ඉස්සර අපි පොඩි කාලේ අම්ම රෑට ගෙනාපු පාන් ඉතුරු වෙලා තිබ්බොත් , අනිවා පහුවදා හැන්දෑවේ ඕක හදනවා , මාත් ෆට්ට කැමතියි ඕකට
හැදුවේ ඉතාම සරලව
කිරි ජෝග්ගුවක් හදලා ඒකට අර දවසක් පරන පාන් ටික කඩා දානවා , පස්සේ එකට බිත්තරයක් දාලා , ප්ලම්ස් තිබ්බොත් ඒවත් දාල , වෙන භාජනයක් අරන් එකේ වටේ හොදට මාජරින් ගාල අර මිශ්ස්රණය එකට දානවා,
පස්සේ ඉස්ටිමර් එකේ ඉස්ටීම් කරලා නිවලා කන්න දෙනවා
ෆට්ට රහයි බන් ,
තැන්ක්ස් පරණ රහ මත කලාට