Bray Wyatt dies at age 36, WWE says

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    RIP
    නාකි මය්න වගේ.බොරුවෙන්ම ජීවත් උන එකෙක් :(
    Wrestling කියන්නේ ඇත්තක් නෙවෙයි staged performance එකක් කියලා තේරෙන්නේ ගොඩක් කල් ගියා හැබැයි එකම scene එක දහපාරක් කරන actors ලා ඉන්න ලෝකෙක මුන් දසදහස් ගාණක crowd එකක් මැද්දේ ගහන ගේමට නම් salute එකක් දෙන්නම ඕනේ.

    Mick foley, ric flair, edge, hardy brothers, Rvd ලා වගේ අය extreme rules, ladder matches වලින් deliver කරපු performances නම් පට්ට 😍😍😍