රටේ සෑහෙන පිරිසක් දන්න එකේ පොලීසියත් දැන ගත්තත් අවුලක් නැතුව ඇති නේද ඉන්දරයෝ ?කොහොමද මගෙ ටිකිරි මොළේ? දැන් cockzilla කිව්වාම රටේ සෑහෙන පිරිසක් දන්නවා ඉතින්. වැලක් හදන බයිලාවෙන් පටන් අරගෙන වලව්ව අතික්‍රමණය දක්වා හැම step එකක්ම පිළිවෙලට කරගෙන අාවා. දැන් සෑහෙන awareness එකක් හැදිලා තියෙනවා.![]()