kawda yahapalana pootttuwek -rep dela.... dan itin mata elakiri eke idala wedak ne.. ayyyoooooooooooooo dan mama moko karanna one.. my3 ta sup ekak deela aye rep tiakak gannada. mata kawru hari kiyala deepan. ane yahapalaneeee ayoooooo,, ,
මචන් jvp උන්ට අදාල දඩුවම් විදලා තමයි සාමාජගත වෙලා ඉන්නේ.උබට kp ලොල් වගේ පේනවා ඇති මොකද පර්සිගේ දෑත ශක්තිමත් කරන නිසා.අඩුම තරමේ උන් දවසක් හරි කුඩුවේ දාල තියනවද . අරන්තලාවේ හාමුදුරුවෝ මරපු පර කොටියට දඩුවම් දුන්නද? මිනිහා නේද නිදහස් පක්ෂේ උප සභාපතිදැන් ඉතින් පුලුවන්නම් කියපන් කරුණා අම්මාන් හාමුදුරුවෝ මරනවා මන් දැක්කද කියල.
ඒක තමයි බන් ඒව වැරදියි කියල තමයි මාත් කියන්නෙආපහු කියෝපන්
![]()
මෙතන ඔක්කොම පිල් බෙදිලා ඉවරනේ බන්.එලකිරියෙන් චන්ද වෙනස් කරන්න බැහැ බන්. පොඩි වලියක් දාගෙන ආතල් එකක් ගන්න විතරයි පුළුවන් 
mmmmmmඉතින් එකනේ බන්.එහෙම එකාට උබ චන්දෙ දෙන්න කියනවාමෙතන ඔක්කොම පිල් බෙදිලා ඉවරනේ බන්.එලකිරියෙන් චන්ද වෙනස් කරන්න බැහැ බන්. පොඩි වලියක් දාගෙන ආතල් එකක් ගන්න විතරයි පුළුවන්
![]()
api athal eke innawa macha e unata samaharu hadapu ammalata paramparawatath hena illana ththweta watila kelinma baluma welaa dheshapalanaya nisaaඉතින් එකනේ බන්.එහෙම එකාට උබ චන්දෙ දෙන්න කියනවාමෙතන ඔක්කොම පිල් බෙදිලා ඉවරනේ බන්.එලකිරියෙන් චන්ද වෙනස් කරන්න බැහැ බන්. පොඩි වලියක් දාගෙන ආතල් එකක් ගන්න විතරයි පුළුවන්
![]()

අප්පටසිරි.. තම්බි ආවා කියන්නෙ වහක් බං..

තෝත් හෙන බොරු ඇඩ් දාන්නෙඅප්පටසිරි.. තම්බි ආවා කියන්නෙ වහක් බං..

api athal eke innawa macha e unata samaharu hadapu ammalata paramparawatath hena illana ththweta watila kelinma baluma welaa dheshapalanaya nisaa![]()
සිස්ටම් එක වෙනස් වෙනකම් ඉතින් ඔව්වා ඔහොම තමාඑක පැත්තකින් හම්බයව උස්සල තියනවා,අනිත් පැත්තෙන් උන්ට ගහනව,බොදුබල සේනා එකේ දේශපාලන අරමුණක් තිබ්බෙ හැබයි ඒකෙන් සේවයක් උනේ නෑ කියල ක්යනවනම් ඌ අමු කුහකයෙක් නැත්තම් වෙන මොකෙක්හරි
ඔව් පොදු අපේක්ශකයෙක් එන්න කලින් හිතන් හිටියේ එකෙක්ටවත් දෙන්නෙ නෑ කියලා,මයිත්‍රී ආපු දවසේ ඌට දෙන්න හිතුවේ,ඊට දවසකට දෙකකට පස්සෙ මයිත්රීගෙ හවුලෙ ඉන්නෙත් පරන ලොන්තහබක් මැන්ටල් රට කාපු ටික කියල දැක්කම මයිත්රීට පොර බලාපොරොත්තු වෙන වෙනස ඔය නඩේ එක්ක කොරන්න බැරි බව මගේ අක්මාවට දැනිච්ච නිසා ඌට චන්දෙ දෙන්නෙ නෑ කියල තීරණය කරා,අද උදේ තීරණේ කොලා මරාට ආයෙ කතිරෙ ගහන්නෙ කියලා,මට පක්සයක් නැත,ඒ වෙලාවට සුදුසුයි කියල හිතෙන දේ මම කරන්නෙ,මීට කලින් ජවිපෙට සහ සන්දානයට චන්දය ප්‍රකාශ කර ඇත,යූඑන්පීයට චන්දය ප්‍රකාශ කර නැත
මේකනේ ලොක්ක මයිත්රීට විරුද්දව මත දරන හැම එකාම මරා පාක්ශිකයෙක් කියලා උබ හිතපු එක තමයි ලොකුම අවුල,ඒක ඉතින් උබට තේරුන විදිය වෙන්නැති.මයිත්රීගෙ මොකක්ද තියෙන වැඩපිලිවෙල,මොනවද හවුල්කාර පක්ශ එක්ක අලුතෙන් ඇතිකරගත්තු එකඟතා,ඒ එකඟතා එක්ක කොහොමද ඔය වෙනසක් කරන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්නෙ..ඕවා සාධරණ ප්‍රශ්ණ උබ දැනුත් කියපන් මේවා අහන නිසා මරාට කඩේ යනවා කියලා (දැනට මම තීරණය කරේ එහෙමයි) දුමින්ද සිල්වලා සරණ ගුනවර්දනලා එක්ක රාජිතලා බාහුලා රනිල් ගැනත් කතා කරපන්,ඇයි ඒකට උබේ දිව නැමෙන්නෙ නැද්ද??? සාපේක්ශව හිතපන්,හැමතැනම හොරමැරකම් තියෙනවා,ඉතිහාසෙ වෙච්ච් දේවල් බලපන් දෙපැත්තෙම බලලා තීරණේ කරපන්,මොකක් හරි කියලා නෙවෙයි කොතනද වැරදි අඩුවෙන්ම උනේ,වෙන්නෙ සහ ඉස්සරහට වෙන්න පුලුවන් කියන. එක පාට කණ්ණාඩිය්ක් දාගෙන ඉන්නව නම් ඒක ගලෝපන්,නැත්තම් කොච්චර කිවුවත් බීරට ගිටාර් ගහනව වගේ..
මහින්දගෙ වැඩ වල විනිවිදභාවයක් නෑ,එතකොට සිරිසේන ලොක්කගෙ මොන වැඩේද කියපන් විනිවිදභාවයක් තියෙන්නෙ කියල,එකකට එකක් නොගැලපෙන දේවල්,තනි තනි පක්ශ එක්ක ගහපු ගිවිසුම් උනුන්ම දන්නෙත් නෑ රටේ මිනිස්සු දන්නෙත් නැ,ඇයි ඒවා මිනිස්සුන්ට දැනගන්න ඕන නැති දේවල්ද? කොහොමද ඒ විනිවිදභාවේ?? ඕකද උබලා කරන්න යන මහලොකු වෙනස???
බොබසේට අපි ඒ කාලෙත් කඩේ ගියා අදත් කඩේ යනවා,හෙටත් බෞද්දයො වෙනුවෙන් තේරුමක් ඇති දෙයක් කරොත් ඒකටත් සහල දෙනවා,ගෝඨා එක්ක නැගෙනහිර ගිහින් එද්දි දෙන්නටම හුරේ දාපු අද බොබසේ එක මහින්දට සහය දෙන නිසා,ඒකට බනින ජාතියේ සොන්නයෙක් නෙවෙයි මම,බොබසේ මේ දැන් කොටි එක්ක ගිවිසුමක් ගැහුවත් මම එදා කරපු දේ අගය කරනවා,මොකද ඒකෙන් උනේ යහපතක් මිස අයහපතක් නොවෙන නිසා,ඒකෙන් උනේ සින්හල මුස්ලිම් සහෝදරත්වයට හානියක් කියලා හිතන එකෙක් නම් උබමට උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නැහැ
දුමින්දලා ලන්සලා වගේම තමයි පතාලේ.. චන්ද්‍රිකාගේ පීඑස්ඩී එකේ තමයි බැද්දගානේ සන්ජීවලා වගේ නමගිය මිනීමරුවෝ හිටියේ,චන්ද්‍රිකා කොච්චර මාද්‍යවේදියෝ මැරුවද? එහෙනම් රනිල්ට බටලන්දෙ වදකාගරයක් තිබ්බෙ,ඌ ආමි එකේ කොල්ලො පාවලා දුන්නෙ,යූඑන්පී ජේවීපී නිද්හස් පක්ශෙ කොච්චර මිනී මරලා තියෙනවද? මිස්ට ක්ලීන්ගෙ කාලෙ කොලබ තිබ්බෙ කුඩු වසන්තයක්.. ඕක තමයි ලන්කාවේ දේශපාලනේ,උබ හෙන බබා හැසිරීමක්නෙ හැසිරෙන්නෙ මෙතන...ඔය ක්‍රමේ වෙනස් කරන්නද උබලා මේ මයිත්‍රී මහත්තය ඉස්සර කොරන් පරණ අලුගුත්තේරු නඩේම දක්කන් යන්නෙ,හරි සන්තෝසයි...
ගමේ කතන්දරේ මම උබට කලින් ත්‍රෙඩ් එකක කිවුවනේ,උබ එදා කිවුවේ මොකක්ද? මට රස්සාවක් හම්බවෙන නිසා මම මරාට කඩේ යනව කියලඑහෙම නෑ කිවුවම සද්ද නෑ,වෙලාවට මම ගැන දන්න උන් මේකෙ ඉන්නෙ
අද කියනව ගමේ කමට දීපන්ලු,මරු උපකල්පන බන්
උබේ ඔය මෙලෝ රහක් නැති උපකල්පන වගේ තමයි බන්,උබලා ගේන්න යන වෙනස/යහ පාලනේ...අරගෙනම එහෙනම් තියාගනින්කො...
කෝ බන් මේ මැක්ස්බෝයියට මොකද උනේ?![]()
u nam ithin jvp ekane ekane aye illan kanna ranilwa agamathi karanna dagalanne 88/99 illan kanakota okawa magaharunaa ipadilaawath naethi niasa
15/16 di kanna yanne![]()
මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
මේකනේ ලොක්ක මයිත්රීට විරුද්දව මත දරන හැම එකාම මරා පාක්ශිකයෙක් කියලා උබ හිතපු එක තමයි ලොකුම අවුල,ඒක ඉතින් උබට තේරුන විදිය වෙන්නැති.මයිත්රීගෙ මොකක්ද තියෙන වැඩපිලිවෙල,මොනවද හවුල්කාර පක්ශ එක්ක අලුතෙන් ඇතිකරගත්තු එකඟතා,ඒ එකඟතා එක්ක කොහොමද ඔය වෙනසක් කරන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්නෙ..ඕවා සාධරණ ප්‍රශ්ණ උබ දැනුත් කියපන් මේවා අහන නිසා මරාට කඩේ යනවා කියලා (දැනට මම තීරණය කරේ එහෙමයි) දුමින්ද සිල්වලා සරණ ගුනවර්දනලා එක්ක රාජිතලා බාහුලා රනිල් ගැනත් කතා කරපන්,ඇයි ඒකට උබේ දිව නැමෙන්නෙ නැද්ද??? සාපේක්ශව හිතපන්,හැමතැනම හොරමැරකම් තියෙනවා,ඉතිහාසෙ වෙච්ච් දේවල් බලපන් දෙපැත්තෙම බලලා තීරණේ කරපන්,මොකක් හරි කියලා නෙවෙයි කොතනද වැරදි අඩුවෙන්ම උනේ,වෙන්නෙ සහ ඉස්සරහට වෙන්න පුලුවන් කියන. එක පාට කණ්ණාඩිය්ක් දාගෙන ඉන්නව නම් ඒක ගලෝපන්,නැත්තම් කොච්චර කිවුවත් බීරට ගිටාර් ගහනව වගේ..
මහින්දගෙ වැඩ වල විනිවිදභාවයක් නෑ,එතකොට සිරිසේන ලොක්කගෙ මොන වැඩේද කියපන් විනිවිදභාවයක් තියෙන්නෙ කියල,එකකට එකක් නොගැලපෙන දේවල්,තනි තනි පක්ශ එක්ක ගහපු ගිවිසුම් උනුන්ම දන්නෙත් නෑ රටේ මිනිස්සු දන්නෙත් නැ,ඇයි ඒවා මිනිස්සුන්ට දැනගන්න ඕන නැති දේවල්ද? කොහොමද ඒ විනිවිදභාවේ?? ඕකද උබලා කරන්න යන මහලොකු වෙනස???
එතං මහින්දට විරුද්ද හැම කෙනෙක්ම සිරා ගේ වෙන්නෙත් නැහැ. මම කොතනකවත් කියලා නැහැ සිර දිවන්න කියලා. කොහෙද මම සිරගෙ හොද කියාලා තියෙන්නේ. අපි කියන්නේ මරව පරද්දන්න කියලා. මරා ඔය හවුල් කාර එකගතා ඇතිකරගත්තේ උබලට පෙන්නේලද?? හකීම්ට අදිකරණ ඇමතිකම දෙනවා කියල , ඒවගේ ගිවිසුම් දැක්කද?? මහින්ද ට මෙච්චර දවස් හකීම් සහය දිදී හිටියේ කොයි ගිවිසුමකින්ද>??? මෙතන තියන එකම ගිවිසුම ප්‍රතිපත්ති ප්‍රකාශයට එකගවීම පමණයි. දබර අමිල හමුදුවෝ කියනවා ඇහුනේ නැද්ද. කවුරු ආවත් එයාලගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරන්නේ නැහැ. රටේ ඒකීය භාවය හා ස්වයිරි බවය රකිනවා කියලා. අනික රාජිත මහින්දට යුද්දේ කරන සහය දෙනවා කියලා unp එකෙන් මහින්දගේ පැත්තට ආපු කෙනෙක්නෙ. එකපාටම ජාජිතත් කොටියා උනාද?? ( රජිත්ව මාත් පිලි නොගනිමි උබ නම කියපු නිසා උත්තර දෙමි) රනිල් කොහෙද බන් බලයට එන්නේ මයිත්‍රී දිනන කියලා. එනවනම් එන්නේ චන්දෙකින්. රටේ බහුතරයක් රනිට දුන්නොත් රනිල් දිනාවි. අනුරට දුන්නොට් අනුර දිනාවි, මහිදට දුන්නොත් මහින්ද දිනාවි. බාහු ගැන කියනවනම් බාහු කියන්නේ කිසි බලයක් තියන කෙනෙක් නෙමයි. බහුලා වගේ උන අවශ්‍ය නැති බව මම පිලිගන්නවා
අපි කියන්නේ මහින්ද පරාජයකරන්න කියල. මේ මොහොතේ එය තමයි ප්‍රධානම අවුල. අපි 2005 රනිල් පරාජය කලේ මහින්ද එක්ක ලොකු විශ්වාසකින් නොවේ. එය යුද්ධය දිනන්න රටට වාසියක්ට හරව ගත්තා. පාලකයන් අලුතෙන් පත්වෙද්දී එහි ය්ම් ඉඩක් තියෙනවා සමාජයට යහපත් දේ දිනාගන්න. ඒ ඉඩ අපි බාවිතා කරනවා ජයග්රහනයක් දිනාගැනීමට. ඒක 2005 දී කලා 2015 දීත් කලා. උබ උදකියලා තියන කිසිම පුද්ගලයෙක් ගැන සහතික වෙන්න් නැහැ
බොබසේට අපි ඒ කාලෙත් කඩේ ගියා අදත් කඩේ යනවා,හෙටත් බෞද්දයො වෙනුවෙන් තේරුමක් ඇති දෙයක් කරොත් ඒකටත් සහල දෙනවා,ගෝඨා එක්ක නැගෙනහිර ගිහින් එද්දි දෙන්නටම හුරේ දාපු අද බොබසේ එක මහින්දට සහය දෙන නිසා,ඒකට බනින ජාතියේ සොන්නයෙක් නෙවෙයි මම,බොබසේ මේ දැන් කොටි එක්ක ගිවිසුමක් ගැහුවත් මම එදා කරපු දේ අගය කරනවා,මොකද ඒකෙන් උනේ යහපතක් මිස අයහපතක් නොවෙන නිසා,ඒකෙන් උනේ සින්හල මුස්ලිම් සහෝදරත්වයට හානියක් කියලා හිතන එකෙක් නම් උබමට උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නැහැ
දුමින්දලා ලන්සලා වගේම තමයි පතාලේ.. චන්ද්‍රිකාගේ පීඑස්ඩී එකේ තමයි බැද්දගානේ සන්ජීවලා වගේ නමගිය මිනීමරුවෝ හිටියේ,චන්ද්‍රිකා කොච්චර මාද්‍යවේදියෝ මැරුවද? එහෙනම් රනිල්ට බටලන්දෙ වදකාගරයක් තිබ්බෙ,ඌ ආමි එකේ කොල්ලො පාවලා දුන්නෙ,යූඑන්පී ජේවීපී නිද්හස් පක්ශෙ කොච්චර මිනී මරලා තියෙනවද? මිස්ට ක්ලීන්ගෙ කාලෙ කොලබ තිබ්බෙ කුඩු වසන්තයක්.. ඕක තමයි ලන්කාවේ දේශපාලනේ,උබ හෙන බබා හැසිරීමක්නෙ හැසිරෙන්නෙ මෙතන...ඔය ක්‍රමේ වෙනස් කරන්නද උබලා මේ මයිත්‍රී මහත්තය ඉස්සර කොරන් පරණ අලුගුත්තේරු නඩේම දක්කන් යන්නෙ,හරි සන්තෝසයි...
එතින් චන්ද්‍රිකාට චන්දේ දෙනන් කිවුවද මම. කොහොමත් චන්ද්‍රික කියන ය අපි ප්රෙතික්ෂේප කරපු අය. කොය්ම මදය්වෙදියෙක්වත් ගාතනය කිරීම අපි අනුමත කරන්නේ නැහැ.
මට එකම එක උත්තරයයි දෙන්න තියෙන්නෙ .කිසිම කෙනෙකුට චරිත සහතික දෙන්නෙ නෑ කීවේ මේ ප්‍රශ්න අපි දන්න නිසා.මහින්ද පරාජය කල යුතුයි කිවේ රටේ සියලුම ආයතන වල දන්කුඩ ටිකත් සුරගෙන කාලා.විනාශ කල නිසා මිසක් වෙන හේතුවක් නැහැ.ඒ නිසා රට ණය වෙලා තියෙන තරමට ගොඩගන්න මහින්දට බෑ. කරන්න පුලුවන් කෙනෙක් පත් කරගන්න එක ජනතාවට බාරයි .මෙහෙම එකක් දෙන්න.
ගමේ කතන්දරේ මම උබට කලින් ත්‍රෙඩ් එකක කිවුවනේ,උබ එදා කිවුවේ මොකක්ද? මට රස්සාවක් හම්බවෙන නිසා මම මරාට කඩේ යනව කියලඑහෙම නෑ කිවුවම සද්ද නෑ,වෙලාවට මම ගැන දන්න උන් මේකෙ ඉන්නෙ
අද කියනව ගමේ කමට දීපන්ලු,මරු උපකල්පන බන්
උබේ ඔය මෙලෝ රහක් නැති උපකල්පන වගේ තමයි බන්,උබලා ගේන්න යන වෙනස/යහ පාලනේ...අරගෙනම එහෙනම් තියාගනින්කො...

අඩෝ නිකන් විහිලුඋවට කිවුවේ සහෝ
උබ ගැන එහෙම හිතන්නේ නැහැ.
උබට එක වදුනත්ද
කියනකොට පොඩි නොන්ඩි පාරක් දාලා
උබට එක ගැටලුවක් උනා නම් එක ඉල්ලා ඇස කරගන්නවා.
මම දන්නවා උබ අර බුද්දාගම ගැන කැක්කුමක් තියන ඩයල් එකක් බව. ෂරිය බැංකු ගැන උබ සැහෙන කත කළා මතකයි

මචං මම මේකට උත්තරක් දෙන්නම් මම දැන් දැක්කේ.
වර්තමාන LTTE නායකයා කේපී කියලද උබ කියන්නෙ,ඒක සෑහෙන්න ලොල්
කරුණා කේපී වගේ උන්ට කරපු අපරාධ වලට දඬුවම් දෙන්න ඕන කොල්ලෝ,ඒක අපි නෑ කියන්නෙ නෑ,කරුණ නිසා අපේ කොල්ලොන්ට තිබ්බ අමාරු ටාගට් ලේසි උනා,ඒවා නෑ කියන්න කාටවත් බෑ,හැබැයි ඒ දේවල් නිසා උන්ට දඬුවම් නොකර ඉන්නව නම් ඒක අසාධාරණයි... උන් දැන් ප්රජාතන්ත්රවාදය පිලිගන්නවනෙ බන්,උන් තාමත් වෙන රටක් ඉල්ලන්නෙ නෑනේ... ජේවීපී එකත් ඔහොම ඉඳපු උන් නේ..ඒත් ටී එන් ඒ කියන්නෙ තාම ඊලම ඕන කියලා ටී එන් ඒ එකට සපෝර්ට් කරන දෙමලෙක් එක්ක කතා කරලා ඌ ආශ්‍රය කරලම බලපන්සරලවම කිවුවොත් අන්න ඒක වෙනස...
එක පැත්තකින් හම්බයව උස්සල තියනවා,අනිත් පැත්තෙන් උන්ට ගහනව,බොදුබල සේනා එකේ දේශපාලන අරමුණක් තිබ්බෙ හැබයි ඒකෙන් සේවයක් උනේ නෑ කියල ක්යනවනම් ඌ අමු කුහකයෙක් නැත්තම් වෙන මොකෙක්හරි
ඔව් පොදු අපේක්ශකයෙක් එන්න කලින් හිතන් හිටියේ එකෙක්ටවත් දෙන්නෙ නෑ කියලා,මයිත්‍රී ආපු දවසේ ඌට දෙන්න හිතුවේ,ඊට දවසකට දෙකකට පස්සෙ මයිත්රීගෙ හවුලෙ ඉන්නෙත් පරන ලොන්තහබක් මැන්ටල් රට කාපු ටික කියල දැක්කම මයිත්රීට පොර බලාපොරොත්තු වෙන වෙනස ඔය නඩේ එක්ක කොරන්න බැරි බව මගේ අක්මාවට දැනිච්ච නිසා ඌට චන්දෙ දෙන්නෙ නෑ කියල තීරණය කරා,අද උදේ තීරණේ කොලා මරාට ආයෙ කතිරෙ ගහන්නෙ කියලා,මට පක්සයක් නැත,ඒ වෙලාවට සුදුසුයි කියල හිතෙන දේ මම කරන්නෙ,මීට කලින් ජවිපෙට සහ සන්දානයට චන්දය ප්‍රකාශ කර ඇත,යූඑන්පීයට චන්දය ප්‍රකාශ කර නැත
මේකනේ ලොක්ක මයිත්රීට විරුද්දව මත දරන හැම එකාම මරා පාක්ශිකයෙක් කියලා උබ හිතපු එක තමයි ලොකුම අවුල,ඒක ඉතින් උබට තේරුන විදිය වෙන්නැති.මයිත්රීගෙ මොකක්ද තියෙන වැඩපිලිවෙල,මොනවද හවුල්කාර පක්ශ එක්ක අලුතෙන් ඇතිකරගත්තු එකඟතා,ඒ එකඟතා එක්ක කොහොමද ඔය වෙනසක් කරන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්නෙ..ඕවා සාධරණ ප්‍රශ්ණ උබ දැනුත් කියපන් මේවා අහන නිසා මරාට කඩේ යනවා කියලා (දැනට මම තීරණය කරේ එහෙමයි) දුමින්ද සිල්වලා සරණ ගුනවර්දනලා එක්ක රාජිතලා බාහුලා රනිල් ගැනත් කතා කරපන්,ඇයි ඒකට උබේ දිව නැමෙන්නෙ නැද්ද??? සාපේක්ශව හිතපන්,හැමතැනම හොරමැරකම් තියෙනවා,ඉතිහාසෙ වෙච්ච් දේවල් බලපන් දෙපැත්තෙම බලලා තීරණේ කරපන්,මොකක් හරි කියලා නෙවෙයි කොතනද වැරදි අඩුවෙන්ම උනේ,වෙන්නෙ සහ ඉස්සරහට වෙන්න පුලුවන් කියන. එක පාට කණ්ණාඩිය්ක් දාගෙන ඉන්නව නම් ඒක ගලෝපන්,නැත්තම් කොච්චර කිවුවත් බීරට ගිටාර් ගහනව වගේ..
මහින්දගෙ වැඩ වල විනිවිදභාවයක් නෑ,එතකොට සිරිසේන ලොක්කගෙ මොන වැඩේද කියපන් විනිවිදභාවයක් තියෙන්නෙ කියල,එකකට එකක් නොගැලපෙන දේවල්,තනි තනි පක්ශ එක්ක ගහපු ගිවිසුම් උනුන්ම දන්නෙත් නෑ රටේ මිනිස්සු දන්නෙත් නැ,ඇයි ඒවා මිනිස්සුන්ට දැනගන්න ඕන නැති දේවල්ද? කොහොමද ඒ විනිවිදභාවේ?? ඕකද උබලා කරන්න යන මහලොකු වෙනස???
බොබසේට අපි ඒ කාලෙත් කඩේ ගියා අදත් කඩේ යනවා,හෙටත් බෞද්දයො වෙනුවෙන් තේරුමක් ඇති දෙයක් කරොත් ඒකටත් සහල දෙනවා,ගෝඨා එක්ක නැගෙනහිර ගිහින් එද්දි දෙන්නටම හුරේ දාපු අද බොබසේ එක මහින්දට සහය දෙන නිසා,ඒකට බනින ජාතියේ සොන්නයෙක් නෙවෙයි මම,බොබසේ මේ දැන් කොටි එක්ක ගිවිසුමක් ගැහුවත් මම එදා කරපු දේ අගය කරනවා,මොකද ඒකෙන් උනේ යහපතක් මිස අයහපතක් නොවෙන නිසා,ඒකෙන් උනේ සින්හල මුස්ලිම් සහෝදරත්වයට හානියක් කියලා හිතන එකෙක් නම් උබමට උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නැහැ
දුමින්දලා ලන්සලා වගේම තමයි පතාලේ.. චන්ද්‍රිකාගේ පීඑස්ඩී එකේ තමයි බැද්දගානේ සන්ජීවලා වගේ නමගිය මිනීමරුවෝ හිටියේ,චන්ද්‍රිකා කොච්චර මාද්‍යවේදියෝ මැරුවද? එහෙනම් රනිල්ට බටලන්දෙ වදකාගරයක් තිබ්බෙ,ඌ ආමි එකේ කොල්ලො පාවලා දුන්නෙ,යූඑන්පී ජේවීපී නිද්හස් පක්ශෙ කොච්චර මිනී මරලා තියෙනවද? මිස්ට ක්ලීන්ගෙ කාලෙ කොලබ තිබ්බෙ කුඩු වසන්තයක්.. ඕක තමයි ලන්කාවේ දේශපාලනේ,උබ හෙන බබා හැසිරීමක්නෙ හැසිරෙන්නෙ මෙතන...ඔය ක්‍රමේ වෙනස් කරන්නද උබලා මේ මයිත්‍රී මහත්තය ඉස්සර කොරන් පරණ අලුගුත්තේරු නඩේම දක්කන් යන්නෙ,හරි සන්තෝසයි...
ගමේ කතන්දරේ මම උබට කලින් ත්‍රෙඩ් එකක කිවුවනේ,උබ එදා කිවුවේ මොකක්ද? මට රස්සාවක් හම්බවෙන නිසා මම මරාට කඩේ යනව කියලඑහෙම නෑ කිවුවම සද්ද නෑ,වෙලාවට මම ගැන දන්න උන් මේකෙ ඉන්නෙ
අද කියනව ගමේ කමට දීපන්ලු,මරු උපකල්පන බන්
උබේ ඔය මෙලෝ රහක් නැති උපකල්පන වගේ තමයි බන්,උබලා ගේන්න යන වෙනස/යහ පාලනේ...අරගෙනම එහෙනම් තියාගනින්කො...
ලොල් බන්,මට මේකට නන් හිනයි...
btw
2005දී හකීම් සහය දුන්නේ රනිල් ට දිනුවේ මහින්ද
2010දී හකීම් සහය දුන්නේ ෆොන්සේකාට දිනුවේ මහින්ද
චන්ද්‍රිකා බාහු රනිල් රාජිත ටී එන් ඒ
මරු සෙට් එක බන් මගෙ නම් ඇහැට කඳුලකුත් ආව සන්තෝසෙ වැඩි කමට... දැන් හැම දේටම රතන හාමුදුරුවොන්ගෙ සිවුර අස්සෙයි පාඨලීගෙ සරම අස්සෙයි හැන්ගෙන්න එපා...![]()
අපි නම් ඒ මිනිස්සුන්ට ඊයෙත් ගරු කරා,අදත් ගරු කරනවා,නරකක් නොවුනොත් හෙටත් කරු කරනවා
අනිවා
හොරෙක්
ස්ත්‍රී දුෂ්කොයෝ රකින්නෙක්
කුඩු කාරයෝ රකින්නෙක්
තමාගේ වාසිය සදහා ඕනිම දෙයක් කරන එකෙක්
ජාතිය ආගමට කරයි කියලා විශ්වාශ කරන එක තරම් තවත් මෝඩ වැඩක් නැහැ
මෙන්න මුට මහින්දටම දෙන්න කියපන්
දැන් සිරිසේන ඔය වගේ ඩයල් එකක් නෙමේද? රනිල් ඔය වගේ එකෙක් නෙමේද?![]()