Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bra less Fetish
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල නවක වධය: "මීට පස්සේ තනපට අඳින්න බැහැ යැයි කිව්වා"

"විශ්ව විද්‍යාලයට ගිය මුල්ම දවසේ අපිට කියපු දෙයක් තමයි ඒගොල්ලෝ කියනකම්, මීට පස්සේ තනපට අදින්න බැහැ කියලා. මාස කීපයක් ම ඒක තිබ්බා, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවෝ ඒවා පරික්ෂා කරා, ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ආපු විශ්ව විද්‍යාල ජීවිතය මට එපා වුනා"

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සිදුවන නවක වධය ගැන දැන් නැවතත් දැඩි කතාබහක් ඇතිවෙමින් තිබියදී තමන්ට 2016 වසරේ විශ්ව විද්‍යාලයේ දී මුහුණ දීමට සිදුවූ අමිහිරි සිදුවීම් ගැන තරුණියක් බීබීසී සිංහල සේවයට එළෙස විස්තර කළාය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ.

"අපිට ලිංගික චිත්‍රපට ගෙනල්ලා දීලා, ඒවා බලල ඒක ගැන දැනුණු හැඟීම ලිපියක් ලෙස ලියන් එන්න කිව්වා, මම ඒක කරේ නැහැ, ඒ නිසා මට දරුණු දඬුවම් විදින්න වුනා," මුළින් අදහස් පළ කළ තරුණිය කියා සිටියාය.

"මම එකම එක දවසයි හොස්ටල් එකේ හිටියේ, ඒක නම් අපායක් වගේ, අපිව අඩ නිරුවත් වෙලා නටන්න කිව්වා පළවෙනි දවසේ, මම ඊළඟ දවසෙම අම්මට කියලා ළඟ තියෙන නෑදෑ ගෙදරක නැවතුනා," තම සරසවි ජිවිතයේ මුහුණ දුන් කටුක නවක වධ අත්දැකීම් ගැන ඇය ආවර්ජනය කළාය.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා තත්ත්වය වඩාත් දරුණු වීමෙන් ඇයට අවසානයේ විශ්වවිද්‍යාලයට සමුදීමට සිදුවිණි.

අත්අඩංගුවට ගැනීම්

නවක වධයට ලක්වූ බව කියන සිසුන් රෝහල්ගත කිරීමේ පුවත් මෙන්ම නවක වධය දීම නිසා සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් නිතර මාධ්‍යවල වර්තා කරනු දක්නට ලැබේ.

නවක වධය හා සම්බන්ධ සිදුවීමක් සම්න්ධයෙන් සිසුන් පිරිසක් අවසන් වරට අත්අඩංගුවට ගැනුණේ සිකුරාදා (අගෝස්තු 17) ය. වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් 11 ක් නවක වධයට විරුද්ධවූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූහ. පහරදීම නිසා තුවාල සිදුවූ සිසුන් දෙදෙනා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කෙරිණි.

පසුගිය ජුලි මාසයේ රුහුණු සරසවියට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේ නමක් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය දුන් බවට නැගුනු චෝදනාවක් මත ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත බව ද වාර්තා විය.

ඒ ආකාරයෙන් ම පසුගිය ජුනි මාසයේ ද ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයනයේ කෘෂි තාක්ෂණ පීඨයේ සිසුවියන් සිව්දෙනක් සහ සිසුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වුයේ, තමන්ට අමානුෂික ලිංගික නවක වධය දුන් බවට නවක සිසුවියන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය.

https://www.bbc.com/sinhala/sri-lanka-45256813

[YOUTUBE]yIHj4q1fZGQ[/YOUTUBE]

[QUOTE="Depression, post: 23545232, member: 568401"] ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල නවක වධය: "මීට පස්සේ තනපට අඳින්න බැහැ යැයි කිව්වා" "විශ්ව විද්‍යාලයට ගිය මුල්ම දවසේ අපිට කියපු දෙයක් තමයි ඒගොල්ලෝ කියනකම්, මීට පස්සේ තනපට අදින්න බැහැ කියලා. මාස කීපයක් ම ඒක තිබ්බා, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවෝ ඒවා පරික්ෂා කරා, ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ආපු විශ්ව විද්‍යාල ජීවිතය මට එපා වුනා" ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සිදුවන නවක වධය ගැන දැන් නැවතත් දැඩි කතාබහක් ඇතිවෙමින් තිබියදී තමන්ට 2016 වසරේ විශ්ව විද්‍යාලයේ දී මුහුණ දීමට සිදුවූ අමිහිරි සිදුවීම් ගැන තරුණියක් බීබීසී සිංහල සේවයට එළෙස විස්තර කළාය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ. "අපිට ලිංගික චිත්‍රපට ගෙනල්ලා දීලා, ඒවා බලල ඒක ගැන දැනුණු හැඟීම ලිපියක් ලෙස ලියන් එන්න කිව්වා, මම ඒක කරේ නැහැ, ඒ නිසා මට දරුණු දඬුවම් විදින්න වුනා," මුළින් අදහස් පළ කළ තරුණිය කියා සිටියාය. "මම එකම එක දවසයි හොස්ටල් එකේ හිටියේ, ඒක නම් අපායක් වගේ, අපිව අඩ නිරුවත් වෙලා නටන්න කිව්වා පළවෙනි දවසේ, මම ඊළඟ දවසෙම අම්මට කියලා ළඟ තියෙන නෑදෑ ගෙදරක නැවතුනා," තම සරසවි ජිවිතයේ මුහුණ දුන් කටුක නවක වධ අත්දැකීම් ගැන ඇය ආවර්ජනය කළාය. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා තත්ත්වය වඩාත් දරුණු වීමෙන් ඇයට අවසානයේ විශ්වවිද්‍යාලයට සමුදීමට සිදුවිණි. අත්අඩංගුවට ගැනීම් නවක වධයට ලක්වූ බව කියන සිසුන් රෝහල්ගත කිරීමේ පුවත් මෙන්ම නවක වධය දීම නිසා සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් නිතර මාධ්‍යවල වර්තා කරනු දක්නට ලැබේ. නවක වධය හා සම්බන්ධ සිදුවීමක් සම්න්ධයෙන් සිසුන් පිරිසක් අවසන් වරට අත්අඩංගුවට ගැනුණේ සිකුරාදා (අගෝස්තු 17) ය. වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් 11 ක් නවක වධයට විරුද්ධවූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූහ. පහරදීම නිසා තුවාල සිදුවූ සිසුන් දෙදෙනා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කෙරිණි. පසුගිය ජුලි මාසයේ රුහුණු සරසවියට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේ නමක් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය දුන් බවට නැගුනු චෝදනාවක් මත ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත බව ද වාර්තා විය. ඒ ආකාරයෙන් ම පසුගිය ජුනි මාසයේ ද ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයනයේ කෘෂි තාක්ෂණ පීඨයේ සිසුවියන් සිව්දෙනක් සහ සිසුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වුයේ, තමන්ට අමානුෂික ලිංගික නවක වධය දුන් බවට නවක සිසුවියන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. [url]https://www.bbc.com/sinhala/sri-lanka-45256813[/url] [YOUTUBE]yIHj4q1fZGQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom