BREAKING | 🇱🇰 විනිසුරු කුමාර ධර්මසේන ඇතුළු 12ක් අත්අඩංගුවට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    ඒ සීන් එක මොකක්ද බන්?
    කොළඹ ගෙවල් වල ඉන්න සමහර ඉන්නේ දැන් විදේශවල පදිංචිවෙලා මචන් මේ ඉන්නේ වැඩ කාරයෝ එහෙම නැත්තම් වෙනත් ආයතන වලට කුලියට දීලා. කට්ටියක් සෙට් වෙලා ඉන්නවා මේ වගේ එව්වා හොයාගෙන එව්වට හොර ඔප්පු හදලා පාතාලයෝ යවලා අර ඉන්න උන්ව එව්වා වලින් පන්නනවා.
    මේ ලගදිත් කොල්ලුපිටියේ සී රෝඩ් එකේ ඔහොම සින් එකක් උනා. ඒකෙ පිටිපස්සේ ඉන්නෙත් රටේ ඉඩම් හොරකම් වලට නමගිය බස්නාහිරපත්තේ දේශපාලකයෙක්ලු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කොළඹ ගෙවල් වල ඉන්න සමහර ඉන්නේ දැන් විදේශවල පදිංචිවෙලා මචන් මේ ඉන්නේ වැඩ කාරයෝ එහෙම නැත්තම් වෙනත් ආයතන වලට කුලියට දීලා. කට්ටියක් සෙට් වෙලා ඉන්නවා මේ වගේ එව්වා හොයාගෙන එව්වට හොර ඔප්පු හදලා පාතාලයෝ යවලා අර ඉන්න උන්ව එව්වා වලින් පන්නනවා.
    මේ ලගදිත් කොල්ලුපිටියේ සී රෝඩ් එකේ ඔහොම සින් එකක් උනා. ඒකෙ පිටිපස්සේ ඉන්නෙත් රටේ ඉඩම් හොරකම් වලට නමගිය බස්නාහිරපත්තේ දේශපාලකයෙක්ලු
    ප්‍රසන්න රණතුංග
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    1697202112983.png

    me uba neda :rofl: :lol:
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    කොළඹ ගෙවල් වල ඉන්න සමහර ඉන්නේ දැන් විදේශවල පදිංචිවෙලා මචන් මේ ඉන්නේ වැඩ කාරයෝ එහෙම නැත්තම් වෙනත් ආයතන වලට කුලියට දීලා. කට්ටියක් සෙට් වෙලා ඉන්නවා මේ වගේ එව්වා හොයාගෙන එව්වට හොර ඔප්පු හදලා පාතාලයෝ යවලා අර ඉන්න උන්ව එව්වා වලින් පන්නනවා.
    මේ ලගදිත් කොල්ලුපිටියේ සී රෝඩ් එකේ ඔහොම සින් එකක් උනා. ඒකෙ පිටිපස්සේ ඉන්නෙත් රටේ ඉඩම් හොරකම් වලට නමගිය බස්නාහිරපත්තේ දේශපාලකයෙක්ලු
    අම්මෝ එහෙමද බන් ...සමහර අයට රටින් යන්න හිතෙනේ ඔය වගේ සීන් නිසා තමයි...සල්ලී තියෙලත් නිදහසේ ඉන්න නැහැ...
     
    • Sad
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    meke kalin thread ekak giyane mekema anith paththa :confused: media ekaka ekek gemak denna hadanawa kiyala darmasena gaththa land ekata.
    ethakota mun serama ekama gode une kohomada
     
    • Like
    Reactions: NRTG

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    #BREAKING | 🇱🇰 විනිසුරු කුමාර ධර්මසේන ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්න”: කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි..
    .
    .
    නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනි$අවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්$ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සියලු ම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (ඔක්. 12) නාරාහේන්පිට පොලිසියට නියෝග කළේ ය.

    පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

    මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්$අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බව ද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවසූහ.

    #daneshranasinghe #SriLankaCricket
    Bump
     
    • Like
    Reactions: NRTG

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    කොළඹ ගෙවල් වල ඉන්න සමහර ඉන්නේ දැන් විදේශවල පදිංචිවෙලා මචන් මේ ඉන්නේ වැඩ කාරයෝ එහෙම නැත්තම් වෙනත් ආයතන වලට කුලියට දීලා. කට්ටියක් සෙට් වෙලා ඉන්නවා මේ වගේ එව්වා හොයාගෙන එව්වට හොර ඔප්පු හදලා පාතාලයෝ යවලා අර ඉන්න උන්ව එව්වා වලින් පන්නනවා.
    මේ ලගදිත් කොල්ලුපිටියේ සී රෝඩ් එකේ ඔහොම සින් එකක් උනා. ඒකෙ පිටිපස්සේ ඉන්නෙත් රටේ ඉඩම් හොරකම් වලට නමගිය බස්නාහිරපත්තේ දේශපාලකයෙක්ලු
    oya parana oppu bimsawi walata wenas karanna ona. thawa method ekak thiyenaw wikunanna bari venna usawiye dana ekak