අද සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනු ඇති.
Last edited:
ඒ කියන්නේ උඹ රණිළ් ගැත්තෙක්Fake News
අඩේ එහෙමද? @erozan උදේ ඉදල රෙවාන නූල් දානව පව්Fake News
Real NewsFake News


@erozan ඔයි මෙන්න උබලා සල්ලි ගෙවපු එකෙක් අනිත් පැත්තට ෆුක දෙනවා..Fake News
ai solar neddakohomada ban mehema jeewath wenne ?