Braking News Ven. Sobhitha's vehicle met with a accident

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    It is reported that the vehicle in which Ven. Sobhitha was travelling to participate in 'Adishtana Puja' in Kandy has met with a accident . As soon as Ven. Sobhitha's vehicle set off from Naga Vihara, Kotte a lorry has knocked on the monk's vehicle. Consequently officials from Mirihand Police have arrived on the spot and Ven. Sobhitha and the vehicle were taken to the Police station.

    source - http://www.lankatruth.com/index.php...lanned-accident-&catid=34:lead-news&Itemid=50
     
    Last edited:
    • Like
    Reactions: tharinda76
    Oct 5, 2010
    52
    3
    0
    දළදා හාමුදුරුවන්ගේ බලේ....
    ඔය දළදා මාලිගාව අපවිත්‍ර කරන්න යන අයට වෙන විපාක....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චාමචා;8409398 said:
    දළදා හාමුදුරුවන්ගේ බලේ....
    ඔය දළදා මාලිගාව අපවිත්‍ර කරන්න යන අයට වෙන විපාක....


    මාලිගාවට බෝම්බ ගහපු උන්? උන් දැන් මහා ඇමතිලා.
    :rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වීමට නියමිත අධිෂ්ඨාන පූජාව සදහා සහභාගීවෙමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් වාහනය සංවිධානාත්මක පිරිසක් විසින් අනතුරට පත්කර ඇති බව වාර්තාවේ.

    සෝභිත හිමියන් අධිෂ්ඨාන පූජාව සදහා කෝට්ටේ නාග විහාරයෙන් පිටත්වන මොහොතේම ලොරියක් පැමිණ උන්වහන්සේගේ මෝටර් රථයේ හප්පා තිබේ. අනතුරුව මිරිහාන පොලීසිය පැමිණ සෝභිත හිමියන් සහ මෝටර් රථය පොලීසියට රැගෙන ගොස් ඇත. අනතුරුව පැය දෙකකට වඩා වැඩි කාලයක් සෝභිත ස්වාමීන් වහන්සේ පොලීසියේ රදවා තබාගෙන ඇත.

    මෙම අනතුර සිදුකර ඇත්තේ WP HP 3748 දරණ ලොරි රථයයි. එය අද උදෑසනද සෝභිත හිමියන් ගමන්ගත් වාහනය අනතුරට පත්කීරීමට උත්සාහ දැරූ බව එහි රියදුරු ප්‍රකාශ කර තිබේ.
    මේ අතර සෝභිත ස්වාමීන් වහන්සේ මීට ස්වල්ප මොහොතකට පෙර වෙනත් රථයකින් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

    Source : LT


    PS : Failed MR !! you Failed !! lol :D
     
    Oct 5, 2010
    52
    3
    0
    මාලිගාවට බෝම්බ ගහපු උන්? උන් දැන් මහා ඇමතිලා.
    :rolleyes::rolleyes::rolleyes:

    මචන් උබ දන්නවද දන්නේ නෑ... ජ.විපෙ.ත් දළදා මාළිගාවට බෝම්බ ගැහුවා කියලා....
    මහ ඇමති නෙමෙයි මොකා උනත් පඬිසම් දෙනවා.....
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවට සහභාගි වීම සඳහා අද(07) පෙරවරුවෙහි මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් කරමින් සිටි රථය අනතුරකට ලක්ව ඇත.

    වෙනත් කුඩා ලොරි රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. සෝභිත හිමියන් නාග විහා‍රයේ සිට පැමිණෙමින් සිටි රථය කෝට්ටේ ප්‍රදේශයේදී මෙසේ අනතුර සිදුව ඇති බව නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    විහාරස්ථානයේ සිට තමන් පැමිණෙමින් සිටි රථය පසුපසින් පැමිණි මෙම කුඩා ලොරි රථය, තම රථයේ පිටුපසින් ගැටීමට සැලැස්වූ බව අද දෙරණ කළ විමසීමකදී මාදුළුවාවේ සෝභිත හිමියන් සඳහන් කරනු ලැබීය. එමෙන්ම වෙනත් ගමනක් ගොස් එමින් සිටියදී පැමිණි කාරය අනතුරට ලක්කිරීමට ද මෙම රථය උත්සාහ කළ බවට සිය රියදුරා ප්‍රකාශ කළ බව ද හිමියන් ප්‍රකාශ කළේය.

    එමෙන්ම එම රථය පෙරවරුවෙහි සිටම විහාරය අසල නවතා ගෙන සිටි බව ද සෝභිත හිමියන් සඳහන් කරයි. මෙම සිදුවීම සිය ගමන ප්‍රමාද කිරීමේ අරමුණින් සිදුකිරීමට ඇති බවට හිමියන් විශ්වාසය පළ කරයි.

    Ada Derana
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් ජෙවිපි එකට පුලුවන් ෆොන් සේකාව විකුණන ගමන් සෝභිත හාමුදුරුවන්වත් හොදට විකුණන්න
    ජෙවිපි වෙළෙන්දන්ට හෙනම වැදියන්
     
    • Like
    Reactions: tharinda76

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    fidaNs; ysñhka ßh wk;=rlg ,lafõ

    sobitha1.jpg

















    mQcH udÿ¿jdfõ fidaNs; ysñhka wo WoEik ish úydria:dkh jQ fldaÜfÜ kd. úydrfha isg ish fudag¾ r:fhka t<shg jevu lroa§ yÈisfhau t;ekg wd iqÿ jEka r:hla tu jdykh ymamd we;s w;r ysñhkag iq¿ ;=jd, iys;j t;ekska bj;aùug isÿ úh'
    jdykhg ±ä w,dn isÿ úh'
    fuu wk;=r ys;du;d ie,iqï l< tlla nj iel flf¾'
    wk;=r isÿ l< jEka r:h meh .Kkdjl isg mkaif,ka tmsg kj;d ;snQ njg miqj l< fidhdne,Sï j,§ ±k.kakg ,enqK njo ysñhka mjid isà'
    wo iji o<od ud<s.dj bÈßmsg ir;a f*dkafiald fjkqfjka wêIaGdk mQcdjla lsÍug fidaNs; ysñhka ie,iqï lrf.k ;sìKs'fuu lrorh isÿ lr we;af;a th j<lajk wáfhks'
    flfia fj;;a wk;=ßka miq udOH weu;+ ysñhka okajd we;af;a ;ud je<laùug ldgj;a fkdyels nj;a wo iji flfia fyda tu lghq;a; isÿ lrk nj;ah

    patr
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ජෙවිපි එකට පුලුවන් ෆොන් සේකාව විකුණන ගමන් සෝභිත හාමුදුරුවන්වත් හොදට විකුණන්න
    ජෙවිපි වෙළෙන්දන්ට හෙනම වැදියන්

    :rolleyes::rolleyes: ආණ්ඩුව වේවා .. විපක්ෂය වේවා !! කරන්නේ හැමදාම කාව හරි විකුණලා වෙලන්දාම තමා.... අපි තමා ගොන්නු මුන්ට විකිනෙන !!
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චාමචා;8409450 said:
    මචන් උබ දන්නවද දන්නේ නෑ... ජ.විපෙ.ත් දළදා මාළිගාවට බෝම්බ ගැහුවා කියලා....
    මහ ඇමති නෙමෙයි මොකා උනත් පඬිසම් දෙනවා.....

    ඔව් එක මම දන්නවා. එත් පලිසම් දුන්නනේ උන්ට. පලිසම් දුන්නේ නැති උන් ගැන මම කිව්වේ.
    :rolleyes::rolleyes:
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    දැන් ජෙවිපි එකට පුලුවන් ෆොන් සේකාව විකුණන ගමන් සෝභිත හාමුදුරුවන්වත් හොදට විකුණන්න
    ජෙවිපි වෙළෙන්දන්ට හෙනම වැදියන්
    dear friend don't do stupted work
    please kil mahinda now
    let's rock kil mahinda
    all buddhist person please kil mahinda and namal rajapaksha
     
    Oct 5, 2010
    52
    3
    0
    ඔව් එක මම දන්නවා. එත් පලිසම් දුන්නනේ උන්ට. පලිසම් දුන්නේ නැති උන් ගැන මම කිව්වේ.
    :rolleyes::rolleyes:

    උන්ටත් දෙයි මුන්ට දුන්නා වගේම...
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    UNP helping LTTE websites

    112d1.jpg

    Those who talking untill their mouth burst about media freedom giving fake news to banded websites? UNP media unit had sent a fake news to a banded website in srilanka which favoring LTTE supporters.

    it clearly state that official UNP media unit have contacts with Terrorism websites to disgrace our country's pride and president. as a nation lets wake up to demolish this ugly act.


    See This