Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Brand-new vs recondition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්රෑන්ඩ් නිව් කියන්නේ අදාළ වාහනේ නිෂ්පාදකයා වෙනුවෙන් ලංකාවේ ඉන්න "බලයලත් නියෝජිතයෙක්" (Agent) ලංකාවට ගෙන්නපු වාහන.

Eg:

Toyota - Toyota Lanka

Nissan,Suzuki - AMW

Honda - Stafford Motors

Mitsubishi - United Motors

Mazda - Colonial Motors

Isuzu - Sathosa Motors

Benz - DIMO

BMW - Prestige Automobile

මෙහෙම වාහනයක් ගෙන්නද්දී වාහනේ කර්මාන්තශාලාවෙන් කෙලින්ම එන්නේ වරායට, කර්මාන්තශාලාවෙන් පිට පාවිච්චියක් වෙලා නෑ. CR (වාහනේ පොතේ) බ්රෑන්ඩ් නිව් කියල වදින්න වාහන ගෙන්නන්න පුළුවන් බලයලත් නියෝජිතයාට විතරයි, වාහනේ නිෂ්පාදකයාගේ වොරන්ටිය සහ රී-කෝල් සපෝට් හම්බෙන්නේ මෙහෙම ගෙන්නුවම විතරයි.

රීකන්ඩිෂන් කියන්නේ ඕනෑම කෙනෙක් ජපානයේ පාවිච්චි කරපු වාහනයක් ලංකාවට ගෙන්නුවාම. මේකෙදි වාහනේ ගෙන්නන කෙනා ජපානේ වාහනේ පාවිච්චි කරපු කෙනාගෙන් හරි ජපානේ පාව්ච්චි කරපු වාහන සේල් එකකින් / වෙන්දේසියකින් හරි ජපානේ වාහන ෂෝ රූම් එකකින් / නියෝජිතයෙකුගෙන් හරි

වාහනේ ගත්ත වෙන්න පුළුවන්. මෙහෙම ගෙන්නන්න නම් වාහනේ අනිවාර්යයෙන් ජපානේ පාවිච්චි වෙලා තියෙන්න ඕන (රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන, ඊට පස්සේ De-Register කරලා ලංකාවට ගේන්න පුළුවන්.)

5000km බ්රෑන්ඩ් නිව් වාහන නෑ, බලයලත් නියෝජිතයාගෙන් ගද්දි උපරිම මයිලේජ් එක තියෙන්න පුළුවන් ලංකාවේ වරායේ ඉඳන් අදාළ ෂෝ රූම් එකට තියෙන දුර විතරයි. කාර් නම් එහෙමත් නෑ ගොඩක් ගේන්නේ කැරියර් වල.

5000km රීකන්ඩිෂන් වාහන ක්රම කීපයකට තියෙන්න පුළුවන්

1. කවුරුහරි ජපනෙක් 5000km පැදලා විකුණලා

2. ජපානේ වෙන්දේසියේ 5000km වාහනයක් තිබිලා

3. ආනයනකරු ජපානෙන් අරං රෙජිස්ටර් කරලා 5000km පැදලා මෙහෙට එවල

4. ජපානෙදි 5000km යන්නත් කලින් හදිසි අනතුරකට/ ගංවතුර වගේ ආපදාවකට අහුවෙච්ච වාහනයක් අරගෙන ආනයනකරුගෙ යාඩ් එකට දාල රිපෙයා කරලා ලංකාවට එවල

5. ජපානේ පට්ට ගහපු (50000km වෙන්න පුළුවන් 500,000km වෙන්න පුළුවන්) වාහනයක් අරං රිපෙයා කරලා Odometer එක 5000km ට කරකවල ලංකාවට එවල

6. වාහනේ ලංකාවට ආවට පස්සේ Odometer එක කරකවල (මෙහෙම කළාම JAAI/JEVIC රිපෝට්, ඔක්ෂන් පේපර්ස් වෙනස් කරල තමයි කස්ටමර්ට පෙන්නන්නෙ.)

1,2,3 විදි වලට ආපු 5000km recondition වාහනයක් බ්රෑන්ඩ් නිව් වගේම තමයි. ඒත් ලාබෙ වැඩිපුර තියෙන්නේ 4,5,6 ක්රමවලින් හින්ද එහෙම එන වාහන සෑහෙන්න තියෙනවා සේල් වල. ඒක හින්ද Recondition unregistered වාහනයක් ගන්නවා නම් 100% ෂුවර් ඉම්පෝටර් කෙනෙක් හොයා ගන්න ඕන.

යූස් කරපු වාහන විකුණද්දී බ්රෑන්ඩ් නිව් කියල කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවට ඒජන්ට් බ්රෑන්ඩ් නිව් ගෙන්නපු වාහනයක් කියන එක, සේල් එකකින්/ඉම්පෝටර් කෙනෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි කියන එක. එතකොට ඊළඟ ඕනර් දන්නවනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ ලංකාවේ විතරයි, අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ බලයලත් නියෝජිත (ඒජන්ට්) ලවා මේන්ටේන් කරපු වාහනයක් කියල.

[QUOTE="Hyaenidae, post: 23750500, member: 530392"] [SIZE="4"]බ්රෑන්ඩ් නිව් කියන්නේ අදාළ වාහනේ නිෂ්පාදකයා වෙනුවෙන් ලංකාවේ ඉන්න "බලයලත් නියෝජිතයෙක්" (Agent) ලංකාවට ගෙන්නපු වාහන. Eg: Toyota - Toyota Lanka Nissan,Suzuki - AMW Honda - Stafford Motors Mitsubishi - United Motors Mazda - Colonial Motors Isuzu - Sathosa Motors Benz - DIMO BMW - Prestige Automobile මෙහෙම වාහනයක් ගෙන්නද්දී වාහනේ කර්මාන්තශාලාවෙන් කෙලින්ම එන්නේ වරායට, කර්මාන්තශාලාවෙන් පිට පාවිච්චියක් වෙලා නෑ. CR (වාහනේ පොතේ) බ්රෑන්ඩ් නිව් කියල වදින්න වාහන ගෙන්නන්න පුළුවන් බලයලත් නියෝජිතයාට විතරයි, වාහනේ නිෂ්පාදකයාගේ වොරන්ටිය සහ රී-කෝල් සපෝට් හම්බෙන්නේ මෙහෙම ගෙන්නුවම විතරයි. රීකන්ඩිෂන් කියන්නේ ඕනෑම කෙනෙක් ජපානයේ පාවිච්චි කරපු වාහනයක් ලංකාවට ගෙන්නුවාම. මේකෙදි වාහනේ ගෙන්නන කෙනා ජපානේ වාහනේ පාවිච්චි කරපු කෙනාගෙන් හරි ජපානේ පාව්ච්චි කරපු වාහන සේල් එකකින් / වෙන්දේසියකින් හරි ජපානේ වාහන ෂෝ රූම් එකකින් / නියෝජිතයෙකුගෙන් හරි වාහනේ ගත්ත වෙන්න පුළුවන්. මෙහෙම ගෙන්නන්න නම් වාහනේ අනිවාර්යයෙන් ජපානේ පාවිච්චි වෙලා තියෙන්න ඕන (රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන, ඊට පස්සේ De-Register කරලා ලංකාවට ගේන්න පුළුවන්.) 5000km බ්රෑන්ඩ් නිව් වාහන නෑ, බලයලත් නියෝජිතයාගෙන් ගද්දි උපරිම මයිලේජ් එක තියෙන්න පුළුවන් ලංකාවේ වරායේ ඉඳන් අදාළ ෂෝ රූම් එකට තියෙන දුර විතරයි. කාර් නම් එහෙමත් නෑ ගොඩක් ගේන්නේ කැරියර් වල. 5000km රීකන්ඩිෂන් වාහන ක්රම කීපයකට තියෙන්න පුළුවන් 1. කවුරුහරි ජපනෙක් 5000km පැදලා විකුණලා 2. ජපානේ වෙන්දේසියේ 5000km වාහනයක් තිබිලා 3. ආනයනකරු ජපානෙන් අරං රෙජිස්ටර් කරලා 5000km පැදලා මෙහෙට එවල 4. ජපානෙදි 5000km යන්නත් කලින් හදිසි අනතුරකට/ ගංවතුර වගේ ආපදාවකට අහුවෙච්ච වාහනයක් අරගෙන ආනයනකරුගෙ යාඩ් එකට දාල රිපෙයා කරලා ලංකාවට එවල 5. ජපානේ පට්ට ගහපු (50000km වෙන්න පුළුවන් 500,000km වෙන්න පුළුවන්) වාහනයක් අරං රිපෙයා කරලා Odometer එක 5000km ට කරකවල ලංකාවට එවල 6. වාහනේ ලංකාවට ආවට පස්සේ Odometer එක කරකවල (මෙහෙම කළාම JAAI/JEVIC රිපෝට්, ඔක්ෂන් පේපර්ස් වෙනස් කරල තමයි කස්ටමර්ට පෙන්නන්නෙ.) 1,2,3 විදි වලට ආපු 5000km recondition වාහනයක් බ්රෑන්ඩ් නිව් වගේම තමයි. ඒත් ලාබෙ වැඩිපුර තියෙන්නේ 4,5,6 ක්රමවලින් හින්ද එහෙම එන වාහන සෑහෙන්න තියෙනවා සේල් වල. ඒක හින්ද Recondition unregistered වාහනයක් ගන්නවා නම් 100% ෂුවර් ඉම්පෝටර් කෙනෙක් හොයා ගන්න ඕන. යූස් කරපු වාහන විකුණද්දී බ්රෑන්ඩ් නිව් කියල කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවට ඒජන්ට් බ්රෑන්ඩ් නිව් ගෙන්නපු වාහනයක් කියන එක, සේල් එකකින්/ඉම්පෝටර් කෙනෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි කියන එක. එතකොට ඊළඟ ඕනර් දන්නවනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ ලංකාවේ විතරයි, අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ බලයලත් නියෝජිත (ඒජන්ට්) ලවා මේන්ටේන් කරපු වාහනයක් කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom