Honda CRV ekakat yanna..2019-2020 low mileage ewa tynwaවැරදුණා 18M -21M බජට් එක
BYD එකකට යන එක ගැන ආයේ හිතන්න උනේ උන්ගේ සර්විස් කේස් නිසා. හැමතැනම කම්ප්ලේන්. තව පෙට්‍රල් පොඩි වාහනයක් තිබුණනම් අවුලක් නෑ. සති ගණං මාස ගණං උන් ළඟ වාහන තියෙනවා හදන්නේ නැතුව කියලා කට්ටිය කියනවා
විට්ස් නම් හරියන්නේ නෑ බං. මට ground clearance එක ඕනේ. බය නැතිව හතරදෙනා දාලා උණත් වලකින් දානකොට අඩිය වදින්නේ නැතුව යන්න.
------ Post added on Sep 4, 2026 at 5:11 PM
මේක ගැනත් මම හිතුවා.
------ Post added on Sep 4, 2026 at 5:18 PM