Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Branded Led බල්බ් වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Depends, LED හදලා තියන විදිය අනුව, යූස් කරලා තියන සෙමි කන්ඩක්ටර් වර්ග අනුව, මාත්‍රනය කරලා තියන විදි එහෙම සේරම ඔය ඕව පත්තුවෙන්න ඕන වෝල්ටේජ් එක වෙනස් වෙනවා (සමහර ඒවා තියනවා 1.2v වලින් උනත් වැඩ කරන ඒව සමහර ඒව තියනවා 3.6 වගේ ලොකු වෝල්ටේජ් එකක් ඕන)

හැබැයි LED උපරිම කාර්යක්ශමතාවයක් ගන්න ඕන නං කරන්නෙ constant current driver එකක් යූස් කරන එක, Current source කියලත් කියනවා එහෙම එකක් එක එක විදියට හදන්න පුලුවන් ට්‍රාන්සිස්ටර් දෙක තුනක් දාල හදන්නත් පුලුවන්, සංකීර්ණ ස්විචින් සර්කිට් එකක් දාල හදන්නත් පුලුවන්

සාමාන්යෙන් රෙසිස්ටරයක් විතරක් දාල LED එකක් යූස් කරොත් රත් වෙද්දි වැඩි කරන්ට් එකක් ගිහින් පිච්විලා යන්න හරි ලයිෆ්ටයිම් එක අඩු වෙන්න හරි පුලුවන්

ඔය හොඳ LED බල්බ් වල ඕකට අර කියපු විදියෙ ඩ්‍රයිවර් එකක් දානවා එතකොට මොනවා උනත් LED එක හරහා එකම ධාරාවක් යන විදියට සර්කිට් එකෙන් රෙගියුලේට් වෙනවා

[QUOTE="NEMISIS, post: 28549771, member: 494668"] Depends, LED හදලා තියන විදිය අනුව, යූස් කරලා තියන සෙමි කන්ඩක්ටර් වර්ග අනුව, මාත්‍රනය කරලා තියන විදි එහෙම සේරම ඔය ඕව පත්තුවෙන්න ඕන වෝල්ටේජ් එක වෙනස් වෙනවා (සමහර ඒවා තියනවා 1.2v වලින් උනත් වැඩ කරන ඒව සමහර ඒව තියනවා 3.6 වගේ ලොකු වෝල්ටේජ් එකක් ඕන) හැබැයි LED උපරිම කාර්යක්ශමතාවයක් ගන්න ඕන නං කරන්නෙ constant current driver එකක් යූස් කරන එක, Current source කියලත් කියනවා එහෙම එකක් එක එක විදියට හදන්න පුලුවන් ට්‍රාන්සිස්ටර් දෙක තුනක් දාල හදන්නත් පුලුවන්, සංකීර්ණ ස්විචින් සර්කිට් එකක් දාල හදන්නත් පුලුවන් සාමාන්යෙන් රෙසිස්ටරයක් විතරක් දාල LED එකක් යූස් කරොත් රත් වෙද්දි වැඩි කරන්ට් එකක් ගිහින් පිච්විලා යන්න හරි ලයිෆ්ටයිම් එක අඩු වෙන්න හරි පුලුවන් ඔය හොඳ LED බල්බ් වල ඕකට අර කියපු විදියෙ ඩ්‍රයිවර් එකක් දානවා එතකොට මොනවා උනත් LED එක හරහා එකම ධාරාවක් යන විදියට සර්කිට් එකෙන් රෙගියුලේට් වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom