mchn knuckle ekak ganna tiyenne koheda ? owa kohenda hadaganna puluwan ?
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Apr 9, 2021 #1 mchn knuckle ekak ganna tiyenne koheda ? owa kohenda hadaganna puluwan ?
පුරවැසියා Well-known member Mar 4, 2012 2,031 4,633 113 Apr 10, 2021 #2 පට්ටලේකට කියලා යකඩ නකල් එකක් හදව ගනින්, 2500 - 3000ක් වගේ වෙයි එහෙම නැත්තම් වාත්තු මඩුවකට කියලා නකල් එකක් වක් කරව ගනින්, හැබැයි පීරක් අරන් ගානට ගා ගන්න ඕන ලංකාවෙ නකල් තියාගන්න එක නම් කේස්, මගෙත් ළඟ තිබ්බ එකක් පොලිසියෙන් ගත්තා සංගිතයක් ගාවදි Reactions: Mr Robot and hodakolla
පට්ටලේකට කියලා යකඩ නකල් එකක් හදව ගනින්, 2500 - 3000ක් වගේ වෙයි එහෙම නැත්තම් වාත්තු මඩුවකට කියලා නකල් එකක් වක් කරව ගනින්, හැබැයි පීරක් අරන් ගානට ගා ගන්න ඕන ලංකාවෙ නකල් තියාගන්න එක නම් කේස්, මගෙත් ළඟ තිබ්බ එකක් පොලිසියෙන් ගත්තා සංගිතයක් ගාවදි