BREAKING: 🇺🇸🇹🇷 US begins evacuating its staff from the US Consulate in Adana, southern Turkey.

san**

Well-known member
  • Feb 21, 2012
    5,604
    8,749
    113
    kandy
    Turkey ආවොත් නම් ඔය යුද්දේ තව අව්රුදු 2 වත් තියෙයි .
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,749
    113
    kandy

    Turkey කියන්නේ Israel වලට වඩා හැම ඇතිනම ලොකු හමුදාවක් තියන රටක් . නෂ්ටික අවි විතරයි නැත්තේ .​

    Turkey කොහොමත් Israel එක්ක ඇරියස් එකක් තියනවා . නේටෝ එකේ ඉන්න නිසා ඔය යුද්දෙට එන්නේ නෑ . කුර්දිස්තාන් කාරයෝනට අවි දීලා ඉරානයට ගහන්න හැදුවොත් Turkey වලටත් කෙලවෙනවා . මොකද කුර්දිස්තාන් හදන්න නම්​

    Turkey එකේ කැල්ලකුත් ඕනේ . Turkey වල ඉන්නේ සුන්නි මුස්ලිම් . ඉරාන් වල ඉන්නේ ෂියා උන් . මුන් දෙගොල්ලොත් වලි .ඒ නිසා තමයි ඉරාන් වලට උන්ගෙන් සපෝට් එකක් නැත්තේ .​

    ඔය යුද්දෙට Turkey ආවොත් දීර්ගකාලීන යුද්දයක් වෙන්න පුළුවන් . මොකද USA ත් නිකන් ඉන්නේ නෑ නේ . එත් මන් හිතන්නේ නෑ Turkey එයි කියලා .
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822

    turkey kayya witrai niyama waddo iran un. china russia walin military support illalat naa. oil prices wadi karalama yudde nawattai