|~ Brand New English Songs Post Here!|~

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&


    මම මේ thread එක පටන් ගන්නෙ Brand Newම English Songs පොස්ට් කරන්න,

    කඩ්ඩ සිංදු අහන අය සෙට් වෙලා වැඩේ පාටාන් ගමු!
    :):):)

    මෙන්න එහෙනන් මගෙන් පලවෙනි එක :):)
    Tiësto - Red Lights

    ටිකක් විතර පරණයි හැබෙයි.:P:P අවුරුදු ගනන් පරණ නැ:P:P

    YouTube Media Partners :P:P
    vqhs2qis.jpg

    Radio Partners :P:P
    XwSPMbls.jpg
    nYL4Wi4s.jpg

    Bump එකක්වත් ඕනේ :nerd::nerd:
     
    Last edited: