Breaking: Fonseka granted bail

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
UPDATE:

Colombo High Court Judge Sunil Rajapaksa awarded bail to former Army Commander Sarath Fonseka in the case pertaining to harboring Army deserters a short while ago.

Fonseka was given a cash bail of one million rupees and two personal bails amounting to 5 million rupees.

CT
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ශ්‍රේෂ්ට විරුවාණෙනි අප ඔබට සදා ණය ගැති වෙමු,,දේශපාලනය කෙසේ උවත් යුද වීරයෙකු ලෙස ඔබ අප මතකයන්හි සදා කල් සිටිනු ඇත.

    ඉටු කොට කල යුතු යුතු කම් ......
    ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් ...
    නුබයි මගේ පුතා උතුම්
     
    • Like
    Reactions: ThimalM™

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොන්සේකාට ඇප දෙයි
    රෝහලට ගොස් ලියවිලි අස්සන් කැර ගනී
    2012 මැයි මස 18 11:38:59 | ආරියරත්න රණබාහු , පාරුක් තාජුඩීන්

    දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය. හමුදාවෙන් පැන ගිය පිරිසකට රැකවරණ දුන්නැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව මේ නඩවු පවරා තිබිණි. පොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසූයේ රජය ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව දැනගන්නට ඇති බවයි. මෙම නඩුවෙන් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර සිටින නිසා රජයෙන් ඔහු නිදහස් කළහොත් ඔහුට එම නිදහස ලැබීමට අවහිරයක් විය හැකි හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි නීතඥවරයා ඉල්ලා සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇප දිය හැකි බව ඔහු කීවේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් ද මත පෙන්සේකා මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි බාරයට ගත්තේය. අවශ්‍යවූ විටෙක උසාවියෙන් එය ලබාගත හැකි බව විනිසුරු ප්‍රකාශ කෙළේය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පොන්සේකා අද උසාවි පැමිණියේ නැත. ඔහු අසනීපයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. එහි ගොස් පොන්සේකාගෙන් අදාල ලියකියවිලි අත්සන් කැර ගන්නැයි විනිසුරු මහාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙළේය.


    Code:
    lankadeepa.lk/index.php/articles/42895


     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    Breaking: Fonseka... 05-18-2012 12:54 PM onna puka denna patan gaththa
    මොනවා උනත් රට බෙරගන්න යුද්ද කල කෙනෙක් වෙනුවෙන් වචනයක් හරි කතාකරලා රෙප් කෑපුනට දුකක් නෑහෑ යකො
    :angry::angry::angry::angry:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    reputation_neg.gif
    Breaking: Fonseka... 05-18-2012 12:54 PM onna puka denna patan gaththa

    මොනවා උනත් රට බෙරගන්න යුද්ද කල කෙනෙක් වෙනුවෙන් වචනයක් හරි කතාකරලා රෙප් කෑපුනට දුකක් නෑහෑ යකො:angry::angry::angry::angry:


    onna magen rep
     
    • Like
    Reactions: and

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    reputation_neg.gif
    Breaking: Fonseka... 05-18-2012 12:54 PM onna puka denna patan gaththa
    මොනවා උනත් රට බෙරගන්න යුද්ද කල කෙනෙක් වෙනුවෙන් වචනයක් හරි කතාකරලා රෙප් කෑපුනට දුකක් නෑහෑ යකො
    :angry::angry::angry::angry:

    මෙන්න මචං මගෙනුත් REP 8
     
    • Like
    Reactions: blacktulip

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    Breaking: Fonseka... 05-18-2012 12:54 PM onna puka denna patan gaththa
    මොනවා උනත් රට බෙරගන්න යුද්ද කල කෙනෙක් වෙනුවෙන් වචනයක් හරි කතාකරලා රෙප් කෑපුනට දුකක් නෑහෑ යකො
    :angry::angry::angry::angry:

    owa ganan ganna epa ban,okun kohomath ohomai.
     
    • Like
    Reactions: blacktulip

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    reputation_neg.gif
    Breaking: Fonseka... 05-18-2012 12:54 PM onna puka denna patan gaththa
    මොනවා උනත් රට බෙරගන්න යුද්ද කල කෙනෙක් වෙනුවෙන් වචනයක් හරි කතාකරලා රෙප් කෑපුනට දුකක් නෑහෑ යකො
    :angry::angry::angry::angry:

    මෙන්න මගෙනුත් +++ :):)
     
    • Like
    Reactions: blacktulip