Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Brand Name එකක් buildup කරන විදිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Brand Name එකක් කියන්නෙ ඔය personal brand එකක් develop කරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන් අවදානයක් දෙන්නම ඕන දෙයක්.

ඔයා පටන් ගන්න හදන business එකට නමක් දාන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නවනම් මෙ දේවල් 6 ගැන අවදානය දෙන්න. !

1.) Meaningful - ඔයාගෙ Brand Name එක අහන ඕන කෙනෙක්ට idea එකක් එන්න ඕනෙ " ආ මෙ බ්රෑන්ඩ් එකෙ තියෙන්නෙ මෙන්න මෙ වගෙ Product / Service එකක් " කියන එක. " Lakshitha tea " කියලා මම Tea brand එකක් හදනවනම් ඒක දකින , අහන අයට තේරෙනවා මේක tea product එකක් කියලා.

හැබැයි මේක අනිවාර්යයයි කියලා එකක් නෑ. උදාහරණයක් විදියට adidas කියන නම ඇහුනම එ business එක startup කාලෙ මෙ නම අහන , දකින අයට Shoes මතක් වෙන්නෙ නෑ නෙ. අන්න එ වගෙ Random name එකක් උනත් Brand Name එක විදියට යොදා ගන්න පුලුවන්. නමුත් Random name එකක් පුද්ගලයින් අතරට ගෙන්න වැඩි effort එකක් දරන්න වෙනවා.

2.) Unique - මේකෙදි ඔයා සමාන අනිත් product or service වල තියන Brand Name ගැන අවදානයක් දෙන්න ඕන. පස්සෙ එ හැම name එකකින්ම කැපිලා පේන විදියෙ Unique brand name එකක් හදා ගන්න ඕන.

3.) Accessible - ඔයාගෙ Brand Name එකෙ නම කෙනෙක්ට පහසුවෙන් ලියන්න , කියන්න පුලුවන් වෙන්න ඕනෙ. කට උල් කරලා දිව පටලලා හක්ක පන්නගෙන කියන්න වෙන නම් පාවිච්චි කරන්න එපා. පහසුවෙන්ම ඕන කෙනෙකට් Google කරන්න පුලුවන් වෙන නමක් වෙන්න ඕනෙ. මේක ඉස්සරහට ඔයා brand එකට website එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් domain එකක් ගද්දි පහසුවෙන් උච්චාරනය කරන්න පුලුවන් විදියෙ නමක් වෙන්න ඕනෙ. ( ඔක්කොටම කලින් බලන්න name එකට ගැලපෙන domain එක තියනවද කියලා  නැත්තම් Name එක හදලා Product එකක්නම් Design කරලා logo හදලා ඔක්කොම කරලා එ Brand Name එකට හරියන Domain එකක් buy කරන්න ගිහින් domain එක වෙන කෙනෙක් buy කරලා කියලා දකිද්දි වචන කටට මුමුනන්න තමයි වෙන්නෙ. )

4.) Protectability - මේකෙදි ඔයාගෙ Brand Name එක නිර්මාණය කරද්දි යොදා ගන්න නමෙ නීතිමය භාවිතය ගැන හොයලා බලන්න. Brand Name එකෙ නමින් business registration එක කරන්න බලාපොරොත්තු වෙනවනම් එතනදි ගැටලුවක් වෙන්න පුලුවන් නීතිමය පැත්ත ගැන සැලකිලිමත් නොවුනොත්.

5.) Future-Proof - Most important step ! මේකෙදි ඔයා තනි product or service එකක් විදියට business එක ආරම්භ කරාට ඉදිරියෙදි මොන මොන වගෙ product / service දෙන්න බලාපොරොත්තු වෙනවද කියන එක ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදියට මම " Lakshitha tea " කියලා brand එකක් හැදලා ටික කාලයක් ගියාම එ name එක යටතෙම coffee product එකක් Market එකට දෙන්න ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. අන්න එ නිසා ඉදිරියෙදි කරන්න ඉන්නෙ මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙලා ඒ ඒ දේවල් වලට ගැලපෙන විදියෙ නමක් තීරණය කරන්න වගබලා ගන්න ඕන.

6.) Visual Communication - මේකෙදි ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ ඔයාගෙ Brand Name එක කොයි තාක් දුරට හොදට Present කරන්න පුලුවන්ද කියන එන. උදාහරණයක් විදියට ඔයාගෙ brand name එක ගොඩක් දිග නමක් වෙන්න හොද නෑ. එහෙම උනොත් logo එකට එ name එක යොදා ගන්නවනම් logo එකටත් දිග නමක් දාන්න වෙනවා. ( logo එකෙ professional බව අඩු වෙනවා )

ඔන්න ඔය දේවල් 6 ගැන සැලකිලිමත් වෙලා හොද brand name එකක් හදා ගන්න ඔයාටත් පුලුවන්. මහන්සි නොබලා හීන වෙනුවෙන් වැඩ කරන හැම කෙනෙක්ටම ජය !

Sachith Lakshitha

[QUOTE="wpslakshitha, post: 29996930, member: 583291"] Brand Name එකක් කියන්නෙ ඔය personal brand එකක් develop කරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන් අවදානයක් දෙන්නම ඕන දෙයක්. ඔයා පටන් ගන්න හදන business එකට නමක් දාන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නවනම් මෙ දේවල් 6 ගැන අවදානය දෙන්න. ! 1.) Meaningful - ඔයාගෙ Brand Name එක අහන ඕන කෙනෙක්ට idea එකක් එන්න ඕනෙ " ආ මෙ බ්රෑන්ඩ් එකෙ තියෙන්නෙ මෙන්න මෙ වගෙ Product / Service එකක් " කියන එක. " Lakshitha tea " කියලා මම Tea brand එකක් හදනවනම් ඒක දකින , අහන අයට තේරෙනවා මේක tea product එකක් කියලා. හැබැයි මේක අනිවාර්යයයි කියලා එකක් නෑ. උදාහරණයක් විදියට adidas කියන නම ඇහුනම එ business එක startup කාලෙ මෙ නම අහන , දකින අයට Shoes මතක් වෙන්නෙ නෑ නෙ. අන්න එ වගෙ Random name එකක් උනත් Brand Name එක විදියට යොදා ගන්න පුලුවන්. නමුත් Random name එකක් පුද්ගලයින් අතරට ගෙන්න වැඩි effort එකක් දරන්න වෙනවා. 2.) Unique - මේකෙදි ඔයා සමාන අනිත් product or service වල තියන Brand Name ගැන අවදානයක් දෙන්න ඕන. පස්සෙ එ හැම name එකකින්ම කැපිලා පේන විදියෙ Unique brand name එකක් හදා ගන්න ඕන. 3.) Accessible - ඔයාගෙ Brand Name එකෙ නම කෙනෙක්ට පහසුවෙන් ලියන්න , කියන්න පුලුවන් වෙන්න ඕනෙ. කට උල් කරලා දිව පටලලා හක්ක පන්නගෙන කියන්න වෙන නම් පාවිච්චි කරන්න එපා. පහසුවෙන්ම ඕන කෙනෙකට් Google කරන්න පුලුවන් වෙන නමක් වෙන්න ඕනෙ. මේක ඉස්සරහට ඔයා brand එකට website එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් domain එකක් ගද්දි පහසුවෙන් උච්චාරනය කරන්න පුලුවන් විදියෙ නමක් වෙන්න ඕනෙ. ( ඔක්කොටම කලින් බලන්න name එකට ගැලපෙන domain එක තියනවද කියලා 😐 නැත්තම් Name එක හදලා Product එකක්නම් Design කරලා logo හදලා ඔක්කොම කරලා එ Brand Name එකට හරියන Domain එකක් buy කරන්න ගිහින් domain එක වෙන කෙනෙක් buy කරලා කියලා දකිද්දි වචන කටට මුමුනන්න තමයි වෙන්නෙ. 😐) 4.) Protectability - මේකෙදි ඔයාගෙ Brand Name එක නිර්මාණය කරද්දි යොදා ගන්න නමෙ නීතිමය භාවිතය ගැන හොයලා බලන්න. Brand Name එකෙ නමින් business registration එක කරන්න බලාපොරොත්තු වෙනවනම් එතනදි ගැටලුවක් වෙන්න පුලුවන් නීතිමය පැත්ත ගැන සැලකිලිමත් නොවුනොත්. 5.) Future-Proof - Most important step ! මේකෙදි ඔයා තනි product or service එකක් විදියට business එක ආරම්භ කරාට ඉදිරියෙදි මොන මොන වගෙ product / service දෙන්න බලාපොරොත්තු වෙනවද කියන එක ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදියට මම " Lakshitha tea " කියලා brand එකක් හැදලා ටික කාලයක් ගියාම එ name එක යටතෙම coffee product එකක් Market එකට දෙන්න ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. අන්න එ නිසා ඉදිරියෙදි කරන්න ඉන්නෙ මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙලා ඒ ඒ දේවල් වලට ගැලපෙන විදියෙ නමක් තීරණය කරන්න වගබලා ගන්න ඕන. 6.) Visual Communication - මේකෙදි ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ ඔයාගෙ Brand Name එක කොයි තාක් දුරට හොදට Present කරන්න පුලුවන්ද කියන එන. උදාහරණයක් විදියට ඔයාගෙ brand name එක ගොඩක් දිග නමක් වෙන්න හොද නෑ. එහෙම උනොත් logo එකට එ name එක යොදා ගන්නවනම් logo එකටත් දිග නමක් දාන්න වෙනවා. ( logo එකෙ professional බව අඩු වෙනවා ) ඔන්න ඔය දේවල් 6 ගැන සැලකිලිමත් වෙලා හොද brand name එකක් හදා ගන්න ඔයාටත් පුලුවන්. මහන්සි නොබලා හීන වෙනුවෙන් වැඩ කරන හැම කෙනෙක්ටම ජය ! Sachith Lakshitha ✍️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom