uba hadana vidihama tama..... Oven eke danne nathuva Rice cooker eke danava echcharai.....
Thank you so much..
Man haduwa, hugak rasai. thanks




මම ද හැදුවෙමි.....
පොඩි වෙනස් කම් කීපයක් කලා.....
මම බිත්තර සහ කිරි මිශ්රණයට බේකිං පවුඩර් ස්වල්පයක් එක් කලා.......
පුඩිම පිපුණා..........
රටකජු ටිකකුත් දැම්මා........
1/3කට තාත්තා සහ පුතා වගකීවා.....
![]()
![]()
![]()
![]()