Breaking Bad Season 6

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පිස්සුද බං ඒ කතාව සුපිරියටම ඉවර උනා. මම බලපු කතාවක තිබ්බ සුපිරිම අවසානේ බං :yes: මූ ආපහු අවොත් නං කතාවේ කිසි වැඩක් නෑ :sorry: බෙටර් කෝල් සෝල් ඇති හොදටම මේ වෙනුවට :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆෙක් නිව්ස් බ0
    බ්‍රෙකින්ග් බැඩ් තමාහ් කැත නැතුව ඉවර උන පට්ටම සිරිස් එක :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අපෝ එහෙම හදල වැඩක් නැ... දැන් නම් හැදුවොත් ගු වෙනවා කතාව.. ඔය ඉවර උන විදිය සුපිරි..වොලා මරුනයින් පස්සේ අපි හිට හදන ඉන්නේ..