Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Braking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාට එරෙහි සුදු කොඩිය කළුවෙයි-වසර 3ක සිරදඬුවම්..!

November 18, 2011 12:05 pm

සුදු කොඩි නඩුවට අදාළව වරදකරු වූ සරත් ෆොන්සේකා මහතාට වසර 3 ක සිරදඬුවම් නියමක් නියම කර තිබේ.

අදාළ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව මෙලෙස අද ප්‍රකාශයට පත් කෙරිණි.

2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි.

භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශයේ දැක්විය.

අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි.

එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ.

ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ.

වසරකට අධික කාලයක් නඩුව විභාග වූ අතර ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකෙරෙයි. -----------------------

සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 දා

සුදු කොඩි නඩුවේ රහස් පොලිස් පරීක්ෂකට අල්ලස් චෝදනා

ෆොන්සේකා සිටින තැන එල්. ටී. ටී. ඊ සැකකරුවන් රඳවන්න එපා

ෆොන්සේකාගේ සිරකුටියට අලුත් විදුලි පංකාවක්

ෆොන්සේකාගේ නීතිඥයාට අපහාස නොකරන ලෙස කළ වාරණය දීර්ඝ කෙරෙයි

කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

http://sinhala.adaderana.lk/news.php?nid=20080

[QUOTE="kkr, post: 11391054, member: 103896"] [SIZE=5][IMG]http://sinhala.adaderana.lk/news_images/103915622756-L.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ෆොන්සේකාට එරෙහි සුදු කොඩිය කළුවෙයි-වසර 3ක සිරදඬුවම්..![/SIZE][/B] [SIZE=5]November 18, 2011 12:05 pm[/SIZE] [SIZE=5][URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL][/SIZE] [SIZE=5] සුදු කොඩි නඩුවට අදාළව වරදකරු වූ සරත් ෆොන්සේකා මහතාට වසර 3 ක සිරදඬුවම් නියමක් නියම කර තිබේ. අදාළ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව මෙලෙස අද ප්‍රකාශයට පත් කෙරිණි. 2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි. භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශයේ දැක්විය. අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි. එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ. ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ. වසරකට අධික කාලයක් නඩුව විභාග වූ අතර ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකෙරෙයි. ----------------------- [URL="http://sinhala.adaderana.lk/news.php?nid=19430"]සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 දා[/URL] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=19142"]සුදු කොඩි නඩුවේ රහස් පොලිස් පරීක්ෂකට අල්ලස් චෝදනා[/URL] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=18616"]ෆොන්සේකා සිටින තැන එල්. ටී. ටී. ඊ සැකකරුවන් රඳවන්න එපා[/URL] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=17627"]ෆොන්සේකාගේ සිරකුටියට අලුත් විදුලි පංකාවක් [/URL] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=17496"]ෆොන්සේකාගේ නීතිඥයාට අපහාස නොකරන ලෙස කළ වාරණය දීර්ඝ කෙරෙයි[/URL] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=17188"]කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි[/URL] [url]http://sinhala.adaderana.lk/news.php?nid=20080[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom