Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිබලයේ පරන ගිවිසුම (ජේසු ඉපදෙන්න කලිං) ආබ්රහම්ට දෙවියො දෙන පොරොන්දු දේශය තමා ඊශ්රායලය

ඊශ්රායෙල් කාරයෝ (යුදෙව්වො) පාරාවෝ ර්ජ්ජුරුවොන්ගෙ (ඊජිප්තු රජ්ජුරුවො) වහල්ලු වගේ වැඩ කරා. එතකොට තමා මෝසෙස් ඇවිල්ලා(දේව පනිවුඩ කරුවෙක් වගෙ) පලස්තීනෙට (පොරොන්දුශේදයට) එක්කන් යන්නෙ ඊශ්රායෙල් මිනිස්සුන්ව පාරාවොන්ගෙන් බේරග්ර්න

මේ යන තැන තමා ඉශ්රායලය

ජුදා ජාතිය විශ්වාස කරන්නෙ නෑ ජේසු දෙවියන්ගෙ පුතා කියලා. ඒ කීවෙ දෙවියන්ගෙ නැවත පැමිනිම ජේසු කියලා. ඒකයි යුදෙව්වො ජේසුව මරන්නෙ.

මේ වෙනකොට යුදෙව්වො බෙදෙනව දෙකකට. එකක් ජේසුව විශ්වාස කරන කතෝලික අය. ජේසුව පිලිගන්නෙ නැති යුදෙව්වො.

එතකොට ජේස්ගෙන් සියවස් 7කටපස්සෙ එනවා මුහම්මද්. මුහම්මද් ගෙන් තමා මුස්ලිම් උන් එන්නෙ.

මෙන්න මේක වෙද්දි ආයෙ සෙට් එක බෙදෙනවා

යුදෙව් (ජේසුත් නෑ , මුහම්මදුත් නෑ)

කතෝලික (ජේසු දෙවියන්ගෙනැවත පමිනීම)

මුස්ලිම් (දෙවියන්ගෙ නැවත පැමිනීම)

ඕං ඔහොම තමා බඩු බෙදෙන්නෙ

තුන්දෙනාගෙම ආරම්භේ සෑහෙන්ඩ එකයි. මුස්ලිම් අය යුදෙව්වො කතෝලික තුනේම පරන ගිවිසුම සමානයි

ඔය පැත්ත ඇවිල්ලා නයිල් නිම්න ශිශ්ඨාචාරය , බැබිලෝනියා ශිශ්ටාචාරය පටන් ගත්ත තැන්.

මෙවා තමා මිනිස්සුන්ව සමූහයක් වගේ ඉඳගෙන "වගා කරගෙන" කාලා ජීවත් වෙන්න පටං ගත්ත තැන්

අපරදිග ශිශ්ටාචාර වල වගේ මේවගේ ජීවත් වෙච්ච අයට ජීවිතේ ගැටගහගන්න ලොකු ප්රශ්න තිබ්බෙ නැහැ. මැරෙන්ඩ වැට්ව්න සීතල කාල නෑ. කෑම නැතිවෙන කාල නැහැ. නයිල් නදිය පිටාර ගලන කාල එයාලා කලින්ම දන්නවා. ඒක සෘතු මාරු වෙද්දි වෙන විපර්යාසයක්

අනපේක්ශිත විදියට වෙන කාලගුන වෙනස්වීම් එයාලා දැක්කෙ දේව බලයෙන් වෙන දේවල් විදියට. මේඅට ගන්න පුලුවන් නෝවාගෙ නැවත්.

ඔය රටවල ඉතිහාසෙ පට්ටම වෙනස්. අවුරුදු 700න් 500න් වගේ අදහන දෙවිවරු පවා වෙනස් වෙනවා නෛල් නිම්න සිශ්ටාචාරයේ එහෙම.

මුංට සවයිව් වෙන්න ප්රශ්න නෑ. තිබ්බ එකම ප්රශ්න තමා පිටින් එන අයග්රෙ ආක්රමන. තමංගෙග බලය, පාලන ප්රදේශ , රිසොසස් වෙනුවෙන් එන අයගෙන් බේරෙන්ඩ තිබ්බ එකම එක තමා උංගෙ තිබ්බ ප්රශ්නෙ

ඒ අතින් බලද්දි අපරදිග මනුශ්ය ජනාවාස වලට තිබ්බා සෑහෙන්ඩ ප්රශ්න. එයාඅට කෑම තියාගන්න ඔනෙ ගොඩක් කල්. සීතලෙන් බේරෙන්න වාසස්ථන ඔනෙ. තද රස්නෙන් බෙරෙන්න ඔනෙ. ඒ දෙකමට සෙට් වෙන්න හදන්න ඔනෙ. පිටින් එන ආක්රමන වලින් වේරෙන්න ඔනෙ. සතා සිව්පාවා පවා එයාලගෙ දරුනුයි.මේ නිසා උංට හැමදේ ගැනම හොයන්ඩ ඔනෙඋනා. ඒකයි උං භෞතික අතිං දියුනු උනෙ. අනිර්හ් පැත්තෙන් අපරදිග ශිශ්ටාචාරවල තිබ්බෙ කන්ඩ හදාගෙන දරුවො හදාගෙන අවුවෙන් වැස්සෙන් ආරක්ශා වෙලා නෝමල් ලයිෆ් එකක් ගෙවන්න

[QUOTE="wissnshaftler, post: 31130320, member: 585595"] බයිබලයේ පරන ගිවිසුම (ජේසු ඉපදෙන්න කලිං) ආබ්රහම්ට දෙවියො දෙන පොරොන්දු දේශය තමා ඊශ්රායලය ඊශ්රායෙල් කාරයෝ (යුදෙව්වො) පාරාවෝ ර්ජ්ජුරුවොන්ගෙ (ඊජිප්තු රජ්ජුරුවො) වහල්ලු වගේ වැඩ කරා. එතකොට තමා මෝසෙස් ඇවිල්ලා(දේව පනිවුඩ කරුවෙක් වගෙ) පලස්තීනෙට (පොරොන්දුශේදයට) එක්කන් යන්නෙ ඊශ්රායෙල් මිනිස්සුන්ව පාරාවොන්ගෙන් බේරග්ර්න මේ යන තැන තමා ඉශ්රායලය ජුදා ජාතිය විශ්වාස කරන්නෙ නෑ ජේසු දෙවියන්ගෙ පුතා කියලා. ඒ කීවෙ දෙවියන්ගෙ නැවත පැමිනිම ජේසු කියලා. ඒකයි යුදෙව්වො ජේසුව මරන්නෙ. මේ වෙනකොට යුදෙව්වො බෙදෙනව දෙකකට. එකක් ජේසුව විශ්වාස කරන කතෝලික අය. ජේසුව පිලිගන්නෙ නැති යුදෙව්වො. එතකොට ජේස්ගෙන් සියවස් 7කටපස්සෙ එනවා මුහම්මද්. මුහම්මද් ගෙන් තමා මුස්ලිම් උන් එන්නෙ. මෙන්න මේක වෙද්දි ආයෙ සෙට් එක බෙදෙනවා යුදෙව් (ජේසුත් නෑ , මුහම්මදුත් නෑ) කතෝලික (ජේසු දෙවියන්ගෙනැවත පමිනීම) මුස්ලිම් (දෙවියන්ගෙ නැවත පැමිනීම) ඕං ඔහොම තමා බඩු බෙදෙන්නෙ තුන්දෙනාගෙම ආරම්භේ සෑහෙන්ඩ එකයි. මුස්ලිම් අය යුදෙව්වො කතෝලික තුනේම පරන ගිවිසුම සමානයි ------------------------------------------------------------------------------- ඔය පැත්ත ඇවිල්ලා නයිල් නිම්න ශිශ්ඨාචාරය , බැබිලෝනියා ශිශ්ටාචාරය පටන් ගත්ත තැන්. මෙවා තමා මිනිස්සුන්ව සමූහයක් වගේ ඉඳගෙන "වගා කරගෙන" කාලා ජීවත් වෙන්න පටං ගත්ත තැන් අපරදිග ශිශ්ටාචාර වල වගේ මේවගේ ජීවත් වෙච්ච අයට ජීවිතේ ගැටගහගන්න ලොකු ප්රශ්න තිබ්බෙ නැහැ. මැරෙන්ඩ වැට්ව්න සීතල කාල නෑ. කෑම නැතිවෙන කාල නැහැ. නයිල් නදිය පිටාර ගලන කාල එයාලා කලින්ම දන්නවා. ඒක සෘතු මාරු වෙද්දි වෙන විපර්යාසයක් අනපේක්ශිත විදියට වෙන කාලගුන වෙනස්වීම් එයාලා දැක්කෙ දේව බලයෙන් වෙන දේවල් විදියට. මේඅට ගන්න පුලුවන් නෝවාගෙ නැවත්. ඔය රටවල ඉතිහාසෙ පට්ටම වෙනස්. අවුරුදු 700න් 500න් වගේ අදහන දෙවිවරු පවා වෙනස් වෙනවා නෛල් නිම්න සිශ්ටාචාරයේ එහෙම. මුංට සවයිව් වෙන්න ප්රශ්න නෑ. තිබ්බ එකම ප්රශ්න තමා පිටින් එන අයග්රෙ ආක්රමන. තමංගෙග බලය, පාලන ප්රදේශ , රිසොසස් වෙනුවෙන් එන අයගෙන් බේරෙන්ඩ තිබ්බ එකම එක තමා උංගෙ තිබ්බ ප්රශ්නෙ ඒ අතින් බලද්දි අපරදිග මනුශ්ය ජනාවාස වලට තිබ්බා සෑහෙන්ඩ ප්රශ්න. එයාඅට කෑම තියාගන්න ඔනෙ ගොඩක් කල්. සීතලෙන් බේරෙන්න වාසස්ථන ඔනෙ. තද රස්නෙන් බෙරෙන්න ඔනෙ. ඒ දෙකමට සෙට් වෙන්න හදන්න ඔනෙ. පිටින් එන ආක්රමන වලින් වේරෙන්න ඔනෙ. සතා සිව්පාවා පවා එයාලගෙ දරුනුයි.මේ නිසා උංට හැමදේ ගැනම හොයන්ඩ ඔනෙඋනා. ඒකයි උං භෞතික අතිං දියුනු උනෙ. අනිර්හ් පැත්තෙන් අපරදිග ශිශ්ටාචාරවල තිබ්බෙ කන්ඩ හදාගෙන දරුවො හදාගෙන අවුවෙන් වැස්සෙන් ආරක්ශා වෙලා නෝමල් ලයිෆ් එකක් ගෙවන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom