Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Brain washed උන් මොන රටෙත් එකයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Campus Reforms කියන චැනල් එක කන්සවේටිව් අදහස් සමාජගත කරන රිපබ්ලිකන් පක්ෂයට බර එකක්. ඊයේ පෙරෙයිදා US President ඩොනල්ඩ් ට්රම්ප් නොබෙල් ප්රයිස් එකට යෝජනා උන එක ගැන චැනල් එක ඇමරිකාවේ university වලට ගිහින් students ලගේ අදහස් අහනවා. කොහොමටත් ඇමරිකාවේ යුනි students ලා බහුතරයක්ම පට්ට විදියට ලිබරල් නේ. මේ වීඩියෝ එකෙන් ඒක තවත් ඔප්පු වෙනවා.

මුලින්ම චැනල් එකේ කෙල්ල අහනවා, ට්රම්ප් නොබෙල් peace prize එකට යෝජනා උන එක මොකක්ද හිතන්නේ කියලා. යුනි කෙල්ලො, කොල්ලො ටික ගත් කටටම කින්ඩියට හිනා වෙලා කියනවා ට්රම්ප් ඒකට සුදුසු නෑ කියලා.

පස්සේ චැනල් එකේ කෙල්ල, ට්රම්ප් එකට යෝජනා වෙන්න හේතු කීපයක් කියනවා. ප්රධානම හේතුව තමයි ඊශ්රාලයයි UAE රටවල් දෙක අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කිරීම. එතකොටත් යුනි කෙල්ලො කොල්ලො ටික ඇඹරි ඇඹරි ඉන්නවා උන්ගේ මුල් උත්තරය වෙනස් කරන්න අකමැති කමේ.

ඊට පස්සේ චැනල් එකේ කෙල්ල අහනවා 2009 දි ඔබමා Nobel peace price එක දින්න එකට එකගයිද කියලා. උන් ඒකට ගත් කටටම කියනවා, එකගයි කියලා. හැබැයි, ඔබාමා ඒ එක දිනන්න සුදුසු හේතුවක් ඇහුවම උන්ට කට උත්තර නැති වෙනවා.

එහේ යුනි students ලගේ ඩබල් standard දැකලා පුකෙනුත් හිනා. ඇමරිකාව වගේ free thinking promote කරන දියුණු රටක, advance education එකක් ගන්න කෙල්ලො කොල්ලොත්, පැහැදිලි කරුණු පෙන්නලා තියෙද්දිත් තමන්ගේ මතයෙම එල්ලිලා ඉන්න තරමට brain wash වෙලා ඉන්න එකේ අපේ රටේ university කොල්ලො කෙල්ලො සහ දේශපාලන පක්ෂ පස්සේ යන සමහර මිනිස්සු ගැන කවර කතාද...

Not an accusation. Just an observation.

[MEDIA=youtube]14ZTWSDJ3R0[/MEDIA]

[QUOTE="Night Rider, post: 25683828, member: 556565"] [SIZE=5]මේ Campus Reforms කියන චැනල් එක කන්සවේටිව් අදහස් සමාජගත කරන රිපබ්ලිකන් පක්ෂයට බර එකක්. ඊයේ පෙරෙයිදා US President ඩොනල්ඩ් ට්රම්ප් නොබෙල් ප්රයිස් එකට යෝජනා උන එක ගැන චැනල් එක ඇමරිකාවේ university වලට ගිහින් students ලගේ අදහස් අහනවා. කොහොමටත් ඇමරිකාවේ යුනි students ලා බහුතරයක්ම පට්ට විදියට ලිබරල් නේ. මේ වීඩියෝ එකෙන් ඒක තවත් ඔප්පු වෙනවා. මුලින්ම චැනල් එකේ කෙල්ල අහනවා, ට්රම්ප් නොබෙල් peace prize එකට යෝජනා උන එක මොකක්ද හිතන්නේ කියලා. යුනි කෙල්ලො, කොල්ලො ටික ගත් කටටම කින්ඩියට හිනා වෙලා කියනවා ට්රම්ප් ඒකට සුදුසු නෑ කියලා. පස්සේ චැනල් එකේ කෙල්ල, ට්රම්ප් එකට යෝජනා වෙන්න හේතු කීපයක් කියනවා. ප්රධානම හේතුව තමයි ඊශ්රාලයයි UAE රටවල් දෙක අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කිරීම. එතකොටත් යුනි කෙල්ලො කොල්ලො ටික ඇඹරි ඇඹරි ඉන්නවා උන්ගේ මුල් උත්තරය වෙනස් කරන්න අකමැති කමේ. ඊට පස්සේ චැනල් එකේ කෙල්ල අහනවා 2009 දි ඔබමා Nobel peace price එක දින්න එකට එකගයිද කියලා. උන් ඒකට ගත් කටටම කියනවා, එකගයි කියලා. හැබැයි, ඔබාමා ඒ එක දිනන්න සුදුසු හේතුවක් ඇහුවම උන්ට කට උත්තර නැති වෙනවා. එහේ යුනි students ලගේ ඩබල් standard දැකලා පුකෙනුත් හිනා. ඇමරිකාව වගේ free thinking promote කරන දියුණු රටක, advance education එකක් ගන්න කෙල්ලො කොල්ලොත්, පැහැදිලි කරුණු පෙන්නලා තියෙද්දිත් තමන්ගේ මතයෙම එල්ලිලා ඉන්න තරමට brain wash වෙලා ඉන්න එකේ අපේ රටේ university කොල්ලො කෙල්ලො සහ දේශපාලන පක්ෂ පස්සේ යන සමහර මිනිස්සු ගැන කවර කතාද... Not an accusation. Just an observation.[/SIZE] [MEDIA=youtube]14ZTWSDJ3R0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom