Branded Led බල්බ් වල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    චූටි LED ලයිට් එකක් වැඩ කරන්න කොච්චර වෝල්ටේජ් එකක් දෙන්න ඕනෙද?
    මං මෙච්චර කල් හිතං හිටියෙ ඒවත් වැඩ කරන්නෙත් 3 volts වලින් කියල 😅
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒවගේ ඇතුලේ led කීපයක් තියෙනවා. 2,3 වගේ සමහර ඒව 4ක් එන ව

    එතකොට වෝල්ට් වක් හදලා දෙන්න ඕනේ.3,6,9,12 වගේ
    ------ Post added on Jan 26, 2023 at 3:25 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,364
    113
    Colombo, Sri Lanka
    • Like
    Reactions: kinkon and vishwadt

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    Depends, LED හදලා තියන විදිය අනුව, යූස් කරලා තියන සෙමි කන්ඩක්ටර් වර්ග අනුව, මාත්‍රනය කරලා තියන විදි එහෙම සේරම ඔය ඕව පත්තුවෙන්න ඕන වෝල්ටේජ් එක වෙනස් වෙනවා (සමහර ඒවා තියනවා 1.2v වලින් උනත් වැඩ කරන ඒව සමහර ඒව තියනවා 3.6 වගේ ලොකු වෝල්ටේජ් එකක් ඕන)

    හැබැයි LED උපරිම කාර්යක්ශමතාවයක් ගන්න ඕන නං කරන්නෙ constant current driver එකක් යූස් කරන එක, Current source කියලත් කියනවා එහෙම එකක් එක එක විදියට හදන්න පුලුවන් ට්‍රාන්සිස්ටර් දෙක තුනක් දාල හදන්නත් පුලුවන්, සංකීර්ණ ස්විචින් සර්කිට් එකක් දාල හදන්නත් පුලුවන්

    සාමාන්‍යෙන් රෙසිස්ටරයක් විතරක් දාල LED එකක් යූස් කරොත් රත් වෙද්දි වැඩි කරන්ට් එකක් ගිහින් පිච්විලා යන්න හරි ලයිෆ්ටයිම් එක අඩු වෙන්න හරි පුලුවන්
    ඔය හොඳ LED බල්බ් වල ඕකට අර කියපු විදියෙ ඩ්‍රයිවර් එකක් දානවා එතකොට මොනවා උනත් LED එක හරහා එකම ධාරාවක් යන විදියට සර්කිට් එකෙන් රෙගියුලේට් වෙනවා