BREAKING!: DHAMMIKA PERERA IS SLPP’S PRESIDENTIAL CANDIDATE

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දේශපාලනේ පුළුවන් උන් 75ක් ම කලා නේද? 😂😂😂

    දේශපාලනය කරන්න පුළුවන් වුනා කියලා, රට හදන්නත් පුළුවන් වෙන්න ඕන ද? මල විකාර 😏
     
    • Like
    Reactions: War Fighter

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Chewing Gum Zoo GIF by Storyful


    DP education ගිය ළමයයි හා ලෑස්ති වෙන්න එහෙනන් ඡන්දෙ දෙන්න
    DP Education eke register wenakota ID Passport Copy Telephone Numbers Gannawa kiyana Raawaye Heythuwa dan dan eliwenawa..
     
    • Like
    Reactions: shenat and samindi

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,244
    1
    57,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බොරුවට එක එක මුට්ටි දදා බලනවා මයිනා කොහෙද රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක්ට බලේ යන්න දෙන්නේ.නෑමොලයා හරි කැරි බැසිලා තමා කැන්ඩිඩේට් වෙන්නේ
    Hes Right GIF by MOODMAN
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    DP Education eke register wenakota ID Passport Copy Telephone Numbers Gannawa kiyana Raawaye Heythuwa dan dan eliwenawa..

    :yes:

    ළඟදිම මැසේජ් එයි රට හදන හැටි කියලා 😹😹

    පොහොට්ටුවෙන් සක්‍ර දෙයියෝ ඉල්ලුවත් මේ පාර ඇපත් නෑ

    Don’t underestimate power of Bison gawayas in large groups.
    ------ Post added on Dec 18, 2023 at 3:35 PM