Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING:අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින්

අද අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇමැතිවරයා 2016 වසරේදී ප්‍රදීප්

නම් තරුණයා රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට අදාලවයි.

එදින එම අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූ සන්දීල්ගේ මිතුරන් කියා සිටියේ එම රථය පැදවූයේ පාඨලී

චම්පික රණවක මහතා විසින් බවයි.

නමුත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇමතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු රථය පැදවූ බවට රියදුරු ලෙස ඉදිරිපත් විය.

පුදුමාකාර ලෙස කියා ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි.

අනතුර සිදු වූ දින මේ සිට මේ දක්වාම චම්පික රණවක මහතා අනතුරට ලක්වූවන් සම්බන්ධයෙන් කිසිදු

සහයෝගයත් හෝ උපකාරයක් සිදු කර නැතැයි ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කරති.

අනතුරට පත් සන්දීප් මේ වනවිටත් ආබාධිත තත්ත්වයෙන් සහ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

lankacnews

[QUOTE="thinking_guy, post: 25011725, member: 351690"] [SIZE="4"]ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..[/SIZE] [SIZE="3"]හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අද අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇමැතිවරයා 2016 වසරේදී ප්‍රදීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට අදාලවයි. එදින එම අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූ සන්දීල්ගේ මිතුරන් කියා සිටියේ එම රථය පැදවූයේ පාඨලී චම්පික රණවක මහතා විසින් බවයි. නමුත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇමතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු රථය පැදවූ බවට රියදුරු ලෙස ඉදිරිපත් විය. පුදුමාකාර ලෙස කියා ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි. අනතුර සිදු වූ දින මේ සිට මේ දක්වාම චම්පික රණවක මහතා අනතුරට ලක්වූවන් සම්බන්ධයෙන් කිසිදු සහයෝගයත් හෝ උපකාරයක් සිදු කර නැතැයි ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කරති. අනතුරට පත් සන්දීප් මේ වනවිටත් ආබාධිත තත්ත්වයෙන් සහ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.[/SIZE] [SIZE="3"]lankacnews[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom