Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking : High flood in galle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිනිදුම, තවලම, නෙළුව, පනන්ගල, මාපලගම, බද්දේගම ප්‍රදේශ මුළුමනින්ම පාහේ ගංවතුරෙන් යටවී ඇත.

මේ වන තෙක් මුදාගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගිංගඟ අවට ක්‍රියාත්මකව නැත. හැකි ඉක්මනින් ගුවන් සහ නාවික මෙහෙයුමක් අත්‍යවශ්‍යයි.

දිගින් දිගටම ගංවතුර වැඩි වන අතර බොහෝ දෙනා නිවෙස්වල වහලය මත යන එන මං නොමැතිව සිරවී සිටී. ඔවුන් බේරා ගැනීමට උදව් අවශ්‍යයි. මේ වනවිට ජලමට්ටම 2003 මහ ගංවතුර අවස්ථාවේ ජලමට්ටමට ආසන්න වෙමින් පවතී. විදුලිබලයද සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර සන්නිවේදන කටයුතුද කෙමෙන් අඩාල වෙමින් පවතී.

වර්ෂ 2003න් පසු වාර්තා වූ ඉහළම ජල ගැල්ම මේ වනවිට වාර්තා වී ඇති අතර දෙ,ණියාය මොරවක කොටපොල වරල්ල හා ඒ අවට ඇති සියලු ගම්මාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. ස්ථාන කිහිපයක්ම නාය යෑමෙන් බරපතළ අලාභ හානි සිදු ව ඇත.

බොහෝ දෙනා ඇතැම් ස්ථානයන්හි සිරවී සිටින අතර අධික ජල ගැල්ම හේතුවන් ඔවුන් මුදවා ගැනීම සඳහා බෝට්ටු සේවා කඩිනමින් අවශයි.

අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි අතර මේ සියලු දෙනාට ඔබගේ උපකාරය අවැසි ම මොහොතයි.

~M K~

[QUOTE="LZP1992, post: 21690940, member: 498630"] හිනිදුම, තවලම, නෙළුව, පනන්ගල, මාපලගම, බද්දේගම ප්‍රදේශ මුළුමනින්ම පාහේ ගංවතුරෙන් යටවී ඇත. ****************************************** මේ වන තෙක් මුදාගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගිංගඟ අවට ක්‍රියාත්මකව නැත. හැකි ඉක්මනින් ගුවන් සහ නාවික මෙහෙයුමක් අත්‍යවශ්‍යයි. ****************************************** දිගින් දිගටම ගංවතුර වැඩි වන අතර බොහෝ දෙනා නිවෙස්වල වහලය මත යන එන මං නොමැතිව සිරවී සිටී. ඔවුන් බේරා ගැනීමට උදව් අවශ්‍යයි. මේ වනවිට ජලමට්ටම 2003 මහ ගංවතුර අවස්ථාවේ ජලමට්ටමට ආසන්න වෙමින් පවතී. විදුලිබලයද සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර සන්නිවේදන කටයුතුද කෙමෙන් අඩාල වෙමින් පවතී. වර්ෂ 2003න් පසු වාර්තා වූ ඉහළම ජල ගැල්ම මේ වනවිට වාර්තා වී ඇති අතර දෙ,ණියාය මොරවක කොටපොල වරල්ල හා ඒ අවට ඇති සියලු ගම්මාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. ස්ථාන කිහිපයක්ම නාය යෑමෙන් බරපතළ අලාභ හානි සිදු ව ඇත. බොහෝ දෙනා ඇතැම් ස්ථානයන්හි සිරවී සිටින අතර අධික ජල ගැල්ම හේතුවන් ඔවුන් මුදවා ගැනීම සඳහා බෝට්ටු සේවා කඩිනමින් අවශයි. අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි අතර මේ සියලු දෙනාට ඔබගේ උපකාරය අවැසි ම මොහොතයි. ~M K~ :sorry::(:sorry::(:sorry::( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom