Brave Browser

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    දැන් පාවිච්චි කරනව අවුරුදු ගාණක ඉඳන්. crypto මඟුල් ටික disable කරාට පස්සෙ පට්ට browser එක. ad blocker එක තමා පට්ටම.
     
    • Love
    Reactions: NRTG