Breaking - Helicopter crashed carrying Iran President ?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,414
    9,037
    113
    He's Kaput

    @Al Baik deyyo gawata gihin buwa. Uba gihin nida ganin



    මාවනැල්ලෙදිත් එක්කෙනෙක් අල්ලා ගාවට ගියේ ඔය මොඩල් එකක යනකොට නේද
    ------ Post added on May 20, 2024 at 5:01 AM
    මයින්ත මාත්තයා පාවිච්චි කරන්නෙත් මේකක්ද?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda

    මාවනැල්ලෙදිත් එක්කෙනෙක් අල්ලා ගාවට ගියේ ඔය මොඩල් එකක යනකොට නේද
    මාවනැල්ලෙන් හැරිල යන්න ඕන අරනායක බං අර ලොකු නායක් ගිය 2016 වගේ ඒ පැත්තෙම කන්දක හැප්පිලා ඒත් මීදුම නිසා කන්ද පෙනිල නෑ කියල තමයි මම අහල තියෙන්නෙ. මුස්ලිම් පොරක් නම දන්නෙ නෑ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මාවනැල්ලෙන් හැරිල යන්න ඕන අරනායක බං අර ලොකු නායක් ගිය 2016 වගේ ඒ පැත්තෙම කන්දක හැප්පිලා ඒත් මීදුම නිසා කන්ද පෙනිල නෑ කියල තමයි මම අහල තියෙන්නෙ. මුස්ලිම් පොරක් නම දන්නෙ නෑ.

    M. H. M. Ashraff​


    https://en.m.wikipedia.org/wiki/M._H._M._Ashraff

    Mi-17 හෙලිකොප්ටර් ඵකක ගිහින් තියෙන්‍නෙ.

    image_45a37226d9.jpg


    image_454d09da73.jpg


    Ashraff’s demise created a vacuum in Muslim politics that is yet to be filled, even two decades later

    image_7fd53c6f0e.jpg


    Ashraff and Ferial. Ferial, who was a tower of strength to her husband, entered active politics after his death

    https://www.ft.lk/Columnists/Remembering-SLMC-Leader-M-H-M-Ashraff/4-706083
     
    • Like
    Reactions: pramodh87

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    මාවනැල්ලෙන් හැරිල යන්න ඕන අරනායක බං අර ලොකු නායක් ගිය 2016 වගේ ඒ පැත්තෙම කන්දක හැප්පිලා ඒත් මීදුම නිසා කන්ද පෙනිල නෑ කියල තමයි මම අහල තියෙන්නෙ. මුස්ලිම් පොරක් නම දන්නෙ නෑ.

    I know the place bun :rolleyes:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    I know the place bun :rolleyes:
    තැනනම් දන්නෙ නෑ අපේ අම්ම කියනව ඇහිල තියෙනව ඉස්සර. අම්ම කෑගල්ලෙනෙ. නෑයෝ ඉන්නව අරනායක පැත්තෙ. අහුපිනිඇල්ල බලන්න ගිහින් තියෙනව අපි ඒ පැත්ත 2015 විතරත් හෙන කැලේ හැබැයි මරු ලස්සනයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Turkish drone identifies heat source in mountainous region of Iran's East Azerbaijan province
    From CNN's Artemis Moshtaghian and Yong Xiong

    A Turkish drone helping to search for the location where a helicopter carrying Iranian President Ebrahim Raisi crashed has identified a heat source in the mountains of the country's East Azerbaijan province, according to Iranian state media and Turkish news agency Anadolu.
    The condition of those on board the helicopter is still unknown.
    A burning spot has been detected and rescue forces are being sent to that area known as Tavil, the country's semi-official FARS news agency reported.
    The Turkish drone identified the heat source and shares its coordinates with Iranian authorities, Anadolu reported.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    උබල හිතන්නේ මොනවා වෙයි කියලද මෙක මැරිල තිබ්බොත්?

    ස්වාබාවික සිද්දියක් නං ඉතිං ලොකු දෙයක් වෙන එකක් නෑ.....

    එහෙම නෙමෙයි නං ඉතිං,
    confused war GIF
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,562
    72,693
    113
    උබල හිතන්නේ මොනවා වෙයි කියලද මෙක මැරිල තිබ්බොත්?
    Unta kaatawath blame karanna be ego eka nisa. Mokada nondi scene ekak. Anika oka lankaawata awith giyamath talkak dunna anith un kaagahuwata apita kamathi tanaka yanna puluwan wage ekak kiyala.

    Okage pase ena eka muta wada pisseknam tension tawa wadi wenawa. but tikak shape ekey ekeknam region eka stablize karanna try karai. but loku wenasak nam nathiwei politically mokada rata run karanne uda inna pissu hukanna.
     
    • Like
    Reactions: SLHodahitha

    monson

    Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    මුන් Ukrane ට ගහන්න දහස් ගණන් drones supply කරනවා. Israel වලට drone ගහනවා. උන්ගේ president missing වෙලා පැය 12ක් විතර වටේ උන් තමයි උදව් කරන්නේ තැන හොයාගන්න :lol:
     
    • Like
    Reactions: Mr Bones

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුන් Ukrane ට ගහන්න දහස් ගණන් drones supply කරනවා. Israel වලට drone ගහනවා. උන්ගේ president missing වෙලා පැය 12ක් විතර වටේ උන් තමයි උදව් කරන්නේ තැන හොයාගන්න :lol:


    ❗Russian Ministry of Emergency Situations loads a search and rescue helicopter onto a plane for transport to Iran

    Rescue teams will assist in the search for President Raisi’s helicopter which crash-landed and still has not been found.


    ❗Russian Ministry of Emergency Situations aircraft takes off from Zhukovsky Airport to Tabriz, Iran, to assist in the search for the missing Iranian helicopter

    Meanwhile, Iran’s Red Crescent Society reports over 70 search and rescue teams are hunting for the Iranian president’s chopper.