brand 2ka ram ghala tibbta aulk ndda bn

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    Mekai bb mge pc eke transcend 2gb ram akai samsung 4gb ram akai tynne brand 2k nisa aul weida dekama 1333Mhz mn cpu z akenut baluwa aul nm mkut na wasa kragna yddi mn mulin slot one aktaghla tynne samsung 4GB aka ita passe slot 2 akata ghala tyne 2GB ram aka
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙකේම ක්ලොක් ස්පීඩ් එක සමානයි නම් කිසිම අව්ලක් වෙන්නේ නෑ මචන්.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    akilar25:20434886 said:
    දෙකේම ක්ලොක් ස්පීඩ් එක සමානයි නම් කිසිම අව්ලක් වෙන්නේ නෑ මචන්.

    Thanksz mchn:)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුරුදු ගානක් ඔහොම පාවිච්චි කල්ල තියේ කිසිම අවුලක් වුනේ නං නෑ :yes: :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    දෙකේම ක්ලොක් ස්පීඩ් එක සමානයි නම් කිසිම අව්ලක් වෙන්නේ නෑ මචන්.
    11.gif

    clock ස්පීඩ් වෙනස් ඒවත් ගහන්න පුළුවන්. එත් අඩු clock ස්පීඩ් එකෙන් තමා වැඩ කරන්නේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    kisi case ekak na,habai kalayak yaddi ram ekak sawuttu wunoth ehema bluescreen enawa wage case ehema awoth maruwen maruwata eka eka gahala balanna wei awul wela thiyenne koi ram ekada kiyala