Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Braking News - Match Fixing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන පුහුණුකරුවකු වන අනූෂ සමරනායක හා සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් යන මහත්වරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේ ය.

ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පිරිසක් තමන්ව මුදලට තරග පාවාදීමට පෙළඹ වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබිණ.

ඒ බව පළමුවරට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාරවරණය කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණයට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් හා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක යන මහත්වරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය.

ගයාන් විශ්වජිත් මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කටයුතුවලට සහභාගී කර නොගන්නා බව මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටස් මහතා අද එම කොට්ඨාසයට කැඳවා තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ජෙරී වවුටස් මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුකළ බව ය.

[QUOTE="foundation one, post: 19585945, member: 407457"] [SIZE=3][B]ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන පුහුණුකරුවකු වන අනූෂ සමරනායක හා සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් යන මහත්වරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේ ය.[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පිරිසක් තමන්ව මුදලට තරග පාවාදීමට පෙළඹ වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබිණ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ බව පළමුවරට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාරවරණය කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණයට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත් හා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක යන මහත්වරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගයාන් විශ්වජිත් මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කටයුතුවලට සහභාගී කර නොගන්නා බව මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අතර ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටස් මහතා අද එම කොට්ඨාසයට කැඳවා තිබිණ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ජෙරී වවුටස් මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුකළ බව ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom