Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

මේ දවස් වල ලැබෙන කෙටි විවේකයන් වලින් වැඩක් ගන්න කියල හිතාගෙන ඔන්න මම අදත් බයික් වගේම හැම වාහනයකටම වැදගත් වෙන අපේ අය ගොඩක් වෙලාවට පටලවාගෙන ඉන්න දෙයක් ගැන කියන්නයි ලෑස්ති.

මේ විස්තර කරන්න ලෑස්ති වෙන්නේ Hydraulic Brake වලට යොදා ගන්නා fluid ගැනයි.

හැමදේටම කලින් කියන්න එපැයි මොනවද මේ තිරිංග එහෙම නැත්නම් බ්රේක් කියන්නේ කියල.

සරලව කිව්වොත් චලනය වන වස්තුවක් නතර කරගැනීමට ඝර්ෂණය උපකාරී කර ගනිමින් ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනැගීම තුලින් බල සංතුලනයක් ගොඩ නැගීමයි.

එතැනදී වන්නේ ඉදිරියට චලනය වන බලය = ඝර්ෂණය තුලින් ඇතිකරන ප්‍රතිවිරුද්ධ බලය වූ විට චලනය නතර වීමයි.

ඉතින් මේ ඝර්ශයෙන් නතර කිරීමට මුලින්ම යොදාගත්තේ රෝදයේ පෘෂ්ඨය සහ ලීවර වන තලයක් එය මත ඇතිල්ලීමට සැලැස්වීමෙන් තිරිංග යෙදීමයි.

පසුව මෙය දියුණු වීමෙන් brake pads එහෙම නැත්නම් සිංහලෙන් බ්රේක් පලු යොදාගනිමින් drum brake system එක කරලියට පැමිණියා.

මුල්ම කාලේ hydraulic නැති නිසා යොදාගත්තේ cable එකක්. නමුත් මේවා කඩාගෙන යාම නිසා අනතුරු වැඩිවීම නිසාත් මෙම drum brake system වලට ද්‍රව භාවිත කර hydraulic system නිර්මාණය උනා.

ඉතින් ඔතනදි තමයි brake fluid කියන දේ කරලියට ආවේ.

පසු කාලීනව තිරිංග ක්රමයේ දියුණුවත් සමඟම disk brakes සහ අලුත් ක්‍රම වේදයන් ලෝකෙට එළිදක වුණා.

මොනවද මේ brake fluid කියන්නේ?

අපේ අය නම් ලේසියට කියන්නේ බ්රේක් oil කියලයි. නමුත් ඇත්තටම oil based බ්රේක් oil ආවේ මෙම brake fluid සොයාගත් මුල්ම අවධියේ.පසු කාලීනව oil based brake fluids භාවිතයෙන් ඉවත් කළා.

brake fluids වලින් සිදුවන්නේ එක අන්තයකින් තෙරපීමක් පීඩනයක් ඇතිකළ විට එය තවත් අන්තයක් කරා රැගෙන ගොස් එම පීඩනය තෙරපීමට උදව්වෙන මාධ්‍ය ලෙස ක්රියාකිරීමයි.

අන්න ඒ නිසා තමයි අපි බයික් එකක හෝ වාහනයක කකුලෙන් හෝ අතින් ලිවර් එක තෙරපීමෙදී බ්රේක් වදින්නේ.

නමුත් වර්තමානයේ මෙම යොදන පීඩනය තීව්ර කිරීමට නවීන ක්‍රමවේද යොදාගන්නවා. ඒ නිසයි අද අපිද සුළු ශක්තියක් යෙදීමෙන් පහසුවෙන් තිරිංග ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ.

Brake Fluid එකක අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ මොනවාද?

01. තාපාංකය (boiling point)

brake fluid එකක් ඉතාමත් වැදගත්ම සාධකය වන්නේ තාපාංකයයි.මන්ද අපි පල්ලමක ගමන් කිරීමේදී හෝ අධික වේගයෙන් ගමන් කිරීමේදී දිගින් දිගටම තිරිංග යෙදීම නිසා ඝර්ෂණය තුලින් ඉතා ඉහල තාපයක් ජනිත වෙනවා. එම නිසා එම තාපය brake pads/shoes තුලින් brake calipers වලටත් ගමන් කරනවා.මෙනිසා brake fluid ද රත්වීමට පටන් ගන්නවා.

හදිස්සියෙවත් පහල තාපාංකයක් තිබෙන ද්‍රවයක් අපි brake fluid විදියට යොදාගතහොත් මෙම උෂ්ණත්වය වැඩි වන අවස්තාවේදේ වාෂ්පවීමට පටන්ගන්නවා.එමනිසා තිරිංග ක්‍රියාත්මක වීම හරිහැටි සිදු නොවෙයි.

මේ නිසා තිරිංග පද්ධති වලට යොදා ගන්න මෙම ද්‍රවයන් ඉතා ඉහල තාපාංකයක් සහිත ද්‍රවයන් වෙයි.

එම තාපාන්කයන් පහත දැක්වෙයි.

02. දුස්ශ්‍රාවීතාව (Viscosity)

දුස්ශ්‍රාවීතාව කියන සංකල්පය නම් මම හිතන්නේ විද්‍යා විෂය ධාරාව හදාරන හෝ හදාරපු සහෝදර සහෝදරියන්ට නම් අලුත් දෙයක් නොවෙන අතර එහෙ විද්‍යාත්මක පසුබිම ගැන මම මෙහි සඳහන් කරන්න යන්නේ නැත්තේ එය ඒ විදියට තේරුම ගැනීමට අපහසු නිසාවෙනි.

නමුත් මම සරල උදාහරණයකින් එය පහදා දෙන්නම්.මෙයත් උසස් පෙළ යොදාගන්න සරලම උදාහරණයයි.

පැණි සහ වතුර සැලකුවිට දුස්ශ්‍රාවීතාව වැඩි වන්නේ පැණි වලයි.ඒ කියන්නේ උකු ගතිය වැඩියි.

නමුත් උකු ගතිය මතම නෙවෙයි මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ.

brake fluid වල මේ දුස්ශ්‍රාවීතාව මෙතරම් වැදගත් වෙන්නේ උෂ්ණත්වය මත එම අදාළ ද්‍රවයේ දුස්ශ්‍රාවීතාව එහෙමත් නැත්නම් උකු ගතිය වෙනස් නොවී පැවතීමයි.

මොකද ගොඩක් ද්‍රාවන වර්ග උෂ්ණත්වයත් සමඟ වෙනස් වෙනවා. එහෙම උනොත් එහෙම අධික උෂ්ණ දේශගුණ තත්වයකදී වගේම හිම වැටෙන කාල සමයන් වලදී තිරිංග පද්දති හරිහරි ක්‍රියාත්මක නොවීමට ඉඩ තිබෙනවා.

ඒ නිසා brake fluid වල දුස්ශ්‍රාවීතාව උෂ්ණත්වය වෙනස් වීමේදී වෙනස් නොවියයුතු වෙයි.

03.විඛාදනය (Corrosion)

කිසිම අවස්තාවකදී ලෝහයක් මලකඩ කන එහෙම නැත්නම් විඛාදනය කරන ද්‍රවයක් brake fluid සඳහා යොදාගත නොහැකි වෙයි.එයට හේතු වන්නේ හැම විටම අපි මෙම fluid පරිවහනයට යොදාගන්නේ ලෝහ වලින් නිපදවූ බට සහ උපාංග වීමයි.

මේ නිසා brake fluid සාදන සංඝටක තෝරාගැනීමේදී ඒවා ලෝහ විඛාදනය කරන ඒවා නොවිය යුතුයි.

04. සම්පීඩ්‍යතාව (Compressibility)

මෙයින් පැහැදිලි වනුයේ අදාළ ද්‍රාවණයේ අංශු අතර ඇති අවකාශ පීඩනය යෙදීමෙදේ හැසිරෙන්නේ කොහොමද කියන එකයි.

ඒ කියන්නේ අවකාශ විශාලයි නම් පීඩනය යෙදීමේදී එය ඒකාකාරීව තව ස්ථානයක් කරා පරිවහනය කරනව වෙනුවට අංශු හැකිලීම නිසා පරිමාව කුඩාවීම සිදුවෙයි.

එම නිසා brake fluid වලට යොදාගන්න ද්‍රාවන වල සම්පීඩ්‍යතාව හැකි තරම් අඩුවිය යුතුවෙයි.එවිට අපි යොදන බලය ඒ ආකාරයටම තවත් අන්තයක් කරා වෙනසක් නොවී රැගෙන යා හැකිය.

Brake fluids නිපදවීමට යොදාගන්නා ද්‍රව්‍ය මත පදනම්ව වර්ගීකරණය.

01. Castor oil-based (pre-DOT, DOT 2)

02. Glycol-based (DOT 3, 4, 5.1)

03. Silicone-based (DOT 5)

ඔන්න ඉතින් මේ වෙනකොට ඔයාල brake fluid වල තිබිය යුතු ලක්ෂණ, සාදාතිබෙන මුල ද්‍රව්‍ය සහ ඉතිහාසය ගැන දන්නවා.හැබැයි ඉතින් ඉහත දක්වපු දේවල් ග්‍රහණය කරගන්න අමාරු නම් වැඩිය ඒවා ගැන හිතන්න එපා.වැඩි අටුවා ටීකා නැතිව අපි brake fluid වර්ග මොනවාද කියල හොයල බලමු.

Brake Fluid වර්ග

01. DOT සහ DOT 2

ඔබ විශ්වාස කරයිද දන්නෙත් නැහැ මෙහම කිව්වම මුල්ම කාලේ මේ සඳහා යොදාගත්තේ එඬරු තෙල් හෝ මධ්‍යසාර නමුත් අපි අර ඉහත පැහැදිලි කල brake fluid වල තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ තෘප්ත නොකළ නිසා මෙම වර්ග කෙටිකාලයකදී භාවිතයෙන් ඉවත් උනා.

වර්ණ: රතු කහ සහ තැඹිලි පාට

02. DOT 3

Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිෂ්පාදනය කරන මෙම වර්ගය වර්තමානයේ ලෝකයේ වැඩියෙන්ම භාවිත වන සහ පහසුවෙන්ම සොයාගත හැකි brake fluid වර්ගය ලෙස සැලකේ.

1980 දශකයේ අගභාගයේදී වෙළඳපොළට පැමිණි මෙම වර්ගය අද දක්වාත් තම ස්ථානය රැකගෙන ඇත. නමුත් brake fluids වර්ග වලින් වැඩ ඉක්මනින්ම ජල වාෂ්ප ඇදගන්නාවුත්, අඩුම තාපාංකය හිමි brake fluid වර්ගය වන්නේත් මෙයයි.

එම නිසා මෙම වර්ගය සාමාන්‍ය එදිනෙදා ගමන් වලට පමණක්ම නිර්දේශ කර ඇත.

කිසිම අවස්තාවකදී දුෂ්කර මාර්ගවල ගමනට, රේස් සඳහා, වේගයෙන් යන ගමන් සඳහා, ඉතා ඉහල උෂ්ණත්වයක් ඇති කලාප වල ධාවනය සඳහා නුසුදුසුයි.

වර්ණ: කහ පැහැයට හුරු තැඹිලි වර්ණයක් (Amber)

03. DOT 4

Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිෂ්පාදනය කරන මෙය දැන් නිපදවෙන බොහෝ වාහන සඳහා නිර්දේශ කරයි.2005 වර්ෂයට පමණ පසු පැමිණි බොහොමයක් වාහන සඳහා DOT 4 නිර්දේශ කර ඇත. එයට හේතුව වන්නේ DOT 3 වලට වඩා වැඩි ඉහල තාපාංකයක් සහිත වීමත් ජල වාෂ්ප උරාගැනීමේ හැකියාව අඩු වීමත් නිසාවෙනි.

එම නිසා වේගවත් ධාවනය, රළු ධාවනයට මෙන්ම සාමාන්‍ය ධාවනයට මේ ඉතාම යෝග්‍ය වෙයි.ඉහල තාපාංකයක් හිමි නිසා ඉහල උෂ්ණත්වයක් ඇති කලාප වල වුවද භාවිතයට සුදුසුයි.

DOT 4 ධාවන තරඟ සඳහාද සුදුසු වන නමුත් ඒ සඳහා එය වැඩි දියුණු වන පරිදි රසායනික ද්‍රව්‍ය යොදා සකස් කර ඇත.

වර්ණ: කහ පැහැයට හුරු තැඹිලි වර්ණයක් (Amber)

04. DOT 5

Silicon මාධ්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරන මෙම වර්ගය DOT3,4,5.1 යන සියල්ලටම වැඩ වෙනස් ආකාරයට නිපදවා ඇත.ඒ වෙනස වන්නේ silicon based වන නිසා සහ කිසිම අයුරකින් ජලවාෂ්ප උරා නොගැනීමයි.

මෙම වර්ගය ඇමරිකාවේ නිෂ්පාදකයින් විසින් නිපදවුවත් ජනප්‍රිය නොවීම හේතුවෙන් දැනට භාවිතයෙන් ඉවත්ව ඇත. මන්ද කිසිම අවස්තාවකදී මෙම වර්ගය වෙනත් කිසිම brake fluid වර්ගයක් සමඟ කලවම් කිරීමට නොහැකි බැවින් එය භාවිත කිරීමට අපහසු වීමයි.

මතක තියාගත යුතු වැදගත්ම දේ වන්නේ, කිසිම අවස්තාවක DOT 5 brake fluid , ABS system සඳහා යොදා නොගත යුතුයි.ඒ වගේම කිසිම අවස්තාවක වෙනත් brake fluid සමඟ කලවම් නොකළ යුතුයි.

වර්ණය: රෝස

05. DOT 5.1

Brake Fluids වල අලුත්ම වර්ගය වන්නේ මෙයයි. Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිපදවන මෙම වර්ගය DOT 3, 4 යන සියල්ලම අභිභවා යන ආකාරයට නිපදවා ඇත. වර්තමානයේ ඉහලම තාක්ෂණයෙන් නිපදවා ඇති, සුපිරි වාහන සඳහා යොදා ගන්නා මෙම වර්ගයේ තාපාංකය ඉතා ඉහල වන අතර ජල වාෂ්ප උරගනීමද ඉතා පහල මට්ටමක පවතී.එම නිසා ඕනෑම ධාවන තත්වයකට ගැලපෙයි.

(මෙහි වර්ණ සම්මත වර්ණයන් වන නිසා සමහර අවස්තාවලදී නිෂ්පාදකයන් වර්ණ වෙනස් කරයි)

දැන් ඔබ වර්තමානයේ භාවිත වෙන සියලුම brake fluid ගැන විස්තර දන්නා නමුත් බොහෝ දෙනෙක් අතර තිබෙන මිත්‍යාවන් පිළිබඳව කතා කරන්න සහ එම මිත්‍යාවන් හුදෙක් මිත්‍යාවක් පමණක්ම බව කියන්නයි මේ යන්නේ.

01. Brake Fluid කලවම් කරන්න එපා.

මෙහි කිසිම වැදගත් කමක් නැහැ. DOT 3, 4 , 5.1 යන සියල්ලම කලවම් කල හැකියි.නමුත් ඉහල මට්ටමක වර්ගයකට පහල මට්ටමක වර්ගයක් මිශ්‍ර කල විට තාපාංකය පහල බසින අතර ජල වාෂ්ප උරාගැනීමේ හැකියාවද වැඩි වෙයි.නමුත් කිසිම ආකාරයේ හානියක් සිදුනොවෙයි.

02. DOT 4 වැනි එකකට DOT 3 දැමීමෙන් හෝ DOT3---> DOT4 දැමීමෙන් බ්රේක් washers හෝ o-rings තැම්බීමට ලක්වීම සහ විනාශ වීම.

මෙය අසත්‍යයකි.කිසිම වෙලාවක එවැනි දෙයක් සිදුනොවෙයි.නමුත් කාලයක් තිස්සේ දුස්ශ්‍රාවීතාව viscosity වැඩි වර්ගයක් භාවිතා කොට පසුව අඩු වර්ගයකට මාරු වීමේදී නඩත්තු නොකළ washers හෝ o-rings තිබේ නම් brake fluids එලියට ඒමට ඉඩකඩ තිබෙනවා. නමුත් එසේ වන්නට එම උපාංග හොඳටම දුර්වල වී තිබිය යුතුයි.

Brake Fluids භාවිත කිරීමේදී සැලකිලීමත් වියයුතු අවස්ථා.

01.කිසිම අවස්තාවකදී brake fluids ඔබගේ වාහනයේ paint එකට හලාගන්න එපා.අනිවාර්යෙන්ම paint එක පිච්චෙනවා.

02.කිසිම අවස්තාවකදී ඔබගේ ශරීරයේ හම මතු පිටට වැටීමට ඉඩ දෙන්න එපා.ඔබගේ හම මත කුෂ්ට හෝ දද හෝ ආසාත්මිකතාවයන් ඇති විය හැකිවෙයි.

03.ඔබගේ බයික් එකේ තිබෙන brake fluid ඉවත් කර අලුත්ම ඒවා දැමීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ජලයෙන් පමණක් එම උපාංග සෝදන්න. කිසිම වෙලාවකට වෙනත් දේවල් භාවිත කරන්න එපා.(භූමිතෙල්, පෙට්‍රල් වැනි දෑ)

04.ඉතාම පැරණි brake fluid අලුත් ඒවා සමඟ කලවම් කරන්න එපා.

05.වාහනයේ මෙන්ම brake fluid බෝතලයේ පියන් හොඳින් වස තබන්න වගබලාගන්න.මොකද ඉතාම ඉක්මනින් ජලවාෂ්ප උරා ගැනීම නිසා brake fluid සවුත්තු වීමට ඉඩ ඇත.

06.හැම වෙලාවේදීම brake fluid මධ්‍යස්ත මට්ටමට වඩා ටිකක් ඉහලින් පවත්වාගන්න.

07.කිසිම අවස්තාවකදී brake fluid වලට වෙනත් දේවල් කලවම් කරන්න එපා.

08. Brake fluid දිය වෙන එකම ද්‍රව්‍ය වන්නේ ජලයයි.ඒ නිසා සෝදා හැරීමට හෝ ඕනෑම හදිස්සි අවස්තාවකදී ජලය භාවිත කරන්න.

08. අනිවාර්යෙන්ම ඔබගේ brake fluid දමන ටැංකියේ මුඩියේ සඳහන් කර ඇති brake fluid වර්ගයම හෝ එම කාණ්ඩයේ ඉහල වර්ගයක් හෝ යෙදීමට කටයුතු කරන්න.

එහෙනම් ඔන්න ඉතින් Brake Fluid ගැන A-Z විස්තරේ ඔයාලට මම කියලා දුන්න.දැන් ඉතින් අයෙත් Brake Fluid මිලදී ගන්න යනවිටදී හොඳින් දැනගෙන යන්න මොකද්ද මම මේ ගන්න යන දේ කියල.

දැනට ලංකාවේ නම් ගන්න තියෙන හොඳම brake fluid එක Lockheed තමයි.

යම් විස්තර උපුටා ගැනීම:

හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....

මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........

මගේ වෙනත් ලිපි:

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

Honda VTR250

Honda Hornet CB250F

Honda Jade CB250F

Latest Scooters From Honda 2013

Honda CB400 Super Four

All-in-one Honda CB400 SF models

Chain Lubricants [GUIDE]

What is Honda Dio HET (Indian)

Motorcycle Lease [Guide]

Types of Motorcycle Chain [Guide]

[QUOTE="kandyan, post: 15533355, member: 5861"] [SIZE="6"][COLOR="DarkOrange"]Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Ta86aoQ.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]මේ දවස් වල ලැබෙන කෙටි විවේකයන් වලින් වැඩක් ගන්න කියල හිතාගෙන ඔන්න මම අදත් බයික් වගේම හැම වාහනයකටම වැදගත් වෙන අපේ අය ගොඩක් වෙලාවට පටලවාගෙන ඉන්න දෙයක් ගැන කියන්නයි ලෑස්ති. මේ විස්තර කරන්න ලෑස්ති වෙන්නේ Hydraulic Brake වලට යොදා ගන්නා fluid ගැනයි. හැමදේටම කලින් කියන්න එපැයි මොනවද මේ තිරිංග එහෙම නැත්නම් බ්රේක් කියන්නේ කියල. සරලව කිව්වොත් චලනය වන වස්තුවක් නතර කරගැනීමට ඝර්ෂණය උපකාරී කර ගනිමින් ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනැගීම තුලින් බල සංතුලනයක් ගොඩ නැගීමයි. එතැනදී වන්නේ [COLOR="Red"]ඉදිරියට චලනය වන බලය = ඝර්ෂණය තුලින් ඇතිකරන ප්‍රතිවිරුද්ධ බලය[/COLOR] වූ විට චලනය නතර වීමයි. ඉතින් මේ ඝර්ශයෙන් නතර කිරීමට මුලින්ම යොදාගත්තේ රෝදයේ පෘෂ්ඨය සහ ලීවර වන තලයක් එය මත ඇතිල්ලීමට සැලැස්වීමෙන් තිරිංග යෙදීමයි. පසුව මෙය දියුණු වීමෙන් brake pads එහෙම නැත්නම් සිංහලෙන් බ්රේක් පලු යොදාගනිමින් drum brake system එක කරලියට පැමිණියා. [IMG]http://i.imgur.com/g67Zkok.jpg[/IMG] මුල්ම කාලේ hydraulic නැති නිසා යොදාගත්තේ cable එකක්. නමුත් මේවා කඩාගෙන යාම නිසා අනතුරු වැඩිවීම නිසාත් මෙම drum brake system වලට ද්‍රව භාවිත කර hydraulic system නිර්මාණය උනා. [IMG]http://i.imgur.com/hWkj3kr.jpg[/IMG] ඉතින් ඔතනදි තමයි brake fluid කියන දේ කරලියට ආවේ. පසු කාලීනව තිරිංග ක්රමයේ දියුණුවත් සමඟම disk brakes සහ අලුත් ක්‍රම වේදයන් ලෝකෙට එළිදක වුණා. [COLOR="DarkOrange"][U][SIZE="5"]මොනවද මේ brake fluid කියන්නේ?[/SIZE][/U][/COLOR] අපේ අය නම් ලේසියට කියන්නේ බ්රේක් oil කියලයි. නමුත් ඇත්තටම oil based බ්රේක් oil ආවේ මෙම brake fluid සොයාගත් මුල්ම අවධියේ.පසු කාලීනව oil based brake fluids භාවිතයෙන් ඉවත් කළා. brake fluids වලින් සිදුවන්නේ එක අන්තයකින් තෙරපීමක් පීඩනයක් ඇතිකළ විට එය තවත් අන්තයක් කරා රැගෙන ගොස් එම පීඩනය තෙරපීමට උදව්වෙන මාධ්‍ය ලෙස ක්රියාකිරීමයි. අන්න ඒ නිසා තමයි අපි බයික් එකක හෝ වාහනයක කකුලෙන් හෝ අතින් ලිවර් එක තෙරපීමෙදී බ්රේක් වදින්නේ. නමුත් වර්තමානයේ මෙම යොදන පීඩනය තීව්ර කිරීමට නවීන ක්‍රමවේද යොදාගන්නවා. ඒ නිසයි අද අපිද සුළු ශක්තියක් යෙදීමෙන් පහසුවෙන් තිරිංග ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ. [IMG]http://i.imgur.com/kShKtmv.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"]Brake Fluid එකක අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ මොනවාද?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Olive"][U]01. තාපාංකය[/U] (boiling point)[/COLOR][/SIZE] brake fluid එකක් ඉතාමත් වැදගත්ම සාධකය වන්නේ තාපාංකයයි.මන්ද අපි පල්ලමක ගමන් කිරීමේදී හෝ අධික වේගයෙන් ගමන් කිරීමේදී දිගින් දිගටම තිරිංග යෙදීම නිසා ඝර්ෂණය තුලින් ඉතා ඉහල තාපයක් ජනිත වෙනවා. එම නිසා එම තාපය brake pads/shoes තුලින් brake calipers වලටත් ගමන් කරනවා.මෙනිසා brake fluid ද රත්වීමට පටන් ගන්නවා. හදිස්සියෙවත් පහල තාපාංකයක් තිබෙන ද්‍රවයක් අපි brake fluid විදියට යොදාගතහොත් මෙම උෂ්ණත්වය වැඩි වන අවස්තාවේදේ වාෂ්පවීමට පටන්ගන්නවා.එමනිසා තිරිංග ක්‍රියාත්මක වීම හරිහැටි සිදු නොවෙයි. මේ නිසා තිරිංග පද්ධති වලට යොදා ගන්න මෙම ද්‍රවයන් ඉතා ඉහල තාපාංකයක් සහිත ද්‍රවයන් වෙයි. එම තාපාන්කයන් පහත දැක්වෙයි. [IMG]http://i.imgur.com/T5ge0pI.jpg[/IMG] [SIZE="4"][COLOR="Olive"][U]02. දුස්ශ්‍රාවීතාව (Viscosity)[/U][/COLOR][/SIZE] දුස්ශ්‍රාවීතාව කියන සංකල්පය නම් මම හිතන්නේ විද්‍යා විෂය ධාරාව හදාරන හෝ හදාරපු සහෝදර සහෝදරියන්ට නම් අලුත් දෙයක් නොවෙන අතර එහෙ විද්‍යාත්මක පසුබිම ගැන මම මෙහි සඳහන් කරන්න යන්නේ නැත්තේ එය ඒ විදියට තේරුම ගැනීමට අපහසු නිසාවෙනි. නමුත් මම සරල උදාහරණයකින් එය පහදා දෙන්නම්.මෙයත් උසස් පෙළ යොදාගන්න සරලම උදාහරණයයි. පැණි සහ වතුර සැලකුවිට දුස්ශ්‍රාවීතාව වැඩි වන්නේ පැණි වලයි.ඒ කියන්නේ උකු ගතිය වැඩියි. නමුත් උකු ගතිය මතම නෙවෙයි මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ. brake fluid වල මේ දුස්ශ්‍රාවීතාව මෙතරම් වැදගත් වෙන්නේ උෂ්ණත්වය මත එම අදාළ ද්‍රවයේ දුස්ශ්‍රාවීතාව එහෙමත් නැත්නම් උකු ගතිය වෙනස් නොවී පැවතීමයි. මොකද ගොඩක් ද්‍රාවන වර්ග උෂ්ණත්වයත් සමඟ වෙනස් වෙනවා. එහෙම උනොත් එහෙම අධික උෂ්ණ දේශගුණ තත්වයකදී වගේම හිම වැටෙන කාල සමයන් වලදී තිරිංග පද්දති හරිහරි ක්‍රියාත්මක නොවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා brake fluid වල දුස්ශ්‍රාවීතාව උෂ්ණත්වය වෙනස් වීමේදී වෙනස් නොවියයුතු වෙයි. [SIZE="4"][COLOR="Olive"][U]03.විඛාදනය (Corrosion)[/U][/COLOR][/SIZE] කිසිම අවස්තාවකදී ලෝහයක් මලකඩ කන එහෙම නැත්නම් විඛාදනය කරන ද්‍රවයක් brake fluid සඳහා යොදාගත නොහැකි වෙයි.එයට හේතු වන්නේ හැම විටම අපි මෙම fluid පරිවහනයට යොදාගන්නේ ලෝහ වලින් නිපදවූ බට සහ උපාංග වීමයි. මේ නිසා brake fluid සාදන සංඝටක තෝරාගැනීමේදී ඒවා ලෝහ විඛාදනය කරන ඒවා නොවිය යුතුයි. [SIZE="4"][COLOR="Olive"][U]04. සම්පීඩ්‍යතාව (Compressibility)[/U][/COLOR][/SIZE] මෙයින් පැහැදිලි වනුයේ අදාළ ද්‍රාවණයේ අංශු අතර ඇති අවකාශ පීඩනය යෙදීමෙදේ හැසිරෙන්නේ කොහොමද කියන එකයි. ඒ කියන්නේ අවකාශ විශාලයි නම් පීඩනය යෙදීමේදී එය ඒකාකාරීව තව ස්ථානයක් කරා පරිවහනය කරනව වෙනුවට අංශු හැකිලීම නිසා පරිමාව කුඩාවීම සිදුවෙයි. එම නිසා brake fluid වලට යොදාගන්න ද්‍රාවන වල සම්පීඩ්‍යතාව හැකි තරම් අඩුවිය යුතුවෙයි.එවිට අපි යොදන බලය ඒ ආකාරයටම තවත් අන්තයක් කරා වෙනසක් නොවී රැගෙන යා හැකිය. [SIZE="5"][COLOR="DarkOrange"]Brake fluids නිපදවීමට යොදාගන්නා ද්‍රව්‍ය මත පදනම්ව වර්ගීකරණය.[/COLOR][/SIZE] [COLOR="RoyalBlue"]01. Castor oil-based (pre-DOT, DOT 2) 02. Glycol-based (DOT 3, 4, 5.1) 03. Silicone-based (DOT 5)[/COLOR] ඔන්න ඉතින් මේ වෙනකොට ඔයාල brake fluid වල තිබිය යුතු ලක්ෂණ, සාදාතිබෙන මුල ද්‍රව්‍ය සහ ඉතිහාසය ගැන දන්නවා.හැබැයි ඉතින් ඉහත දක්වපු දේවල් ග්‍රහණය කරගන්න අමාරු නම් වැඩිය ඒවා ගැන හිතන්න එපා.වැඩි අටුවා ටීකා නැතිව අපි brake fluid වර්ග මොනවාද කියල හොයල බලමු. [SIZE="5"][COLOR="DarkOrange"][U]Brake Fluid වර්ග[/U][/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="4"][U]01. DOT සහ DOT 2[/U][/SIZE][/COLOR] ඔබ විශ්වාස කරයිද දන්නෙත් නැහැ මෙහම කිව්වම මුල්ම කාලේ මේ සඳහා යොදාගත්තේ එඬරු තෙල් හෝ මධ්‍යසාර නමුත් අපි අර ඉහත පැහැදිලි කල brake fluid වල තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ තෘප්ත නොකළ නිසා මෙම වර්ග කෙටිකාලයකදී භාවිතයෙන් ඉවත් උනා. වර්ණ: රතු කහ සහ තැඹිලි පාට [COLOR="RoyalBlue"][SIZE="4"][U]02. DOT 3[/U][/SIZE][/COLOR] Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිෂ්පාදනය කරන මෙම වර්ගය වර්තමානයේ ලෝකයේ වැඩියෙන්ම භාවිත වන සහ පහසුවෙන්ම සොයාගත හැකි brake fluid වර්ගය ලෙස සැලකේ. 1980 දශකයේ අගභාගයේදී වෙළඳපොළට පැමිණි මෙම වර්ගය අද දක්වාත් තම ස්ථානය රැකගෙන ඇත. නමුත් brake fluids වර්ග වලින් වැඩ ඉක්මනින්ම ජල වාෂ්ප ඇදගන්නාවුත්, අඩුම තාපාංකය හිමි brake fluid වර්ගය වන්නේත් මෙයයි. එම නිසා මෙම වර්ගය සාමාන්‍ය එදිනෙදා ගමන් වලට පමණක්ම නිර්දේශ කර ඇත. කිසිම අවස්තාවකදී දුෂ්කර මාර්ගවල ගමනට, රේස් සඳහා, වේගයෙන් යන ගමන් සඳහා, ඉතා ඉහල උෂ්ණත්වයක් ඇති කලාප වල ධාවනය සඳහා නුසුදුසුයි. වර්ණ: කහ පැහැයට හුරු තැඹිලි වර්ණයක් (Amber) [SIZE="4"][COLOR="RoyalBlue"][U]03. DOT 4[/U][/COLOR][/SIZE] Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිෂ්පාදනය කරන මෙය දැන් නිපදවෙන බොහෝ වාහන සඳහා නිර්දේශ කරයි.2005 වර්ෂයට පමණ පසු පැමිණි බොහොමයක් වාහන සඳහා DOT 4 නිර්දේශ කර ඇත. එයට හේතුව වන්නේ DOT 3 වලට වඩා වැඩි ඉහල තාපාංකයක් සහිත වීමත් ජල වාෂ්ප උරාගැනීමේ හැකියාව අඩු වීමත් නිසාවෙනි. එම නිසා වේගවත් ධාවනය, රළු ධාවනයට මෙන්ම සාමාන්‍ය ධාවනයට මේ ඉතාම යෝග්‍ය වෙයි.ඉහල තාපාංකයක් හිමි නිසා ඉහල උෂ්ණත්වයක් ඇති කලාප වල වුවද භාවිතයට සුදුසුයි. DOT 4 ධාවන තරඟ සඳහාද සුදුසු වන නමුත් ඒ සඳහා එය වැඩි දියුණු වන පරිදි රසායනික ද්‍රව්‍ය යොදා සකස් කර ඇත. වර්ණ: කහ පැහැයට හුරු තැඹිලි වර්ණයක් (Amber) [IMG]http://i.imgur.com/lERPSln.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"][U]04. DOT 5 [/U][/COLOR][/SIZE] Silicon මාධ්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරන මෙම වර්ගය DOT3,4,5.1 යන සියල්ලටම වැඩ වෙනස් ආකාරයට නිපදවා ඇත.ඒ වෙනස වන්නේ silicon based වන නිසා සහ කිසිම අයුරකින් ජලවාෂ්ප උරා නොගැනීමයි. මෙම වර්ගය ඇමරිකාවේ නිෂ්පාදකයින් විසින් නිපදවුවත් ජනප්‍රිය නොවීම හේතුවෙන් දැනට භාවිතයෙන් ඉවත්ව ඇත. මන්ද කිසිම අවස්තාවකදී මෙම වර්ගය වෙනත් කිසිම brake fluid වර්ගයක් සමඟ කලවම් කිරීමට නොහැකි බැවින් එය භාවිත කිරීමට අපහසු වීමයි. මතක තියාගත යුතු වැදගත්ම දේ වන්නේ, කිසිම අවස්තාවක DOT 5 brake fluid , ABS system සඳහා යොදා නොගත යුතුයි.ඒ වගේම කිසිම අවස්තාවක වෙනත් brake fluid සමඟ කලවම් නොකළ යුතුයි. වර්ණය: රෝස [SIZE="4"][COLOR="RoyalBlue"][U]05. DOT 5.1[/U][/COLOR][/SIZE] Brake Fluids වල අලුත්ම වර්ගය වන්නේ මෙයයි. Poly Glycol මාධ්‍ය විදියට යොදාගෙන නිපදවන මෙම වර්ගය DOT 3, 4 යන සියල්ලම අභිභවා යන ආකාරයට නිපදවා ඇත. වර්තමානයේ ඉහලම තාක්ෂණයෙන් නිපදවා ඇති, සුපිරි වාහන සඳහා යොදා ගන්නා මෙම වර්ගයේ තාපාංකය ඉතා ඉහල වන අතර ජල වාෂ්ප උරගනීමද ඉතා පහල මට්ටමක පවතී.එම නිසා ඕනෑම ධාවන තත්වයකට ගැලපෙයි. (මෙහි වර්ණ සම්මත වර්ණයන් වන නිසා සමහර අවස්තාවලදී නිෂ්පාදකයන් වර්ණ වෙනස් කරයි) [COLOR="Red"]දැන් ඔබ වර්තමානයේ භාවිත වෙන සියලුම brake fluid ගැන විස්තර දන්නා නමුත් බොහෝ දෙනෙක් අතර තිබෙන මිත්‍යාවන් පිළිබඳව කතා කරන්න සහ එම මිත්‍යාවන් හුදෙක් මිත්‍යාවක් පමණක්ම බව කියන්නයි මේ යන්නේ.[/COLOR] [COLOR="Red"]01. Brake Fluid කලවම් කරන්න එපා.[/COLOR] මෙහි කිසිම වැදගත් කමක් නැහැ. DOT 3, 4 , 5.1 යන සියල්ලම කලවම් කල හැකියි.නමුත් ඉහල මට්ටමක වර්ගයකට පහල මට්ටමක වර්ගයක් මිශ්‍ර කල විට තාපාංකය පහල බසින අතර ජල වාෂ්ප උරාගැනීමේ හැකියාවද වැඩි වෙයි.නමුත් කිසිම ආකාරයේ හානියක් සිදුනොවෙයි. [COLOR="Red"]02. DOT 4 වැනි එකකට DOT 3 දැමීමෙන් හෝ DOT3---> DOT4 දැමීමෙන් බ්රේක් washers හෝ o-rings තැම්බීමට ලක්වීම සහ විනාශ වීම.[/COLOR] මෙය අසත්‍යයකි.කිසිම වෙලාවක එවැනි දෙයක් සිදුනොවෙයි.නමුත් කාලයක් තිස්සේ දුස්ශ්‍රාවීතාව viscosity වැඩි වර්ගයක් භාවිතා කොට පසුව අඩු වර්ගයකට මාරු වීමේදී නඩත්තු නොකළ washers හෝ o-rings තිබේ නම් brake fluids එලියට ඒමට ඉඩකඩ තිබෙනවා. නමුත් එසේ වන්නට එම උපාංග හොඳටම දුර්වල වී තිබිය යුතුයි. [SIZE="5"][COLOR="DarkOrange"]Brake Fluids භාවිත කිරීමේදී සැලකිලීමත් වියයුතු අවස්ථා.[/COLOR][/SIZE] [COLOR="RoyalBlue"]01.කිසිම අවස්තාවකදී brake fluids ඔබගේ වාහනයේ paint එකට හලාගන්න එපා.අනිවාර්යෙන්ම paint එක පිච්චෙනවා. 02.කිසිම අවස්තාවකදී ඔබගේ ශරීරයේ හම මතු පිටට වැටීමට ඉඩ දෙන්න එපා.ඔබගේ හම මත කුෂ්ට හෝ දද හෝ ආසාත්මිකතාවයන් ඇති විය හැකිවෙයි. 03.ඔබගේ බයික් එකේ තිබෙන brake fluid ඉවත් කර අලුත්ම ඒවා දැමීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ජලයෙන් පමණක් එම උපාංග සෝදන්න. කිසිම වෙලාවකට වෙනත් දේවල් භාවිත කරන්න එපා.(භූමිතෙල්, පෙට්‍රල් වැනි දෑ) 04.ඉතාම පැරණි brake fluid අලුත් ඒවා සමඟ කලවම් කරන්න එපා. 05.වාහනයේ මෙන්ම brake fluid බෝතලයේ පියන් හොඳින් වස තබන්න වගබලාගන්න.මොකද ඉතාම ඉක්මනින් ජලවාෂ්ප උරා ගැනීම නිසා brake fluid සවුත්තු වීමට ඉඩ ඇත. 06.හැම වෙලාවේදීම brake fluid මධ්‍යස්ත මට්ටමට වඩා ටිකක් ඉහලින් පවත්වාගන්න. 07.කිසිම අවස්තාවකදී brake fluid වලට වෙනත් දේවල් කලවම් කරන්න එපා. 08. Brake fluid දිය වෙන එකම ද්‍රව්‍ය වන්නේ ජලයයි.ඒ නිසා සෝදා හැරීමට හෝ ඕනෑම හදිස්සි අවස්තාවකදී ජලය භාවිත කරන්න. 08. අනිවාර්යෙන්ම ඔබගේ brake fluid දමන ටැංකියේ මුඩියේ සඳහන් කර ඇති brake fluid වර්ගයම හෝ එම කාණ්ඩයේ ඉහල වර්ගයක් හෝ යෙදීමට කටයුතු කරන්න.[/COLOR] එහෙනම් ඔන්න ඉතින් Brake Fluid ගැන A-Z විස්තරේ ඔයාලට මම කියලා දුන්න.දැන් ඉතින් අයෙත් Brake Fluid මිලදී ගන්න යනවිටදී හොඳින් දැනගෙන යන්න මොකද්ද මම මේ ගන්න යන දේ කියල. දැනට ලංකාවේ නම් ගන්න තියෙන හොඳම brake fluid එක Lockheed තමයි.[/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="3"]යම් විස්තර උපුටා ගැනීම:[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා.... මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........:yes::D [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkOrange"]මගේ වෙනත් ලිපි:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"][U][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492063"]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492201"]Honda VTR250[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494813"]Honda Hornet CB250F[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1509779"]Honda Jade CB250F[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15266883#post15266883"]Latest Scooters From Honda 2013[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1569792"]Honda CB400 Super Four[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15394596"]All-in-one Honda CB400 SF models[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15417528#post15417528"]Chain Lubricants [GUIDE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15285569#post15285569"]What is Honda Dio HET (Indian)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15470038#post15470038"]Motorcycle Lease [Guide][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15476478#post15476478"]Types of Motorcycle Chain [Guide][/URL] [/U][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom