Breaking - Exchange rate will be allowed to the markets - CBSL

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    pegged float/ managed float
    Screenshot_20220307-211938_Drive.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එකපාරක් බ්ලැක් මාකට් එකෙන් ගත්ත එකෙක් කීයටවත් වැරදීලා හදිස්සියටවත් මාරු කරන්නෙ නෑ. තව වැඩෙවෙයි කියලා තියන් ඉන්නවා. මෝඩ හැත්තක් ඕයි මේ ආණ්ඩුව. 250,260ක් දෙද්දි 230ට දෙන්නෙ මොකාද..?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    එකපාරක් බ්ලැක් මාකට් එකෙන් ගත්ත එකෙක් කීයටවත් වැරදීලා හදිස්සියටවත් මාරු කරන්නෙ නෑ. තව වැඩෙවෙයි කියලා තියන් ඉන්නවා. මෝඩ හැත්තක් ඕයි මේ ආණ්ඩුව. 250,260ක් දෙද්දි 230ට දෙන්නෙ මොකාද..?
    kabbage game thamai
    lol
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    Pissu wadak ban..Meklen wenne Import karana Badu ganan yana eka witharai...
    දැන් අවුරුද්දක් ඕක අල්ලන් හිටිය කියලා බඩු ගණන් ගියේ නැද්ද ??
    බඩු ගේන උන් ඒවාට ඩොලර් හොයාගන්නේ වැඩි ගණන් වලට තමයි කොහොමත්. ඉතින් දැනටමත් අපි ඔය වැඩි ඩොලරේ අගයට අදාලව තමයි ගෙවන්නේ.
     
    • Like
    Reactions: mmrizmy

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    අහ් දැන්ද තේරුනේ , තව තේරෙයි ඉස්සරහට, පිනට කාපු කාලෙ ඉවරයි.🤭🤭
    Buruwo Karanna tibba de nemei karanne... Karanna Tibbe Dollars Ewana unge Incentive eka Wadi karana eka... Uba wage Buruwo ganna decision nisa thama Doallar nathi une