BREAKING: ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ.

    පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය.

    මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බවත් එයට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,

    "අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන. එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා."

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයක් එලෙස යුද හමුදා සේවය හැරගොස් ඇති බවත් එය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

    පාතාල ක්‍රියාකාරකම්වලට කිසිදු දේශපාලන රැකවරණයක් මේ වනවිට නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ඇති බවද පැවසු ආරක්ෂක ලේකම්වරයා, ගිනිඅවි සම්බන්ධයෙන් මේ වනවිට විගණනය සිදුකර සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය යටත ගෙන ඇතැයි ද පැවසීය.

    https://sinhala.adaderana.lk/news/206973
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පාතාලේ උන්ටම පුලුවන් නේද තමන්ගේ උන්ව හමුදාවට දාල ආණ්ඩුවෙන්ම අවශ්‍ය අවි පුහුණුව ගන්න විදියට වැඩේ කරන්න . ?
    පවුල් පසුබිම චරිතය ගැන හොයල බලල ගන්නෙ
    අම්ම අප්ප අයිය වගේ උන් පාතාලෙනම් ගන්නෙ නෑ , අඩුම කසිප්පු පෙරල අහු උනත් ගන්නෙ නෑ
    උබ වටපඩය වගේ කෑගැහුවට සාමාන්‍ය දැනීමක්වත් නැති එකෙක්නෙ හුත්තො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    පවුල් පසුබිම චරිතය ගැන හොයල බලල ගන්නෙ
    අම්ම අප්ප අයිය වගේ උන් පාතාලෙනම් ගන්නෙ නෑ , අඩුම කසිප්පු පෙරල අහු උනත් ගන්නෙ නෑ
    උබ වටපඩය වගේ කෑගැහුවට සාමාන්‍ය දැනීමක්වත් නැති එකෙක්නෙ හුත්තො
    යුද්ධේ කාලේ ඔය ලබ්බවල් බැලුවේ නෑ ඕයි .
    අනික අර හමුදාවේ උන් කතා කරන video වල ගොඩක් ඉස්සර උන් ගෙදරටත් හොරෙන් හමුදාවට බැදිච්ච උන් .
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    පවුල් පසුබිම චරිතය ගැන හොයල බලල ගන්නෙ
    අම්ම අප්ප අයිය වගේ උන් පාතාලෙනම් ගන්නෙ නෑ , අඩුම කසිප්පු පෙරල අහු උනත් ගන්නෙ නෑ
    උබ වටපඩය වගේ කෑගැහුවට සාමාන්‍ය දැනීමක්වත් නැති එකෙක්නෙ හුත්තො
    තමන්ගේම අම්ම දිහා බලලා අතේ ගහන් උඹ වගේ මානසික රෝගියෝත් ගන්නවද වරුන incest වේසිගෙ පුතා? 🤭 🤭
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යුද්ධේ කාලේ ඔය ලබ්බවල් බැලුවේ නෑ ඕයි .
    අනික අර හමුදාවේ උන් කතා කරන video වල ගොඩක් ඉස්සර උන් ගෙදරටත් හොරෙන් හමුදාවට බැදිච්ච උන් .
    ඒකාලෙ මිනිස්සු ඕන හින්ද තුවක්කව උස්සගන්න පුලුවන්ද කියල විතරයි බැලුවෙ.
    දැන් බලනව
    පොලීසියටවත් යන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    r1-png.240818
     
    • Haha
    Reactions: SLK_sri

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    එතකොට legally අයින් වෙච්ච අය? court murder එක කරපු එකත් එහෙම legally අයින් උන එකෙක් නේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ.

    පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය.

    මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බවත් එයට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,

    "අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන. එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා."

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයක් එලෙස යුද හමුදා සේවය හැරගොස් ඇති බවත් එය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

    පාතාල ක්‍රියාකාරකම්වලට කිසිදු දේශපාලන රැකවරණයක් මේ වනවිට නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ඇති බවද පැවසු ආරක්ෂක ලේකම්වරයා, ගිනිඅවි සම්බන්ධයෙන් මේ වනවිට විගණනය සිදුකර සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය යටත ගෙන ඇතැයි ද පැවසීය.

    https://sinhala.adaderana.lk/news/206973

    @Don GasCan mun dan ratata hena saapayak wela
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    මරු
     
    • Like
    Reactions: Hasantha125