ල පටන් ගන්නත් හේතුවක්. ඔය කොටුවෙ පොඩ්ඩා දක්වා ඒ ලීනියෙජ් එකේ එනවා.

[QUOTE="lovethebomb, post: 28672359, member: 531830"] මන් හිතන්නෙ සෝම හාමුදුරුවො කියන්නෙ ක්ලැසික් ජාතිවාදියෙක්. යමෙක්ට වාර්ගිකත්වය එක්ක බැඳුන සමාජ ප්‍රශ්න ගැන වගකීම් සහගතව කතා කරන්න බැරි නම් එයා ජාතිවාදියෙක් විදිහට අඳුනගන්න තමයි වෙන්නෙ. සෝම කියපු කතා එයාගෙ, වාග් විලාශය අවධානයෙන් බලන්න ඒ වගකීම් සහගත බව එයාට නෑ, සෑහෙන්න විනාශකාරියි. සෝම ගෙ පේන්න තියෙන්නෙ රෙකෝඩ් කරපු කතා ටිකනෙ. එයා ඒ කාලෙ ගෙවල් වල පන්සල් වලට හිහින් කියපු කතා මොන තරම් අප්‍රසන්නද කියල දන්නෝ දනිති (මම පෞද්ගලිකව අහල තියෙනව එයා අපේ ගෙවල් ලඟ පන්සලේ ධර්ම දෙශනා වලට ඇවිත් කිව්ව දේවල්, ඒ කාලෙ පොඩි ළමයෙක් නමුත් මට පස්සෙ තේරුනා ඒවගෙ රඟේ). එයා එලිපිට කිව්ව දේවල් ටිකම ඇති කැන්සල් වෙන්න හරි හමන් සමාජයක නම්. සහ පූජ්‍ය පක්ෂය දේශපාලනෙට, ගිහි අවකාශ වලට ඇවිත් ගම කන ප්‍රවණතාවය පටන් ගන්නත් හේතුවක් උනා. සහ කිසිම වැදගැම්මකට නැති ක්‍රින්ජ් සම්ඵප්ප්‍රලාප සහ සංරක්ෂණවාදී මැසිවිලි වලින් පිරුන බන දේශනා මාදිලියක් වෙන කාලීන ධර්ම දේශනා රැල්ල පටන් ගන්නත් හේතුවක්. ඔය කොටුවෙ පොඩ්ඩා දක්වා ඒ ලීනියෙජ් එකේ එනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom