BREAKING: රනිල් අල්ලස් කොමිසම හමුවට..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

    ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

    චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

    ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

    Adaderana.lk Logo
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Spit Take Lol GIF by Justin
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපයා වෙලාවේ හැටියට ඔහොම එකක් හරි දාලා දායක සබාවේ ජෙබයියෝ තෙත් කරේ නැත්තං තව ටිකදවසක් බලල ගූ ගහල එලවයි කියල හිතන්න ඇති.


    හොරකං කරා කියල නෙමෙයි බැංකුව මාරුකරා වගේ ලයින් එකකින් හිරේ දාන්න යන්නේ.
    🤣🤣
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    විමර්ශනයට අදාළ තොරතුරු දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත්
    සල්ලිනම් ඉතින් ලොක්කා එතන...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඉස්සරනම් ඔහොම ගෙන්නන්නෙ නෑ
    කොමිසමේ එවුන් පුකේ ඇඟිල්ල ගහගෙන වලව්වට යනවා ප්‍රකාශ ලබාගන්න...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල

    :lol: :lol::lol: මේලෝ වැඩක් නැති හුත්තිගේ පුතාලට මේවා හොඳ.... හොරකම් කරන්න තියන තැන් සේරම වහලා ගිහින් තියෙන්නේ රනිල් කියන්න මේකම ඇති...​

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    17 Seeyata Thel ganna
    ඉස්සරනම් ඔහොම ගෙන්නන්නෙ නෑ
    කොමිසමේ එවුන් පුකේ ඇඟිල්ල ගහගෙන වලව්වට යනවා ප්‍රකාශ ලබාගන්න...
    seeya 17 enna be kiyala ban 😂😂
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    17 Seeyata Thel ganna

    seeya 17 enna be kiyala ban 😂😂
    අවුරුදු කන්න තියනවා කිව්වලු...
    කිරිනම් උතුරවන්න ඇති.. මුට්ටි ටික පේන්න හිටියෙත් නෑ පහුගිය ටිකේම....

    ඒ අස්සෙ පිල්ලෙයාන්ටත් කෝල් කොරන්න හෙන ගේමක් දීලා නෝන්ඩි වුනා කියන්නෙ.