Branded Perfume Promo Code - Sri Lanka

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    326501508_818543973282845_884490475541221049_n.jpg

    Get a free 1000 LKR credit to spent on ScentsOn when you spend 5000 LKR or more.
    Use coupon : REF3PJTHT5JW3
    Link : https://scentson.lk/
     
    • Like
    Reactions: kinkon

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Branded perfumes වලත් ෆෙක් කොපි සින් එක තියෙනවා නෙද. මන් මේ දවස් වල branded perfumes ගැන හෙව්වා ගන්න. Fb ads suggest වෙල කිප දෙනෙක්ටම මැසෙජ් කරලා ඇහුවා.

    Facebook page තුනක් සෙට් උනා ඒ තුනම කරන්නේ එකම ඩයල් එකක්. තුනෙම එක එක ප්‍රයිස්. පොඩ්ඩක් ගැබුරින් හොයලා බැලුවම දැක්කේ ලගදි ගත්ත කෙනෙක් රිවිව් දාලා තියෙනවා ගත්ත එක ෆෙක් කියලා. මුන් කරන්නේ නෙගටිව් එකක් වැටුන ගමන් ෆ්බි පෙජ් එක අයින් කරලා අලුත් එකක් හදලා ඇඩ් දාන එක.
     
    • Like
    Reactions: Invalid

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548

    hoda business ekakne.. ehema karagena karagena hitiyoth... mama nam danna kadawal walin witharai ganne.. natnan authorized agent.. daraz wala ehema tiyenawa 3000 wage sita...
     
    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    Perfumes ගන්නවනම් Authorized Agent කෙනෙක්ගෙන් or In Person Importer කෙනෙක්ගෙන් ගන්න.
    මේ ළගදි මගෙ යාලුවෙක් FB Page එකකින් අරගෙන Fake Replica එකක් Deliver කරලා තියෙන්නෙ.
    FB Page Name: "Pride Perfumes"
    Evidence:
    wDN637w.png
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Perfumes ගන්නවනම් Authorized Agent කෙනෙක්ගෙන් or In Person Importer කෙනෙක්ගෙන් ගන්න.
    මේ ළගදි මගෙ යාලුවෙක් FB Page එකකින් අරගෙන Fake Replica එකක් Deliver කරලා තියෙන්නෙ.
    FB Page Name: "Pride Perfumes"
    Evidence:
    wDN637w.png
    මන් උඩ කිව්වෙත් මෙක ගැනම තමා. දැන් උන් වෙන නමකින් ඉන්නේ.
     
    • Like
    Reactions: Invalid