Breaking News අලුත් අගමැති කෙනෙක් පත්වේ - මීට සුළු මොහ#

චන්දෙ කාටද?

  • නෙළුම් මල

    Votes: 49 44.1%
  • අලියා

    Votes: 25 22.5%
  • ජවිපෙ

    Votes: 8 7.2%
  • TNA

    Votes: 4 3.6%
  • Other

    Votes: 25 22.5%

  • Total voters
    111
  • Poll closed .

Rodrigu

Junior member
  • Sep 14, 2016
    33
    4
    8
    Breaking News අලුත් අගමැති කෙනෙක් පත්වේ - මීට සුළු මොහ#

    Breaking News අලුත් අගමැති කෙනෙක් පත්වේ - මීට සුළු මොහොතකට පෙර විශ්වාස භංග යෝජානාප්‍රකාරව අලුත් අගමැතිවරයෙක් සමගින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන බව පවසයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එජාපය අපේ රට දියුණු කරනවලු. මට හරිම සතුටුයි! :D:D:D



    බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: !ruwanthi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    මේ සමීක්ෂණ බොරුනෙ බං. fake account වලින් කීයක් vote කරනවද?:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සමීක්ෂණ බොරුනෙ බං. fake account වලින් කීයක් vote කරනවද?:P

    ඕපන් පෝල් එකක් දාපන්කො වැඩේ ඉවරනෙ..