Turkey කියන්නේ Israel වලට වඩා හැම ඇතිනම ලොකු හමුදාවක් තියන රටක් . නෂ්ටික අවි විතරයි නැත්තේ .
Turkey කොහොමත් Israel එක්ක ඇරියස් එකක් තියනවා . නේටෝ එකේ ඉන්න නිසා ඔය යුද්දෙට එන්නේ නෑ . කුර්දිස්තාන් කාරයෝනට අවි දීලා ඉරානයට ගහන්න හැදුවොත් Turkey වලටත් කෙලවෙනවා . මොකද කුර්දිස්තාන් හදන්න නම්
Turkey එකේ කැල්ලකුත් ඕනේ . Turkey වල ඉන්නේ සුන්නි මුස්ලිම් . ඉරාන් වල ඉන්නේ ෂියා උන් . මුන් දෙගොල්ලොත් වලි .ඒ නිසා තමයි ඉරාන් වලට උන්ගෙන් සපෝට් එකක් නැත්තේ .
ඔය යුද්දෙට Turkey ආවොත් දීර්ගකාලීන යුද්දයක් වෙන්න පුළුවන් . මොකද USA ත් නිකන් ඉන්නේ නෑ නේ . එත් මන් හිතන්නේ නෑ Turkey එයි කියලා .