BREAKING NEWS: තීන්දුව_අද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් වල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හවස 4ට දෙනවලු..

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ.

    අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා පුරා දින හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

    ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.

    EDIT: I will withdraw this comment. My point of view has since changed
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Janapathita janapathi niyama karana dinayakadi manna pahara 5k eemata thindu karanawa

    දිනයක් දාලා සමුගන්නවා ඊට කලින් දවසෙ එතකොට ඇගමැති ඉන්න එකාට තමයි මන්නපාර කන්න වෙන්නෙ :rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    විනිසුරුවරු 7 දෙනාට ලාදුරු. උන්ට රටේ වෙන දේ ගැන කිසිම සංවේදිකමක් නෑ.උනුත් රනිල්ගෙම ජාතියේ බඩු.තීන්දුව මොකක් උනත් ජන්දේකට තමයි යන්නේ.ඒ නිසා කියන මගුලක් ඉක්මනින් කිව්වනම් ඉවරයි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    විනිසුරුවරු 7 දෙනාට ලාදුරු. උන්ට රටේ වෙන දේ ගැන කිසිම සංවේදිකමක් නෑ.උනුත් රනිල්ගෙම ජාතියේ බඩු.තීන්දුව මොකක් උනත් ජන්දේකට තමයි යන්නේ.ඒ නිසා කියන මගුලක් ඉක්මනින් කිව්වනම් ඉවරයි

    sira ban. ekanan attha. oya pakala oka mecchara ada ada inne hariyata idan naduwak wage. ratatama kela wenawa penne nadda manda.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීබව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අද තීන්දු කරනු ලැබුවා
    :rolleyes::rolleyes::rolleyes: ඔන්න උබලට දැම්ම දුන්න තීන්දුව බොරුනම් බලහන් කෝ අද හවස 4.30ට​
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    sira ban. ekanan attha. oya pakala oka mecchara ada ada inne hariyata idan naduwak wage. ratatama kela wenawa penne nadda manda.

    බේර ගන්න දෙයක් සාමකාමීව බේරගන්නවා මිසක් නඩු දාගන්න නම් හොද නෑ . ජනාධිපතිගේ අගමැතිලගේ නඩු මෙහෙම කල් යනවානම් අපේ නඩු ගැන කවර කතාද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    විනිසුරුවරු 7 දෙනාට ලාදුරු. උන්ට රටේ වෙන දේ ගැන කිසිම සංවේදිකමක් නෑ.උනුත් රනිල්ගෙම ජාතියේ බඩු.තීන්දුව මොකක් උනත් ජන්දේකට තමයි යන්නේ.ඒ නිසා කියන මගුලක් ඉක්මනින් කිව්වනම් ඉවරයි

    sirawata ban oya hutte thinduwa naisa godak awl giya rata
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    බේර ගන්න දෙයක් සාමකාමීව බේරගන්නවා මිසක් නඩු දාගන්න නම් හොද නෑ . ජනාධිපතිගේ අගමැතිලගේ නඩු මෙහෙම කල් යනවානම් අපේ නඩු ගැන කවර කතාද?

    Vimal n gamanpila muladhi kiwane adhikarnaye idiriyata yanna kiyala..

    Ai futha dan mae wenas wela