Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Bread Pudding හදමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!!

කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!!

වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!!

අවශ්‍ය දේවල් -

දිනක් පරණ පාන් ගෙඩියක්

බිත්තර 4ක්

උකුකිරි (ටින් කිරි) ටින් එකක්

සීනි ග්රෑ 100ක්

සුල්තානා (මුද්දරස්පලම්) ග්රෑ 100 -150ක්

මාජරින් ග්රෑ 150 -200ක්

වැනිලා එසන්ස් තේහැදි 2ක්

අගල් 10 -12 කේක් තැටියක්

පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න.

ඒ මතට සුල්තානා දමන්න.

ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න.

(ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය.)

සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න.

තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න.

ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න.

සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න.

මෙන්න මේ වගේ තමා අන්තිමට!!

මමනම් කැමති උණුවෙන් කන්න!!

ශීතකරණයේ තබා වුනත් කෑමට ගත හැකිය!!

මගේ අනෙකුත් කෑම හදන ත්රෙඩ්ස්.....

http://www.elakiri.com/forum/showthread.php?t=1183547

[QUOTE="sriboysl, post: 11019718, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!! කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!! වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!! අවශ්‍ය දේවල් - [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP1-1.jpg[/IMG] දිනක් පරණ පාන් ගෙඩියක් බිත්තර 4ක් උකුකිරි (ටින් කිරි) ටින් එකක් සීනි ග්රෑ 100ක් සුල්තානා (මුද්දරස්පලම්) ග්රෑ 100 -150ක් මාජරින් ග්රෑ 150 -200ක් වැනිලා එසන්ස් තේහැදි 2ක් අගල් 10 -12 කේක් තැටියක් [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP2.jpg[/IMG] පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න. ඒ මතට සුල්තානා දමන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP3.jpg[/IMG] ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න. (ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය.) සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP4-1.jpg[/IMG] තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න. ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP5-1.jpg[/IMG] සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Bread%20Pudding/BP6-1.jpg[/IMG] මෙන්න මේ වගේ තමා අන්තිමට!! මමනම් කැමති උණුවෙන් කන්න!! ශීතකරණයේ තබා වුනත් කෑමට ගත හැකිය!! [COLOR=Navy]මගේ අනෙකුත් කෑම හදන ත්රෙඩ්ස්.....[/COLOR] [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1183547[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom